රත්තරං;18560326 said:යුනිට් එක ගෙන්නලා පිටින් දාන්න ඇති. මුල් අව්රුදු කිහිපය විතරයි කම්පැනි මේන්ටේන් කරල තිබ්බේ
එහෙනම් ඒක තවත් පාඩමක් නේද. අඩුම ගානේ ලොකු වැඩ වත් කම්පනියෙන් කරගන්න ඕනේ. ගන්නකොටත් එහෙම එකක් බලල ගන්න ඕනේ.

රත්තරං;18560326 said:යුනිට් එක ගෙන්නලා පිටින් දාන්න ඇති. මුල් අව්රුදු කිහිපය විතරයි කම්පැනි මේන්ටේන් කරල තිබ්බේ

N♥K_forever;18528626 said:
අද දින වනතුරු යම් දිනක benz එකක් මිලට ගැනීමට තිබූ හීනය කුඩු පට්ටම් වී ගිය බව සතුටින් දැනුම් දෙන්නෙමි![]()

මේ බන් ඕක ගෝල්ඩ් පාට ද?
Eද/Cද මන්දා 230ක් ද?
අපේ එකෙක් හබ්බයෙක්ගෙන එකක් ගෙනත් පහුවදා රේඩියේටරේට බබා
X සීරීස් එකට සුද්දෝ කියන්නේ ස්ටික් ටුගෙදර් කියල.නොදන්නා නිසා අහන්නේ BMW X1 එකත් හෙනම අවුල් ද
රත්තරං;18528536 said:
සැ. යු-
දැන් ඔය පැන්ඩා බල්ලා පූසා වීවා හෝර්ලික්ස් මරුටි ඇල්ටෝ නෙක්ටෝ ජරාව පදින උන් හිතන්න එපා ඒවා තමා වාහන BMW, මර්සිඩීස් ජරාව කියලා. මෙතන තියෙන්නේ අපේ රටේ ප්රශ්නයක්.. අපේ ආර්තිකේ ප්රශ්නයක්.
මේකෙන් කියන්නේ නෑ සෙකන්ඩ් හෑන්ඩ් ලෙඩ දෙනවා කියලා ඇල්ටෝ පැන්ඩා වීවා ජරා චීන ඉන්දියන් මැලේශියන් කටු බ්රෑන්ඩ් නිව් කියලා ගන්න කියලා. බ්රෑන්ඩ් නිව් "වාහන" කියන්නේ ඒවා නෙමේ. ඩක්කුයි වාහනයි සම්බන්ද කරන්න බෑ. ඒවා මීටත් අන්තයි වෙන වෙන පැති වලින්. ඉන්දියන් චීන ජරාව ඔයිට හපන්.. ජර්මන් ඒවා සල්ලි කන මැශින් උනාට හැප්පුනොත් හදන්න එකෙක් ජීවත් වෙනවා. ඔය සාඩින් ටින් වල වැදුනොත් ස්වර්ගෙටත් ලැයිසන් කැන්සල්.
Oya Audi , BMW , Benz wahana kohomath maintain karanna bari ekek gaththoth iwarai....
Mama Personaly asai machan BMW M3 ekata....... eth ithin hinen thama,
Daihatsu nam malak wage
kohomath ubata una de mata una nam mata sucide karaganna thama wenne
රත්තරං;18573859 said:Daihatsu = Toyota
toyota passo, rush, camry serama e widihatama daihatsu nam walinuth gahanawa

ඒ ඇයි බන් එහෙම කරන්නේ?![]()
[URL]http://www.autolanka.com/cars/other/2014-other-cadillac-hybrid-colombo-185561.html[/URL]

. මෙතන තියෙන්නේ අපේ රටේ ප්රශ්නයක්.. අපේ ආර්තිකේ ප්රශ්නයක්. සැ. යු-