ජර්මන් කාර් ගන්න එපා

SAN_APIIT

Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    රත්තරං;18560326 said:
    යුනිට් එක ගෙන්නලා පිටින් දාන්න ඇති. මුල් අව්රුදු කිහිපය විතරයි කම්පැනි මේන්ටේන් කරල තිබ්බේ

    එහෙනම් ඒක තවත් පාඩමක් නේද. අඩුම ගානේ ලොකු වැඩ වත් කම්පනියෙන් කරගන්න ඕනේ. ගන්නකොටත් එහෙම එකක් බලල ගන්න ඕනේ. :cool:
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    මේ බන් ඕක ගෝල්ඩ් පාට ද?
    Eද/Cද මන්දා 230ක් ද?

    අපේ එකෙක් හබ්බයෙක්ගෙන එකක් ගෙනත් පහුවදා රේඩියේටරේට බබා
     
    SanjayaDX8

    Well-known member
  • Sep 18, 2006
    1,072
    246
    63
    N♥K_forever;18528626 said:

    අද දින වනතුරු යම් දිනක benz එකක් මිලට ගැනීමට තිබූ හීනය කුඩු පට්ටම් වී ගිය බව සතුටින් දැනුම් දෙන්නෙමි:cool::sorry::baffled:

    අද දින වනතුරු යම් දිනක benz එකක් මිලට ගැනීමට තිබූ හීනය කුඩු පට්ටම් වී ගිය බව සතුටින් දැනුම් දෙන්නෙමි :yes::yes::yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේ බන් ඕක ගෝල්ඩ් පාට ද?
    Eද/Cද මන්දා 230ක් ද?

    අපේ එකෙක් හබ්බයෙක්ගෙන එකක් ගෙනත් පහුවදා රේඩියේටරේට බබා

    නෑ බන්..

    මේකට දැම්මේ අප්ඩේටර් බෙහර් හෙල්ලා හොදම රේඩියේටරයක්... ආත්මෙට ආයේ ප්‍රශ්නයක් එන්නේ නෑ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    නොදන්නා නිසා අහන්නේ BMW X1 එකත් හෙනම අවුල් ද
    X සීරීස් එකට සුද්දෝ කියන්නේ ස්ටික් ටුගෙදර් කියල.

    මේවා පට්ට භාන්ඩ. සල්ලි විසිකරන්න පුලුවන්නම් ගනින් (මාසෙකට ලක්ශ 5ක් 6ක් වගේ එනවනම් එච්චර අව්ලක් නෑ, මේවා හදල තියෙන්නේ සල්ලි තියෙන උන්ට ).
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    රත්තරං;18528536 said:

    සැ. යු-
    දැන් ඔය පැන්ඩා බල්ලා පූසා වීවා හෝර්ලික්ස් මරුටි ඇල්ටෝ නෙක්ටෝ ජරාව පදින උන් හිතන්න එපා ඒවා තමා වාහන BMW, මර්සිඩීස් ජරාව කියලා:lol::lol:. මෙතන තියෙන්නේ අපේ රටේ ප්‍රශ්නයක්.. අපේ ආර්තිකේ ප්‍රශ්නයක්.
    මේකෙන් කියන්නේ නෑ සෙකන්ඩ් හෑන්ඩ් ලෙඩ දෙනවා කියලා ඇල්ටෝ පැන්ඩා වීවා ජරා චීන ඉන්දියන් මැලේශියන් කටු බ්‍රෑන්ඩ් නිව් කියලා ගන්න කියලා. බ්‍රෑන්ඩ් නිව් "වාහන" කියන්නේ ඒවා නෙමේ. ඩක්කුයි වාහනයි සම්බන්ද කරන්න බෑ. ඒවා මීටත් අන්තයි වෙන වෙන පැති වලින්. ඉන්දියන්
    චීන ජරාව ඔයිට හපන්.. ජර්මන් ඒවා සල්ලි කන මැශින් උනාට හැප්පුනොත් හදන්න එකෙක් ජීවත් වෙනවා. ඔය සාඩින් ටින් වල වැදුනොත් ස්වර්ගෙටත් ලැයිසන් කැන්සල්.

    Oya Audi , BMW , Benz wahana kohomath maintain karanna bari ekek gaththoth iwarai....

    Mama Personaly asai machan BMW M3 ekata....... eth ithin hinen thama,

    Daihatsu nam malak wage

    kohomath ubata una de mata una nam mata sucide karaganna thama wenne
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Oya Audi , BMW , Benz wahana kohomath maintain karanna bari ekek gaththoth iwarai....

    Mama Personaly asai machan BMW M3 ekata....... eth ithin hinen thama,

    Daihatsu nam malak wage

    kohomath ubata una de mata una nam mata sucide karaganna thama wenne

    Daihatsu = Toyota

    toyota passo, rush, camry serama e widihatama daihatsu nam walinuth gahanawa
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18573859 said:
    Daihatsu = Toyota

    toyota passo, rush, camry serama e widihatama daihatsu nam walinuth gahanawa

    ඒ ඇයි බන් එහෙම කරන්නේ?:oo:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඒ ඇයි බන් එහෙම කරන්නේ?:oo:

    ඉන්ජිනීරින් වලට අමතරව මාකටින් / බිස්නස් වල රිංගන්න පුලුවන් තැන් වගේ දේවල් නිසා. ලොකු කම්පැනිනේ බන්

    අනික ටොයොටා බට්ටො වෑන් වගේ පොඩි පොඩි ඒවා ගහන්නේ ඩයිහට්සු නමින්
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    adow menna german benz yakkuuuu
    Benz nam itin W124

    http://www.autolanka.com/cars/mercedes-benz/e200/1994-mercedes-benz-e200-colombo-184309.html

    14344486091996820236_large.jpg
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    එකට බලන්ඩකො පරණ 32ශ්‍රී බෙන්ස් අදටත් කිසිම අවුලක් නැතුව දුවන හැටි බලන්නකො ඒවගෙ තේජස. පරණ ක්‍රවුන්, සෙඩ්‍රික් හෙමත් ඒ වගේ. දැන් එන වාහන මල චාටර්
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,621
    113
    Auckland
    සැ. යු-
    දැන් ඔය පැන්ඩා බල්ලා පූසා වීවා හෝර්ලික්ස් මරුටි ඇල්ටෝ නෙක්ටෝ ජරාව පදින උන් හිතන්න එපා ඒවා තමා වාහන BMW, මර්සිඩීස් ජරාව කියලා:lol::lol:. මෙතන තියෙන්නේ අපේ රටේ ප්‍රශ්නයක්.. අපේ ආර්තිකේ ප්‍රශ්නයක්.
    මේකෙන් කියන්නේ නෑ සෙකන්ඩ් හෑන්ඩ් ලෙඩ දෙනවා කියලා ඇල්ටෝ පැන්ඩා වීවා ජරා චීන ඉන්දියන් මැලේශියන් කටු බ්‍රෑන්ඩ් නිව් කියලා ගන්න කියලා. බ්‍රෑන්ඩ් නිව් "වාහන" කියන්නේ ඒවා නෙමේ. ඩක්කුයි වාහනයි සම්බන්ද කරන්න බෑ. ඒවා මීටත් අන්තයි වෙන වෙන පැති වලින්. ඉන්දියන්
    චීන ජරාව ඔයිට හපන්.. ජර්මන් ඒවා සල්ලි කන මැශින් උනාට හැප්පුනොත් හදන්න එකෙක් ජීවත් වෙනවා. ඔය සාඩින් ටින් වල වැදුනොත් ස්වර්ගෙටත් ලැයිසන් කැන්සල්.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    BMW, මර්සිඩීස් කියන්නෙ කොයි රටේත් පාවිච්චි කරන්න අමාරැ වාහන බන්. ඕවා හදන්නෙ සල්ලි තියෙන උන්ට පදින්න මිසක් උණ කාරයන්ට පදින්න නෙමෙ‍ේ.. උණත් තියෙනවානන් සල්ලිත් වැඩිය නැත්තන් ගන්න තියෙන්නෙ ජපන් වාහන....
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,780
    1
    58,027
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රත්තරං වගේ වාහන කාපු එකෙකුත් අමාරුවෙ වැටුනනම් අපි වගේ උන් කොහොම හොඳ සෙකන්ඩ් හෑන් වාහන හොයන්න ද?

    TFS+