AIRLINE THREADY

migaraDe

Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    ---AIRLINE INDUSTRY---​

    airline industry කියන්නේ vast area එකක්. මට thread එකක් දානවනම් වෙන වෙනම දාන්න වෙනවා.
    එ නිසා උබලට දැනගන්න ඕන දේවල් අහපල්ලා. මාත් පුලුවන් වෙලාවට details add කරන්නම්.

    අපිට පේන්නේ අපි ticket එකක් ගත්තා, වෙලාවට airport එකට ගියා fly කරා.
    ticket එක ගන්න කලින් මොනවද වෙන්නේ, ticket 1 අරන් fly කරන අතර මොනවද වෙන්නේ,
    fly කරාට පස්සේ මොකද වෙන්නේ.

    තව ගොඩාක් දේවල් තියනවා.

    හැම දේම මන් කියනවට වඩා උබලගේ interest 1 එක අනුව thread 1 ඉස්සරහට ගෙනියන්නම්
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    අපි ටිකට් එකක් ගන්නවා ප්ලෙන් එකෙ ඩයිවර් තෙල් ගහගෙන එයාර්පෝර්ට් එකට එනව නගිනව යනව
     
    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    ma industry eka tikak watila thiyanna mama kiyanna (ticketing) gane online ticket issue karana nisa dan customers la adui

    sales channel කිපයක් තියවා මචන්.
    1. GDS
    2. ATO/CTO
    3. IBE
    4. GSA/PSA
    5. Other (eg. ABE, holiday packages.)

    GDS තමයි main channel එක. එ වගේම airline අකමැතිම channel එක. එකට හේතුව
    තමයි GDS එකට ලොකු commision එකක් යනවා, airline එකට එන income එක අඩුයි. ticket නොකර booking එක විතරක් දැම්මත් පොඩි ගානක් ගෙවන්න ඕන.
    ඒ වගේම GDS හරිම
    powerful , උන්ට ඕනම condition එකක් දාන්න පුලුවන්, මොකද උන දන්නවා GDS නැතුව
    airline එකකට දුවන්න බෑ කියලා

    ATO/CTO and IBE තමයි කැමතිම chennels , මොකද full income 1ම airline එකට ලැබෙනවා. 20% ක් විතර තමයි අනිත් (all chennels axcept GDs) වලින් එන්නේ
     
    • Like
    Reactions: toga boy

    toga boy

    Well-known member
  • Jan 8, 2014
    1,530
    48
    63
    staline city
    sales channel කිපයක් තියවා මචන්.
    1. GDS
    2. ATO/CTO
    3. IBE
    4. GSA/PSA
    5. Other (eg. ABE, holiday packages.)

    GDS තමයි main channel එක. එ වගේම airline අකමැතිම channel එක. එකට හේතුව
    තමයි GDS එකට ලොකු commision එකක් යනවා, airline එකට එන income එක අඩුයි. ticket නොකර booking එක විතරක් දැම්මත් පොඩි ගානක් ගෙවන්න ඕන.
    ඒ වගේම GDS හරිම
    powerful , උන්ට ඕනම condition එකක් දාන්න පුලුවන්, මොකද උන දන්නවා GDS නැතුව
    airline එකකට දුවන්න බෑ කියලා

    ATO/CTO and IBE තමයි කැමතිම chennels , මොකද full income 1ම airline එකට ලැබෙනවා. 20% ක් විතර තමයි අනිත් (all chennels axcept GDs) වලින් එන්නේ

    thanks :D mama nam use karanna Amadeus/Abacus dan nam mata athi wela inna job eka nam. mama baluwa cargo welata maru wenna.
     
    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    danda machan thread tikak.
    man asama subject ekak.
    patta.waiting

    ela, thread 1k dannam. kohen patan gannada kiyala hitaganna be ban:confused:.
    ubata one dewal tiyanawanam ahapan.

    අපි ටිකට් එකක් ගන්නවා ප්ලෙන් එකෙ ඩයිවර් තෙල් ගහගෙන එයාර්පෝර්ට් එකට එනව නගිනව යනව
    :yes::yes:

    A. සිරියා;18565960 said:
    පට්ට මචං
    :yes::D

    MORE PLS ???
    Ask anything machan..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අපි ටිකට් එකක් ගන්නවා ප්ලෙන් එකෙ ඩයිවර් තෙල් ගහගෙන එයාර්පෝර්ට් එකට එනව නගිනව යනව
    මම නම් තෙල් ගහලා දෙන්නම් කියලා යනවා. 50 බූලියකට දාගත්තම චෙන්නයි කිට්ටුවට යනකන් ඇති.