කිබුල්, එතකොට අර කවුද අන්තිමට කතා කරන්නේ බොක හිර වෙලා වගේ.![]()
බොලෑ මහ එකා!!!!!කවුද බං ඔය දිලීප දිලීප කියන්නෙපොරක්ද
![]()




කලිං ආවා ඔයාවත් සිහි කලා. අද බෑ කියන්න බැරි ලොකු වැඩක් ගෙදරදැන්ද එන්නෙ-1231654654 රෙප්
![]()

සඳ නැති දා කතා වෙන්න මගේ පාළුව මකා ගන්න මිතුරෙක් මා සොයා ගන්නදො
දෙමු ජම්බූ... තෝ වේලපහින් වර
ඇයි මචං
සස්ලිට් සහ සස්ලිට් හාමිනේ ගේ මියුරු ගී සර
දැනටත් වෙනසක් නෑ බන් . . . මට දවසකට එන කෝල් බැලුවම මම හොඳින්ද බලන්න කෝල් එන්නෙ එකයි දෙකයි . . අනිත් ඔක්කොම වාහන සම්බන්ද එ්වා තමා . . . වයිපර් බ්ලේඩ් එකක් ගන්න ගියත් කෝල් කරන හිපාටුවෝ ඉන්නේ . .

අපි නම් එහෙම නෑ ඕන්. 

දෙමු ජම්බූ... තෝ වේලපහින් වර![]()
මට බැනර් එක දීපංකෝ වටේම ස්පෑම් කරන්න.හොන්ඩා vtec එකක් ගනින් . . . පාළුව තනිකමට අංක එකේ බෙහෙත . . .
ගේ කරුළු සීන් එකක්...සඳ නැති දා කතා වෙන්න මගේ පාළුව මකා ගන්න මිතුරෙක් මා සොයා ගන්නදො

අර කාඩ් එක ඉල්ල ගත්ත කෙල්ල කතා කරාද කියපංකො අද නියම සිංදු යන්නෙහොන්ඩා vtec එකක් ගනින් . . . පාළුව තනිකමට අංක එකේ බෙහෙත . . .
RIPමචංලා මේ ගෙවෙන්නේ බොහොම නරක කාලයක්.. මං දන්න මල්ලි කෙනෙක් (21) වරායේ වාහන නඩත්තු අංශයේ සේවයේ නියුතිව සිටියදී.. හයිඩ්රොලික් දොරක් හිසට ඇද වැටීමෙන් මිය ගියා. අවසන් කටයුතු අද.![]()

අහුවෙය කෝ.......
@ තලනව

