---AIRLINE INDUSTRY---
airline industry කියන්නේ vast area එකක්. මට thread එකක් දානවනම් වෙන වෙනම දාන්න වෙනවා.
එ නිසා උබලට දැනගන්න ඕන දේවල් අහපල්ලා. මාත් පුලුවන් වෙලාවට details add කරන්නම්.
අපිට පේන්නේ අපි ticket එකක් ගත්තා, වෙලාවට airport එකට ගියා fly කරා.
ticket එක ගන්න කලින් මොනවද වෙන්නේ, ticket 1 අරන් fly කරන අතර මොනවද වෙන්නේ,
fly කරාට පස්සේ මොකද වෙන්නේ.
තව ගොඩාක් දේවල් තියනවා.
හැම දේම මන් කියනවට වඩා උබලගේ interest 1 එක අනුව thread 1 ඉස්සරහට ගෙනියන්නම්
mama nam use karanna Amadeus/Abacus dan nam mata athi wela inna job eka nam. mama baluwa cargo welata maru wenna.
. 