TV Series exchange

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    IPT kiyanne bn Privet Torrent site ekak...

    www.iptorrents.com

    denata 2TB ekaka thamay dala thiyenne....
    mama lk nemey bn inne....:sorry:

    Connection eka Fiber Optic, Wifi 30 Mbps

    Capture.png

    ahh IP torrent. එකේ සුපිරි torrent site එක. Connection එක ගැන ඇහුවම ඉරිසියාවේ බැ. :D
    :yes: :yes: :yes:
    මම කිව්වට නිකන් Grimm , Teen Wolf episode දෙක තුනක් බලන්න. පට්ටයි.
    උබ දන්න NIKita වගේ TV series මොනවද...
     

    samanz

    Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    Set වෙන්න තැනක් තමා නැත්තේ. මට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. උබ මාතර පැත්තේ එනවනම් උබට ඕන series එක කිව්වම මට DVD වලට ගහලා තියන්න පුළුවන්. ඇවිල්ලා මාරු කරගන්න තියෙන්නේ.

    Ela machan Ganath dapan ko ? I have my friends who working around matara so i Can ask them to collect,.
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    TV Series,:no: අපෝ මතක් වෙනකොටත් ඔලුව කැක්කුමයි, ඕවට ඇබ්බැහි වෙන්න එපා බන්...