කාර්බ් ටියුන් එක අවුල් මචන් ඒකයි කේස් එක..![]()
ඕක ගෙදරින් හදාගන්න පුළුවන් වෙයිද මචං?
කාර්බ් ටියුන් එක අවුල් මචන් ඒකයි කේස් එක..![]()
ආ .කුකුලනි...
කම්මැලි අෆ්ෆා...
ලැයිසොමත් කොට උඩ..
එපා වෙනවා..![]()

ඕක ගෙදරින් හදාගන්න පුළුවන් වෙයිද මචං?
(සාක්කුව නෙමේ කාර්බ් එක.
)මේ වැලෝ.....ගැරෙජ් එකකට ගිහින් ටියුන් කරගන්න මචන්. කාලෙකින් සුද්දකරල නැත්නම් සුද්ද කරවගන්න.(සාක්කුව නෙමේ කාර්බ් එක.
)

ගැරෙජ් එකකට ගිහින් ටියුන් කරගන්න මචන්. කාලෙකින් සුද්දකරල නැත්නම් සුද්ද කරවගන්න.(සාක්කුව නෙමේ කාර්බ් එක.
)
මේ වැලෝ.....
ස්කූටර් එකක පල්ලමේ යද්දි ගියර් එකේ බස්සන ක්‍රමයක් නැද්ද.
ඇස්ලේටර් එක අතඇරපුවම ජෙට් එකවගේ යනවනෙ බන් නියුට්‍රල් වෙලා රෙද්ද.....![]()

මෙන්න මේ වගේ ගැජට් එකක්.. 

මේකේ ඔයිල් ෆීල්ටර් එකවත් මාරුකරලා නෑ බන් ගත්තටම.. මම මේ ළඟදි තමා එයාර් ෆීල්ටර් එක මරු කරලා අලුත් ප්ලග් 2ක් දාලා ගත්තේ. 40+ මේක දුවලා දැන්. මල්ලි තමා කලින් පාවිච්චි කලේ..... ඊළග මාසේ තමා කරන දෙයක්. සාක්කුවත් හිඳිලා දැන්.... මේකේ මොනවද බන් තව කරන්න ඕනේ? (ඒ කීවේ 40+ දුවපු පල්සරේක) එක පාරම ඖව හදාගන්න ඒක ලේසිනේ...

මෙහෙම එකක්ද තියෙන්නේ...බ්රේක් එකෙන් තමා... මං ඕවා පදින්නෙ නෑ මට අල්ලන්නෙම නැති ජාතියක්...
ඕකෙ ගියර් නෙමේ තියෙන්නේ CVT(Continuously variable transmission) එකක්..මෙන්න මේ වගේ ගැජට් එකක්..
![]()
![]()
ඒක නිසා ඔය කේස් එක. එහෙම තඩි පල්ලම් වල ගිහින් නෑ මං ස්කූටර් වලින්. බ්රේක් පිහිට තමා මං දන්න තරමින්.![]()

ගැරෙජ් එකට පෙන්නුවාම කරන්න ඕනෙ දවල් ටික කියයි. ඔයිල් අඩුවෙන්නෙ බොහෝ විට වෑල් රබර් සවුත්තු වෙලා නිසා. හෙඩ් එක ගැලෙව්වොත් වෑල් රබර් දාලා වෑල් සීට් කරලා ගන්න. ඒ එක්ක කරන්න ඕනෙ අනිත් වැඩ ටික ගැරෙජ් එකේ කෙනා කරයි මචන්.![]()
එළකිරි මචං.... බොහෝම ස්තූතියි..... ඊළඟ මාසේ වැඩේ කරලා ප්‍රතිඵල එහෙම දාන්නම්කෝ......
අද අනිත් කුකුලෝ ටික පේන්න නෑ.
මෙහෙම එකක්ද තියෙන්නේ...![]()
එපාවෙනව පල්ලමක යද්දි. දත් විකාගෙන බ්රේක් තද කරන් යන්න ඕනි.![]()

මේ වැලෝ.....
ස්කූටර් එකක පල්ලමේ යද්දි ගියර් එකේ බස්සන ක්‍රමයක් නැද්ද.
ඇස්ලේටර් එක අතඇරපුවම ජෙට් එකවගේ යනවනෙ බන් නියුට්‍රල් වෙලා රෙද්ද.....![]()
එහෙම බලල නම් නෑ. මේ හුච්ක්කුවේ නැගලලොකු පල්ලමක යනකොට එපා වෙන්නේ. ජෙට් එක වගේ යනව බන් නියුට්‍රල් වෙල. දත් විකාගෙන බ්රේක් අල්ලන් ඉන්න ඕනි.ඕක බන් හෙන පල්ලම් වල නවත්වලා යන්න පුළුවන් ද බන්, එන්න බලන්නේ නැද්ද පල්ලේහට
ක්ලච් බයික් එකක නම් ටිකක් ලෝ ගියර් එකකට දාලජොලියේ පල්ලම බස්සන්න පුලුවනි නේ....ඒකනේ අපිට ඕව අල්ලන්නෙ නැත්තේ...![]()


එහෙම බලල නම් නෑ. මේ හුච්ක්කුවේ නැගලලොකු පල්ලමක යනකොට එපා වෙන්නේ. ජෙට් එක වගේ යනව බන් නියුට්‍රල් වෙල. දත් විකාගෙන බ්රේක් අල්ලන් ඉන්න ඕනි.ක්ලච් බයික් එකක නම් ටිකක් ලෝ ගියර් එකකට දාලජොලියේ පල්ලම බස්සන්න පුලුවනි නේ....
40 ට විතර ගිහින් bumper එකකින් දාන්නකෝ හොද fun එකක් ගන්න පුළුවන්

කරන්න දෙයක් නැතිකමට ගත්තේ ටවුමේ ට්රැෆික්නිසා. දවසකට 5 - 6 පාරක් යන්න ඕනි. පාර කඩල තැනින් තැන. අම්බානට බ්ලොක් වෙනව වාහනේ ගියාම.
ඕව තෙල් නම් කරන්නෙ නෑ එහෙම. මොකක්ද ගත්තෙ.
40 ට විතර ගිහින් bumper එකකින් දාන්නකෝ හොද fun එකක් ගන්න පුළුවන්


සෙකන්ඩ් හෑන්ඩ් ස්ට්‍රීක් එකක්. පාරෙ වැඩ ඉවරවුන ගමන් විකුනල දානව.හැපෝයි..ඕව තෙල් නම් කරන්නෙ නෑ එහෙම. මොකක්ද ගත්තෙ.
![]()

සෙකන්ඩ් හෑන්ඩ් ස්ට්‍රීක් එකක්. පාරෙ වැඩ ඉවරවුන ගමන් විකුනල දානව.![]()
අපේ චමිතා ආයි පාරක් ගාවගෙන කාර් එකක..