2015 Jun 25 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
කෝ මෙයා ---->
k9gn5w.jpg
 
isuruimantha

Member
May 15, 2009
1,114
18
0
දැනටත් වෙනසක් නෑ බන් . . . මට දවසකට එන කෝල් බැලුවම මම හොඳින්ද බලන්න කෝල් එන්නෙ එකයි දෙකයි . . අනිත් ඔක්කොම වාහන සම්බන්ද එ්වා තමා . . . වයිපර් බ්ලේඩ් එකක් ගන්න ගියත් කෝල් කරන හිපාටුවෝ ඉන්නේ . .

අඩි සිරාවට..:shocked::shocked: අපි නම් එහෙම නෑ ඕන්. :)
 
Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචංලා මේ ගෙවෙන්නේ බොහොම නරක කාලයක්.. මං දන්න මල්ලි කෙනෙක් (21) වරායේ වාහන නඩත්තු අංශයේ සේවයේ නියුතිව සිටියදී.. හයිඩ්‍රොලික් දොරක් හිසට ඇද වැටීමෙන් මිය ගියා. අවසන් කටයුතු අද. :sorry:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මචංලා මේ ගෙවෙන්නේ බොහොම නරක කාලයක්.. මං දන්න මල්ලි කෙනෙක් (21) වරායේ වාහන නඩත්තු අංශයේ සේවයේ නියුතිව සිටියදී.. හයිඩ්‍රොලික් දොරක් හිසට ඇද වැටීමෙන් මිය ගියා. අවසන් කටයුතු අද. :sorry:
    RIP:(