BJ5P/BJ3P/Lancer 1.5L/Lancer 1.3L comparison?

highlander

Member
Jul 8, 2009
932
59
0
Colombo
මචන්ල, මේවයෙ තෙල් පාවිච්චිය, අමතර කොටස්, නිතර එන ලෙඩ, ගන්නකොට විශේෂයෙන් බලන්න ඕන දේවල්... වගෙ දේවල් වල විස්තර ටිකක් කියන්න දන්න කට්ටිය

- BJ5P/BJ3P (2000-2003)
- Lancer 1300/1500cc (2000-2004 models)

1300cc තෙල් වැඩකරනවද හොඳට 1500cc ඒවට වඩා? auto එකෙ තෙල් පවිච්චිය ගොඩක් අවුල්ද manual එකට වඩා?
මේ price range එකෙ යන වෙන හොඳ ඒව මොනවද??
 
Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    1.5 wedipura petrol karanawa power to weight ratio eka nisa :)
    podi car ekanam 1.3 hodatama athi :)

    mama nam hithanne oya wahana dekema petrol maintanance wedi wenasak naha kiyala.
    Uba wediyen kamathi eka ganin :) Lancer eke ara GDI engine eka hariyata maintain karapu ekak ganna oni, nattam EFI ekak balahan
     
    Ela thanks