ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    සිංහලු ඊයේ පිටකොටුවේ ටෙලිකොම් එක ගාවදි කාර් එකක් දකුණු පැත්තෙන් මාව ඉස්සර කරද්දී ඇන්නනේ.
    මගේ ෆුට්‍රෙස්ට් එක පහලට නැවිලා බ්රේක් එක හිර උනා.ඒ නිසාද කොහෙද වැටුනේ නෑ වෙලාවට.වයිපරෙත් බයවෙලා.
    කාර් එකේ දොර පැත්ත ඉවරයි.උට 25000ක් විතර යයිලු.
    කාර් එකේ කොල්ලෝ 2න් කෙල්ලෝ 2න් හිටියේ.එක කෙල්ලෙක් ඉක්මනට බැහැල ඇවිත් බැලුවා.
    පස්සේ අනිත් කට්ටියත් ආවා.
    මම හිතන්නේ උන්ගේ වැරැද්ද.මොකද මාව ඉස්සර කරන ගමන් වමට හැරෙව්වා උන් එකයි වැදුනේ.
    සිරාවට උන් සෙට් එක හොඳයි බන් වචනයක්වත් කිව්වේ නෑ.ඔක්කොමලා ඇහුවේ තුවාලද හොඳට බලන්න කියලා.කාර් එකට මොකද උනේ කියලා අන්තිමට බැලුවේ.කොල්ලා කිව්වා පරිස්සමින් පලයන් මචන් කියලා.උන් හදාගන්නම් කිව්වා.මමත් මගේ එක හදාගන්නම් කිව්වා.

    උබට පස්නයක් නැ නේ, අපෝ බයික් එපා වෙනවා බන් ඕවා ඇහුවම
     
    KOHOMADA BUN 135 EKE CHAIN EKA THADA KARANNE..???LOOSE WELAME BUN:dull::dull::dull:

    loose වෙලා ද නැත්තම් spocket ගිහින් ද, අලුත් එකක් දාපන්
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    යකෝ.. ඇති ඔයින් ගියා..:shocked:

    පරිස්සමින් චමිතෝ.. දෙන්නත් එක්ක යන නිසා කොහොමත් පරිස්සමින්. ලොකු අවුලක් නෑ නෙ බයික් එකට.

    පුලුවන්නම් රෝද හතරකට යමු නිතරම කොළඹම පැදෙන නිසා..:dull:

    අපේ පැත්තෙ මීට දවස් දෙකකට කලින් මනුස්සයෙක් නැතිවුනා.. පාරෙ යන්න බෑ දැන්.:sorry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    KOHOMADA BUN 135 EKE CHAIN EKA THADA KARANNE..???LOOSE WELAME BUN:dull::dull::dull:
    මේකෙ හොදට කියල දීල තියෙනව මචෝ බලන්න

    කිලෝමීටර් 400+ වැටෙන සති ත් තියෙනවා නෙ බං :oo:
    හරි දැන් උබල කියන්නෙ නියම පොරක් වෙන්නනම් බයික් එකේ නැගල ගොඩක් පදින්න ඕන කියලද :rolleyes::rolleyes: අනේ මේ නිකන් යන්ඩ සන්කපාල මල්ලි යන්ඩ :angry::angry:

    යකෝ.. ඇති ඔයින් ගියා..:shocked:පරිස්සමින් චමිතෝ.. දෙන්නත් එක්ක යන නිසා කොහොමත් පරිස්සමින්. ලොකු අවුලක් නෑ නෙ බයික් එකට.පුලුවන්නම් රෝද හතරකට යමු නිතරම කොළඹම පැදෙන නිසා..:dull:අපේ පැත්තෙ මීට දවස් දෙකකට කලින් මනුස්සයෙක් නැතිවුනා.. පාරෙ යන්න බෑ දැන්.:sorry:
    හරි දැන් තෝ එහෙනම් මොකෝ "බැක් ඉන් ඇක්ශන්" කිය කිය ෆොටෝ දාන්නෙ ? :oo::oo:ඉතුරු අඩු ටිකත් කඩා ගන්නද යන්නෙ :rolleyes::rolleyes:
     
    • Like
    Reactions: tery123

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේකෙ හොදට කියල දීල තියෙනව මචෝ බලන්න

    හරි දැන් උබල කියන්නෙ නියම පොරක් වෙන්නනම් බයික් එකේ නැගල ගොඩක් පදින්න ඕන කියලද :rolleyes::rolleyes: අනේ මේ නිකන් යන්ඩ සන්කපාල මල්ලි යන්ඩ :angry::angry:

