2015 Jun 25 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
මේ වැඩසටහන බාගත කරගෙන අහන්ඩ සලස්සන්ඩ පුලුවන් ක්‍රමයක් හදනවනන් එල.... :)
 

isuruimantha

Member
May 15, 2009
1,114
18
0
ආ මහේෂ් මාමේ....... ලේලන්ඩ් ගැන සින්දුවක් ඕනා..... :yes: අහන්න නම් වෙන්නේ නෑ..... ඩේටා ලිමිට් වෙන්න තව 1GB :( :( ලේල්න්ඩ් රොක්ස් :love: .... ටාටා සක්ස්..... :eek:

බස් අජියගෙ සින්දුවක් දෙන්න මහේෂ් අයියේ අපේ බඩා මාමිට.:lol::lol:
 

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    තාම තරහ නිවුනෙ නෑ... හිටින් ජුන්ඩක්
    axe-murderer.gif
    අක්කිට කියල කොස්සෙන් පාරක් දෙනව තිට
    smiley-wagging-his-finger-saying-no-emoticon.gif
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    බස් අජියගෙ සින්දුවක් දෙන්න මහේෂ් අයියේ අපේ බඩා මාමිට.:lol::lol:
    මාමි කිව්වා කියල කටු ත්‍රෙඩ් එකේ බනිනවෝ බස් අජියගේ සිංදු නං එපෝ ඒවා හොඳා ලේලන්ඩ් වලට