මනුස්සයෙක් ලිඳට වැටිල :O

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මූ ඉතින් දවස් දෙක තුනකට පාරක් නයෙක් ඇරල,මැරිච්ච එකෙක් හරි කඩේ යවල මේකෙ උන්ට ආතල් එකක් දෙනව.එල එල කුකුලො.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ay ban me holman UFO zombies guptha lidawal arawa mewwa okkoma ubalage gewal laga wenne. man danna tharamain thama angoda wattuwalata wifi dila ne. uba koheda inne? :no:

    ridei :P

    මූ ඉතින් දවස් දෙක තුනකට පාරක් නයෙක් ඇරල,මැරිච්ච එකෙක් හරි කඩේ යවල මේකෙ උන්ට ආතල් එකක් දෙනව.එල එල කුකුලො.

    බොරුවක් නෙමේ බං මේක සිරාවටම වුන දෙයක්... :no: :no:
    උඹලට ඉතිං මං දැම්මොත් හැම දේම බොරුනෙ... :angry: :angry:
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    යකෙක් නම් මචන් උඹට පොඩි ටෙස්ට් ටිකක් තියනවා මෑන් යකෙක් ද කියල ටෙස්ට් කොරන්න :rolleyes::rolleyes:
    මම කලිනුත් කියුවා වගේ යකාගේ ටාගට් එක උඹ නම් අනිවා උඹව බය කරන්න ආයිත් එයි:frown::frown:
    කරන්න තියෙන්නේ සුලුදෙයයි සැක හිතෙන පුද්ගලයා ලඟට ආපු ගමන් ගලවපන් කලිසම:baffled::baffled:
    යක්කු බයයිලු කලිසම ගලවල කුණුහරප කියපන්:growl::growl:
    යක්කු බයයිලු කලිසම ගලවල කුණුහරප කියුවොත්:frown::frown:
    ආයිත් නම් උඹ ලඟට එන එකක් නෑ ඌ ලැජ්ජ බය තියෙන යකෙක් නම්:):)
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    මටත් තාම එහෙම වෙලා නෑ... :no: :no:
    ඒත් මේ විදිහට ගියොත් කොයි වෙලේ හරි වෙයි වගේ... :dull: :dull:
    එක ලඟ ලඟ මාර විදිහට අසාමාන්‍යය දේවල් දැක්ක... :dull: :dull:

    මනුස්සයෙක් ලිඳට වැටිල :O 06-27-2015 01:03 PM
    :rolleyes: කාටද බන් ඒකටත් රිදිලා තියෙන්නේ.
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    24oaybn.jpg
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    මාර වැඩක් සිඞ්හලු වෙලා තියෙන්නෙ :dull: :dull:
    අපේ ගමේ වෙල අයිනට වෙන්න පොදු නාන ලිඳක් තියෙනව ගමට වතුර ගන්න ඉස්සර මිනිස්සු නාපු :yes: :yes:
    දැන් නං පාළුවට ගිහිං වගේ වටේම කැලෑව වැවිල ලඟට යනකං ලිඳක් තියෙනව කියලවත් හොයන්න බැරි ගානට... :no: :no:
    කුඹුරු කරන කාලෙට වගේ තමා මිනිස්සු ඕකෙන් ගොඩක් නාන්නෙ.. :yes: :යෙස්:
    ඉඳල හිටල ගමේ ජ්‍යේෂ්ඨ පුරවැසියො දෙතුන් දෙනෙක් ඉන්නව ඕකෙන් නාගෙන යන පරණ පුරුද්දට වෙන්න ඇති.. :yes: :yes:
    මං කලින් ත්‍රෙඩ් එකක් දැම්මෙ ගෙවල් ලඟ සීය කෙනෙක් මැරිල මං ගෙදර එද්දි දැක්ක කියල... :dull: :dull:
    ඒ මනුස්සයත් මේ ලිඳෙන් හැමදාම වගේ නෑව කෙනෙක්.. :yes: :yes:
    ඊයෙ හවස ගමේ ජ්‍යේෂ්ඨ පුරවැසියෙක් මේ ලිඳේ නනා ඉන්දැද්දි අර මැරුණ කිව්ව කෙනාව දැකල.. :shocked: :shocked:
    මේ මනුස්සය හූ තියන සද්දෙ ඇහිල ඒ කිට්ටුව හිටපු අය ඇවිත් බලනකොට ඒ මනුස්සය ලිඳේලු.. :shocked: :shocked:
    සිහියක් තිබිල නෑ.. :no: :no:
    කට්ටිය ගොඩට අරගෙන ඉස්පිරිතාලෙ එක්කං ගිහිල්ල... :dull: :dull:
    දැන් අසිහියෙන් කියෝනවලු.. :( :(
    මිනිහ කියනවලු වතුර ගන්න ලිඳට බාල්දිය දාන්න පාත්වෙනකොටම ලිඳේ ඉඳල ඒ මැරිච්ච මනුස්සය ලණුවෙන් ඇදල... :shocked: :shocked:
    මේ මනුස්සය ලිඳට වැටිල... :( :(
    ඒ හැටි ගැඹුරු ලිඳක් නෙමේ වෙල ගාවමනෙ.. :no: :no:
    උපරිම පපුව ගාවට වතුර ඇති.. :dull: :dull:
    මේ මනුස්සයට ගොඩට එන්න බැරිවෙන්න කොණ්ඩෙන් ඇදල.. :shocked: :shocked:
    දැන් ගමම පොඩ්ඩක් භය වෙලා ඉන්නෙ... :dull: :dull:
    ලිඳ ගාවින් ප්‍රධාන පාරට ගිය මිනිස්සුත් දැන් වටයක් ගහල පාරෙන්ම යනව.. :no: :no:

    උඹ තමයි ඕකට වග කියන්න ඕනේ. බොරු කියල ගමේ මිනිස්සු බය කරලා දැන් එක ගමේ නැගල යනවා ඇති.
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    නෙක්ස්ට් ටාර්ගට් එක උබ තමයි පරිස්සමෙන් හිටපන්.. :dull:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    :lol::lol::lol::lol: කවුද එකෙක් මගෙ රෙපුත් කපල ගිහින් මූට නයා කිවුව පාර.

    නයෙක් නෙවේ බන් ඇටෙන්ෂන් හෝර්ස් ල කියන්නෙ මුන්ට..
    ස්කර්වියගෙ කසින් කෙනෙක් ද කොහෙද මූ..
    කටේ තියෙන්නෙ ගේම් ඔෆ් ත්‍රෝන්ස් එකයි මිනිස්සු කපන එවයි බඩ වැල් අදින ඒවයි සොම්බී ඕව තමයි..
    මූ පොඩි කාලෙ කව්රු හරි වඩන් ඉන්න වෙලාවක ඔලුව බිම අතට හිටින්න වැටෙන්න අත ඇරල තියනව නැත්තම් මෙච්චර අවුලක් යන්න විදියක් නෑ..


    :lol::lol: