මොකටද බං ඌ තරහා වෙන්නෙ

අපි බයිට් කොලා නෙව. දැන් නෝ කතා, නෝ සිනා නෙහ් කොමෙන්ටුවක් වත් නෑ නෙහ් මහේෂ් අයියගෙන්.![]()
මෙච්චර වෙලා රේඩියෝ එකයි, ත්රෙඩ් එකයි එකක හිටපු හැමෝටම තැන්කූ වේවා . . . . .

මං කිව්වෙයකෝ . . . මේකේ ඉන්න උන් එක්ක තරහා වෙන්න මං මුං එක්ක යාළු වෙලා හිටියේ නෑනේ . . . . සිග්නල් නෑ සිංහලු . . .

මෙච්චර වෙලා රේඩියෝ එකයි, ත්රෙඩ් එකයි එකක හිටපු හැමෝටම තැන්කූ වේවා . . . . .