2015 Jun 25 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    4StrokeEngine_Ortho_3D_Small.gif
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    මොකටද බං ඌ තරහා වෙන්නෙ

    අපි බයිට් කොලා නෙව. දැන් නෝ කතා, නෝ සිනා නෙහ් කොමෙන්ටුවක් වත් නෑ නෙහ් මහේෂ් අයියගෙන්.:(:(
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    යකෝ . . . මේකේ ඉන්න උන් එක්ක තරහා වෙන්න මං මුං එක්ක යාළු වෙලා හිටියේ නෑනේ . . . . සිග්නල් නෑ සිංහලු . . .
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මෙච්චර වෙලා රේඩියෝ එකයි, ත්‍රෙඩ් එකයි එකක හිටපු හැමෝටම තැන්කූ වේවා . . . . .

    නියමයි මල්ලි අද නම් ෂෝ එක ගැන කතා දෙකක් නෑ සුපිරී තමයි.
    මේවගේ ෂෝ එකක් අපිට දුන්නට බොහෝම ස්තූතී.
    ඒ වගේම නොමිලේ දැනුම බෙදල දුන්නට පිං.

    දැනුම බෙදලා දීපු ඔයාගේ දැනුම
    තව තවත් වර්ධනය වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් සුභ පතනවා!