සිංහලු ඊයේ පිටකොටුවේ ටෙලිකොම් එක ගාවදි කාර් එකක් දකුණු පැත්තෙන් මාව ඉස්සර කරද්දී ඇන්නනේ.
මගේ ෆුට්රෙස්ට් එක පහලට නැවිලා බ්රේක් එක හිර උනා.ඒ නිසාද කොහෙද වැටුනේ නෑ වෙලාවට.වයිපරෙත් බයවෙලා.
කාර් එකේ දොර පැත්ත ඉවරයි.උට 25000ක් විතර යයිලු.
කාර් එකේ කොල්ලෝ 2න් කෙල්ලෝ 2න් හිටියේ.එක කෙල්ලෙක් ඉක්මනට බැහැල ඇවිත් බැලුවා.
පස්සේ අනිත් කට්ටියත් ආවා.
මම හිතන්නේ උන්ගේ වැරැද්ද.මොකද මාව ඉස්සර කරන ගමන් වමට හැරෙව්වා උන් එකයි වැදුනේ.
සිරාවට උන් සෙට් එක හොඳයි බන් වචනයක්වත් කිව්වේ නෑ.ඔක්කොමලා ඇහුවේ තුවාලද හොඳට බලන්න කියලා.කාර් එකට මොකද උනේ කියලා අන්තිමට බැලුවේ.කොල්ලා කිව්වා පරිස්සමින් පලයන් මචන් කියලා.උන් හදාගන්නම් කිව්වා.මමත් මගේ එක හදාගන්නම් කිව්වා.

KOHOMADA BUN 135 EKE CHAIN EKA THADA KARANNE..???LOOSE WELAME BUN![]()
කිලෝමීටර් 400+ වැටෙන සති ත් තියෙනවා නෙ බංලැබීම තමා කොල්ලොපව් කාගෙ උනත් දරුවොනෙ මේහ්
![]()

සිංහලු ඊයේ පිටකොටුවේ ටෙලිකොම් එක ගාවදි කාර් එකක් දකුණු පැත්තෙන් මාව ඉස්සර කරද්දී ඇන්නනේ.
මගේ ෆුට්රෙස්ට් එක පහලට නැවිලා බ්රේක් එක හිර උනා.ඒ නිසාද කොහෙද වැටුනේ නෑ වෙලාවට.වයිපරෙත් බයවෙලා.
කාර් එකේ දොර පැත්ත ඉවරයි.උට 25000ක් විතර යයිලු.
කාර් එකේ කොල්ලෝ 2න් කෙල්ලෝ 2න් හිටියේ.එක කෙල්ලෙක් ඉක්මනට බැහැල ඇවිත් බැලුවා.
පස්සේ අනිත් කට්ටියත් ආවා.
මම හිතන්නේ උන්ගේ වැරැද්ද.මොකද මාව ඉස්සර කරන ගමන් වමට හැරෙව්වා උන් එකයි වැදුනේ.
සිරාවට උන් සෙට් එක හොඳයි බන් වචනයක්වත් කිව්වේ නෑ.ඔක්කොමලා ඇහුවේ තුවාලද හොඳට බලන්න කියලා.කාර් එකට මොකද උනේ කියලා අන්තිමට බැලුවේ.කොල්ලා කිව්වා පරිස්සමින් පලයන් මචන් කියලා.උන් හදාගන්නම් කිව්වා.මමත් මගේ එක හදාගන්නම් කිව්වා.

මේකෙ හොදට කියල දීල තියෙනව මචෝ බලන්නKOHOMADA BUN 135 EKE CHAIN EKA THADA KARANNE..???LOOSE WELAME BUN![]()
හරි දැන් උබල කියන්නෙ නියම පොරක් වෙන්නනම් බයික් එකේ නැගල ගොඩක් පදින්න ඕන කියලදකිලෝමීටර් 400+ වැටෙන සති ත් තියෙනවා නෙ බං![]()

අනේ මේ නිකන් යන්ඩ සන්කපාල මල්ලි යන්ඩ 

හරි දැන් තෝ එහෙනම් මොකෝ "බැක් ඉන් ඇක්ශන්" කිය කිය ෆොටෝ දාන්නෙ ?යකෝ.. ඇති ඔයින් ගියා..පරිස්සමින් චමිතෝ.. දෙන්නත් එක්ක යන නිසා කොහොමත් පරිස්සමින්. ලොකු අවුලක් නෑ නෙ බයික් එකට.පුලුවන්නම් රෝද හතරකට යමු නිතරම කොළඹම පැදෙන නිසා..
අපේ පැත්තෙ මීට දවස් දෙකකට කලින් මනුස්සයෙක් නැතිවුනා.. පාරෙ යන්න බෑ දැන්.
![]()

ඉතුරු අඩු ටිකත් කඩා ගන්නද යන්නෙ 

මේකෙ හොදට කියල දීල තියෙනව මචෝ බලන්න
හරි දැන් උබල කියන්නෙ නියම පොරක් වෙන්නනම් බයික් එකේ නැගල ගොඩක් පදින්න ඕන කියලදඅනේ මේ නිකන් යන්ඩ සන්කපාල මල්ලි යන්ඩ
හරි දැන් තෝ එහෙනම් මොකෝ "බැක් ඉන් ඇක්ශන්" කිය කිය ෆොටෝ දාන්නෙ ?ඉතුරු අඩු ටිකත් කඩා ගන්නද යන්නෙ
![]()