    හරි දැන් තෝ එහෙනම් මොකෝ "බැක් ඉන් ඇක්ශන්" කිය කිය ෆොටෝ දාන්නෙ ? :oo::oo:ඉතුරු අඩු ටිකත් කඩා ගන්නද යන්නෙ :rolleyes::rolleyes:

    බැක් ඉන් ඇක්ෂන් කිව්වේ බයික් එක හදලා ගත්ත කියලා ඕයි. පාරෙ පැද්දෙ නෑ..:dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හරි දැන් උබල කියන්නෙ නියම පොරක් වෙන්නනම් බයික් එකේ නැගල ගොඩක් පදින්න ඕන කියලද :rolleyes::rolleyes: අනේ මේ නිකන් යන්ඩ සන්කපාල මල්ලි යන්ඩ :angry::angry:
    දැං කවුද නියම පොරක් ගැන කිව්වේ ?
    අපි කථා කලේ බයිසිකල් ගැන නේ ? :rolleyes: ඔයා කිව්වා බයිසිකලේ කාලෙකිං පෙට්‍රල් ගැහුවේ නෑ කියලා..
    මං කිව්වා අපි නිතර නිතර පෙට්‍රල් ගහනවා.. කියලා..
    ඊට පස්සේ ඔයා විකාරයක් කියනවා..
    පොයින්ට් එකට කථා කලාම... ඔයා හංගන්න උත්සහ කරපු ඇත්ත එලිවෙනවා සහෝ...
    ඔායට හීන මානයක් තියෙනවා පොරක් වෙන්න නං බයික් එක ටිකක් දුර පදින්න ඕනේ කියලා. ඒත් ඔයාට එහෙම පදින්න විදිහක් නෑ.. ඔයාට යන්න බයද ? නැත්තං බයික් එක ඒකට සුදුසු නැද්ද කියලා නං මං දන්නෑ..
    හැබැයි තමංගෙ හිතේ තෙරපෙන තිත්ත ඇත්ත තමයි මේ වගේ පීඩිත මොහොතවල් වල එළියට පනින්නෙ..
    අර ඔයා කියනවා වගේ... පවු අප්පා.. කාගෙ උනත් දරුවෙක් නේ
    2.gif
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    බැක් ඉන් ඇක්ෂන් කිව්වේ බයික් එක හදලා ගත්ත කියලා ඕයි. පාරෙ පැද්දෙ නෑ..:dull:
    ආහ් ඒක මිසක් :frown: හොද වෙලාවට කැඩුන ඇට දෙක කකුලෙ උනේ :dull: දැන් නිකමට හරි හිතපන් වෙන ඇට දෙකක ක්‍රැක් එකක් හරි ෆ්‍රැක්චර් එකක් හරි ගියානම් ඉතින් මොන දෙයියන්ට කියන්නද :oo::oo: ඒ හින්ද ආයෙ පාරෙ යන්න කලින් වරක් දෙවරක් නොව දහ වරක් හිතන්න කියල තමා කියන්න තියෙන්නෙ :yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආහ් ඒක මිසක් :frown: හොද වෙලාවට කැඩුන ඇට දෙක කකුලෙ උනේ :dull: දැන් නිකමට හරි හිතපන් වෙන ඇට දෙකක ක්‍රැක් එකක් හරි ෆ්‍රැක්චර් එකක් හරි ගියානම් ඉතින් මොන දෙයියන්ට කියන්නද :oo::oo: ඒ හින්ද ආයෙ පාරෙ යන්න කලින් වරක් දෙවරක් නොව දහ වරක් හිතන්න කියල තමා කියන්න තියෙන්නෙ :yes::yes:

    ටංකියටම කුට්ට්ම තැලිලා පොඩි වෙලා මැලවිලා ගියපු එකා නේද මේ අපිට කියන්නේ..:lol::lol::lol::lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    දැං කවුද නියම පොරක් ගැන කිව්වේ ?
    අපි කථා කලේ බයිසිකල් ගැන නේ ? :rolleyes: ඔයා කිව්වා බයිසිකලේ කාලෙකිං පෙට්‍රල් ගැහුවේ නෑ කියලා..
    මං කිව්වා අපි නිතර නිතර පෙට්‍රල් ගහනවා.. කියලා..
    ඊට පස්සේ ඔයා විකාරයක් කියනවා..
    පොයින්ට් එකට කථා කලාම... ඔයා හංගන්න උත්සහ කරපු ඇත්ත එලිවෙනවා සහෝ...
    ඔායට හීන මානයක් තියෙනවා පොරක් වෙන්න නං බයික් එක ටිකක් දුර පදින්න ඕනේ කියලා. ඒත් ඔයාට එහෙම පදින්න විදිහක් නෑ.. ඔයාට යන්න බයද ? නැත්තං බයික් එක ඒකට සුදුසු නැද්ද කියලා නං මං දන්නෑ..
    හැබැයි තමංගෙ හිතේ තෙරපෙන තිත්ත ඇත්ත තමයි මේ වගේ පීඩිත මොහොතවල් වල එළියට පනින්නෙ..අර ඔයා කියනවා වගේ... පවු අප්පා.. කාගෙ උනත් දරුවෙක් නේ
    2.gif
    විහිලුවක් යකෝ කලේ.අනේ මන්ද උබලත් :dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ටංකියටම කුට්ට්ම තැලිලා පොඩි වෙලා මැලවිලා ගියපු එකා නේද මේ අපිට කියන්නේ..:lol::lol::lol::lol:
    මන් ඉතින් උබේ හොදටයි කිව්වෙ :dull::dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    විහිලුවක් යකෝ කලේ.අනේ මන්ද උබලත් :dull:

