මූ ඉතින් දවස් දෙක තුනකට පාරක් නයෙක් ඇරල,මැරිච්ච එකෙක් හරි කඩේ යවල මේකෙ උන්ට ආතල් එකක් දෙනව.එල එල කුකුලො.
ay ban me holman UFO zombies guptha lidawal arawa mewwa okkoma ubalage gewal laga wenne. man danna tharamain thama angoda wattuwalata wifi dila ne. uba koheda inne?
ridei![]()
මූ ඉතින් දවස් දෙක තුනකට පාරක් නයෙක් ඇරල,මැරිච්ච එකෙක් හරි කඩේ යවල මේකෙ උන්ට ආතල් එකක් දෙනව.එල එල කුකුලො.














මටත් තාම එහෙම වෙලා නෑ...![]()
ඒත් මේ විදිහට ගියොත් කොයි වෙලේ හරි වෙයි වගේ...![]()
එක ලඟ ලඟ මාර විදිහට අසාමාන්‍යය දේවල් දැක්ක...![]()
![]()
මනුස්සයෙක් ලිඳට වැටිල :O 06-27-2015 01:03 PM
කාටද බන් ඒකටත් රිදිලා තියෙන්නේ.මාර වැඩක් සිඞ්හලු වෙලා තියෙන්නෙ![]()
අපේ ගමේ වෙල අයිනට වෙන්න පොදු නාන ලිඳක් තියෙනව ගමට වතුර ගන්න ඉස්සර මිනිස්සු නාපු![]()
දැන් නං පාළුවට ගිහිං වගේ වටේම කැලෑව වැවිල ලඟට යනකං ලිඳක් තියෙනව කියලවත් හොයන්න බැරි ගානට...![]()
කුඹුරු කරන කාලෙට වගේ තමා මිනිස්සු ඕකෙන් ගොඩක් නාන්නෙ..:යෙස්:
ඉඳල හිටල ගමේ ජ්‍යේෂ්ඨ පුරවැසියො දෙතුන් දෙනෙක් ඉන්නව ඕකෙන් නාගෙන යන පරණ පුරුද්දට වෙන්න ඇති..![]()
මං කලින් ත්‍රෙඩ් එකක් දැම්මෙ ගෙවල් ලඟ සීය කෙනෙක් මැරිල මං ගෙදර එද්දි දැක්ක කියල...![]()
ඒ මනුස්සයත් මේ ලිඳෙන් හැමදාම වගේ නෑව කෙනෙක්..![]()
ඊයෙ හවස ගමේ ජ්‍යේෂ්ඨ පුරවැසියෙක් මේ ලිඳේ නනා ඉන්දැද්දි අර මැරුණ කිව්ව කෙනාව දැකල..![]()
මේ මනුස්සය හූ තියන සද්දෙ ඇහිල ඒ කිට්ටුව හිටපු අය ඇවිත් බලනකොට ඒ මනුස්සය ලිඳේලු..![]()
සිහියක් තිබිල නෑ..![]()
කට්ටිය ගොඩට අරගෙන ඉස්පිරිතාලෙ එක්කං ගිහිල්ල...![]()
දැන් අසිහියෙන් කියෝනවලු..![]()
මිනිහ කියනවලු වතුර ගන්න ලිඳට බාල්දිය දාන්න පාත්වෙනකොටම ලිඳේ ඉඳල ඒ මැරිච්ච මනුස්සය ලණුවෙන් ඇදල...![]()
මේ මනුස්සය ලිඳට වැටිල...![]()
ඒ හැටි ගැඹුරු ලිඳක් නෙමේ වෙල ගාවමනෙ..![]()
උපරිම පපුව ගාවට වතුර ඇති..![]()
මේ මනුස්සයට ගොඩට එන්න බැරිවෙන්න කොණ්ඩෙන් ඇදල..![]()
දැන් ගමම පොඩ්ඩක් භය වෙලා ඉන්නෙ...![]()
ලිඳ ගාවින් ප්‍රධාන පාරට ගිය මිනිස්සුත් දැන් වටයක් ගහල පාරෙන්ම යනව..![]()
![]()
ශුවර් එකට මැරිච්ච එකා උබගෙ දුරින් හරි නෑයෙක්.. මොකද උබත් නිතරම ලිඳක් ඇතුලේ ඉන්න එකෙක්නෙ...![]()

කැ@ නයා![]()



කවුද එකෙක් මගෙ රෙපුත් කපල ගිහින් මූට නයා කිවුව පාර.කවුද එකෙක් මගෙ රෙපුත් කපල ගිහින් මූට නයා කිවුව පාර.