දැං කවුද නියම පොරක් ගැන කිව්වේ ?හරි දැන් උබල කියන්නෙ නියම පොරක් වෙන්නනම් බයික් එකේ නැගල ගොඩක් පදින්න ඕන කියලදඅනේ මේ නිකන් යන්ඩ සන්කපාල මල්ලි යන්ඩ
![]()
ඔයා කිව්වා බයිසිකලේ කාලෙකිං පෙට්රල් ගැහුවේ නෑ කියලා..ආහ් ඒක මිසක්බැක් ඉන් ඇක්ෂන් කිව්වේ බයික් එක හදලා ගත්ත කියලා ඕයි. පාරෙ පැද්දෙ නෑ..![]()
හොද වෙලාවට කැඩුන ඇට දෙක කකුලෙ උනේ
දැන් නිකමට හරි හිතපන් වෙන ඇට දෙකක ක්රැක් එකක් හරි ෆ්රැක්චර් එකක් හරි ගියානම් ඉතින් මොන දෙයියන්ට කියන්නද 
ඒ හින්ද ආයෙ පාරෙ යන්න කලින් වරක් දෙවරක් නොව දහ වරක් හිතන්න කියල තමා කියන්න තියෙන්නෙ 

ආහ් ඒක මිසක්හොද වෙලාවට කැඩුන ඇට දෙක කකුලෙ උනේ
දැන් නිකමට හරි හිතපන් වෙන ඇට දෙකක ක්රැක් එකක් හරි ෆ්රැක්චර් එකක් හරි ගියානම් ඉතින් මොන දෙයියන්ට කියන්නද
ඒ හින්ද ආයෙ පාරෙ යන්න කලින් වරක් දෙවරක් නොව දහ වරක් හිතන්න කියල තමා කියන්න තියෙන්නෙ
![]()

විහිලුවක් යකෝ කලේ.අනේ මන්ද උබලත්දැං කවුද නියම පොරක් ගැන කිව්වේ ?
අපි කථා කලේ බයිසිකල් ගැන නේ ?ඔයා කිව්වා බයිසිකලේ කාලෙකිං පෙට්රල් ගැහුවේ නෑ කියලා..
මං කිව්වා අපි නිතර නිතර පෙට්රල් ගහනවා.. කියලා..
ඊට පස්සේ ඔයා විකාරයක් කියනවා..
පොයින්ට් එකට කථා කලාම... ඔයා හංගන්න උත්සහ කරපු ඇත්ත එලිවෙනවා සහෝ...
ඔායට හීන මානයක් තියෙනවා පොරක් වෙන්න නං බයික් එක ටිකක් දුර පදින්න ඕනේ කියලා. ඒත් ඔයාට එහෙම පදින්න විදිහක් නෑ.. ඔයාට යන්න බයද ? නැත්තං බයික් එක ඒකට සුදුසු නැද්ද කියලා නං මං දන්නෑ..
හැබැයි තමංගෙ හිතේ තෙරපෙන තිත්ත ඇත්ත තමයි මේ වගේ පීඩිත මොහොතවල් වල එළියට පනින්නෙ..අර ඔයා කියනවා වගේ... පවු අප්පා.. කාගෙ උනත් දරුවෙක් නේ![]()

මන් ඉතින් උබේ හොදටයි කිව්වෙටංකියටම කුට්ට්ම තැලිලා පොඩි වෙලා මැලවිලා ගියපු එකා නේද මේ අපිට කියන්නේ..![]()

විහිලුවක් යකෝ කලේ.අනේ මන්ද උබලත්![]()

ඒක මිසක්සිංහාසනේ ගිහිල්ලා...ඌත් විහිලුවක් තමා කරල තියෙන්නේ..
![]()

නෑ බන් අවුලක් නෑ කිසිම විදිහකඋබට පස්නයක් නැ නේ, අපෝ බයික් එපා වෙනවා බන් ඕවා ඇහුවම
යකෝ.. ඇති ඔයින් ගියා..
පරිස්සමින් චමිතෝ.. දෙන්නත් එක්ක යන නිසා කොහොමත් පරිස්සමින්. ලොකු අවුලක් නෑ නෙ බයික් එකට.
පුලුවන්නම් රෝද හතරකට යමු නිතරම කොළඹම පැදෙන නිසා..
අපේ පැත්තෙ මීට දවස් දෙකකට කලින් මනුස්සයෙක් නැතිවුනා.. පාරෙ යන්න බෑ දැන්.![]()

නෑ බන් අවුලක් නෑ කිසිම විදිහක
යන්න පුළුවන් උපරිම පරිස්සමින් යන්නේ බන්.
ෆූට් රෙස්ට් එක පහලට නැවුනා ඒක හදා ගත්තා ගලවල මිටියෙන් තඩි බලා
ත්රි විල් එකක් ටිපර් එකක වැදිලා නේද?ඒ වයිෆ්ගේ නෑදැයෝ.එකේ ගිය දෙන්නම, නෑදෑ වෙන අක්කගෙයි නංගිගේ හස්බන්ඩ්ලා.එක්කෙනෙක් තාම ICU.![]()

ගැටළුවක්:
දැන් ටික දවසක් ඉදන් අර පෙට්රල් ලීටර් 15ට එන්ජිග් ඔයිල් 500ml පිච්චෙන මගේ පල්සරේ... ඔව් ඔව් ඒක තමා..... එන්ජ්ම රත් වුනාට පස්සේ ඇක්සල්ලේටර් එක අත ඇරියත් RPM 2500ට වගේ වෙන්න තියෙනවා. ආයේ ඕෆ් කරලා ස්ටාර්ට් කරාම හරියනවා. ආයේ රේස් කරලා අතඇරියාම ආයේ 2500වෙනවා. ඇයි ඒ?