    සිංහාසනේ ගිහිල්ලා...:rofl:

    ඌත් විහිලුවක් තමා කරල තියෙන්නේ..:lol:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    උබට පස්නයක් නැ නේ, අපෝ බයික් එපා වෙනවා බන් ඕවා ඇහුවම
    නෑ බන් අවුලක් නෑ කිසිම විදිහක
    යකෝ.. ඇති ඔයින් ගියා..:shocked:

    පරිස්සමින් චමිතෝ.. දෙන්නත් එක්ක යන නිසා කොහොමත් පරිස්සමින්. ලොකු අවුලක් නෑ නෙ බයික් එකට.

    පුලුවන්නම් රෝද හතරකට යමු නිතරම කොළඹම පැදෙන නිසා..:dull:

    අපේ පැත්තෙ මීට දවස් දෙකකට කලින් මනුස්සයෙක් නැතිවුනා.. පාරෙ යන්න බෑ දැන්.:sorry:

    යන්න පුළුවන් උපරිම පරිස්සමින් යන්නේ බන්.

    ෆූට් රෙස්ට් එක පහලට නැවුනා ඒක හදා ගත්තා ගලවල මිටියෙන් තඩි බලා

    ත්‍රි විල් එකක් ටිපර් එකක වැදිලා නේද?ඒ වයිෆ්ගේ නෑදැයෝ.එකේ ගිය දෙන්නම, නෑදෑ වෙන අක්කගෙයි නංගිගේ හස්බන්ඩ්ලා.එක්කෙනෙක් තාම ICU. :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නෑ බන් අවුලක් නෑ කිසිම විදිහක

    යන්න පුළුවන් උපරිම පරිස්සමින් යන්නේ බන්.

    ෆූට් රෙස්ට් එක පහලට නැවුනා ඒක හදා ගත්තා ගලවල මිටියෙන් තඩි බලා

    ත්‍රි විල් එකක් ටිපර් එකක වැදිලා නේද?ඒ වයිෆ්ගේ නෑදැයෝ.එකේ ගිය දෙන්නම, නෑදෑ වෙන අක්කගෙයි නංගිගේ හස්බන්ඩ්ලා.එක්කෙනෙක් තාම ICU. :(

    ඔව්. හප්පටසිරි... :(:(
     
    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    ගැටළුවක්:
    දැන් ටික දවසක් ඉදන් අර පෙට්‍රල් ලීටර් 15ට එන්ජිග් ඔයිල් 500ml පිච්චෙන මගේ පල්සරේ... ඔව් ඔව් ඒක තමා..... එන්ජ්ම රත් වුනාට පස්සේ ඇක්සල්ලේටර් එක අත ඇරියත් RPM 2500ට වගේ වෙන්න තියෙනවා. ආයේ ඕෆ් කරලා ස්ටාර්ට් කරාම හරියනවා. ආයේ රේස් කරලා අතඇරියාම ආයේ 2500වෙනවා. ඇයි ඒ?​
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගැටළුවක්:
    දැන් ටික දවසක් ඉදන් අර පෙට්‍රල් ලීටර් 15ට එන්ජිග් ඔයිල් 500ml පිච්චෙන මගේ පල්සරේ... ඔව් ඔව් ඒක තමා..... එන්ජ්ම රත් වුනාට පස්සේ ඇක්සල්ලේටර් එක අත ඇරියත් RPM 2500ට වගේ වෙන්න තියෙනවා. ආයේ ඕෆ් කරලා ස්ටාර්ට් කරාම හරියනවා. ආයේ රේස් කරලා අතඇරියාම ආයේ 2500වෙනවා. ඇයි ඒ?​

    කාර්බ් ටියුන් එක අවුල් මචන් ඒකයි කේස් එක..:yes::yes:
     
    Status
    Not open for further replies.