ELAKIRI MIN MADURA

samu8k

Member
Feb 6, 2011
829
15
0
anubias coffeefolia <3 <3 <3

s42q2g.jpg
 

chamarams

Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    දන්නා කව්රුහරි කියනවද මාළුන්ට ( ඔස්කා එන්ජල් ) ඉක්මනට ලොකු වෙන්න දාන පනුවෝ
    black worms (Lumbriculus Variegatus) ගන්න තැනක් මම කියන්නේ Tubifex නොවයි black worms

    මම black worms (Lumbriculus Variegatus ) හොයන්නේ උන් අනිත් පණුවන්ට වැඩිය කාලයක් ගබඩා කරලා තියන්න පුළුවන් කියල
    අන්තර් ජාලයේ පවා තිබ්බා
    අනේ කව්රු හරි කෙනෙක් දන්නවනම් කියන්න ගන්න තැනක්
     

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    කව්රු හරි දන්නවද brine shrimp ලංකාවේ හදන එකක් තියනවා නේද ( සංස්ථා එක ) කියල සමහරු කියන්නේ ඊත් ගන්න බැලුව කොහෙවත් හොයාගන්න නැහැ .මේ ගැන තොරතුරක් දෙන්න පුලුවන්ද
    මචන් (මෙහම කිව්වට කමක් නැහැ නේද)
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මචන්ලා මගේ catfish ල ඉන්නවා 8ක් විතර . විකුනන්න ඕන . pond එක වහන්න යන්නේ . 4 දෙනෙක් ගොඩක් ලොකුයි .
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    mama me tike Rs 6000+ withara plants gaththa ebay eken,... :cool:

    Bucephalandra Brownie helena
    Anubias Broad Leaf
    Anubias Golden
    Anubias Laceolata
    JavaMos
    ...............