උඹේ වැඩේ බාර් දුන්න , එක ඉශු එකක් තිබේ
කොමද පෙන්නන්නේ එන උන්ට

මෙහෙට එවන්න බැරිද ?![]()
ඔහෙන් පෙන්නන්න තමයි ඕනා , නැත්නම් උන්ට මෙහෙ ඇවිල්ලා ඔකේ මනෝකාය බලන්න යෑ

කුකුලනි මේකෙන් බ්ලුටූත් වලින් කෝල් එක ගත හැකිදෝ ?
http://www.ebay.com/itm/Bluetooth-F...75?pt=LH_DefaultDomain_15&hash=item43dd656f37
ඔව් බන් යකඩ ගොඩකට යාළුකම් කෙලවාගන්න බැහැ , ඕවා ඔහොම තමා
ද.නෑ.දැ.නෑ.

හෆොයි එකෙක් කාඩ් එක පේ පැල් ලින්ක් කරගෙන මෙතන ....![]()
