EK Married Club-16

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඊයේ තිබ්බා බං මැනේජ්මන්ට් එකවුන්ට්ස් එක්සෑම් එක ක්ලාස් එකේ... අවුලක් නෑ ඒ එක්සෑම් එක නම් ගොඩ..... :)

    තෝ නම් දෙයියෙක්..... දැන් නිකං මම S6 එකක් පාවිච්චි කරනවා වගේ දැනෙන්නේ...... :):):) පට්ට බං....... මාරම ස්මූත් & ස්පීඩ්...... නෝවා ලෝන්චර් එකේ ප්‍රයිම් එකක් හොයාගෙන දාගත්තා..... ඒකත් ගොඩ.......

    දැනට පොඩි අවුලකට තියෙන්නේ ගුගල් කැමරා එකේ ෆොටෝස් සේව් වෙන ලොකේෂන් එක වෙනස් කරන්න බෑ ෆෝන් මෙමෙරියට විතරයි සේව් වෙන්නේ...... :oo: තව අර ඩිෆෝල්ට් ඇප් එක මොකක්ද කියලා ඩිසයිඩ් කරන්න වින්ඩෝ එකක් එන්නේ..... එකේ අයිකන් ඇරෙන්න ඔක්කොම සුදුයි මෙලෝ දෙයක් පෙන්නේ නෑ...... ඔය අවුල් දෙක විතරයි දැනට දැක්කේ නම්..... ආහ්හ් තව රේඩියෝ අහන්න බෑ......
    mokakda oya rom eka ? :oo:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මොකක් හරි අවුලක් යන්න ඇති එහෙනම්

    මුලින්ම ඒ ත්‍රෙඩ් එකේ අන්තිම පේජස් වල අලුත් අප්ඩේට් එකේ errors තියෙනවා කියලා තියෙනවද බලන්න.ඊට පස්සේ recover එකෙන් backup දාගෙන ඒ file එක කලින් වගේම ෆ්ලෑෂ් කරලා දාන්න.gapps දාන්න ඕනේ නෑ.

    නෑ නෑ ස්ට්‍රිමින් නෙවෙයි.PM කලා

    ආයේ තව අප්ඩේට්ස් නම් ඕනේ නෑ කියලත් හිතෙනවා බං මෙච්චර සුපිරියට තියෙදිත්...... එල එල හම්බුනා.... :)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Aparade samsung lokka s6 gahuwe s3 ekata rom ekak ewannai thibbe... :P official rom nathi phone mak korannada ? Samayan dodawai :lol:

    එව්වා ඉතින් සැම්සුන් ලොක්කා ගේ ට්‍රික්ස් නොවැ...... එව්වා ඉතින් අපිට අදාලා නෑ.......

    මෙමරි කන ස්ටොක් රොම් වලට වඩා මේ කස්ටම් රොම් 10000 න් සැපයි........ :P:P:P:P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Sanjiya umba kannadi gatte kohenda ban..matath ganna wei wage :(

    අම්මටසිරි මොකෝ අවුල..... දුර ද ලඟද පේන්නේ නැත්තේ.....?

    මම අපේ පවුලේ හැමෝගෙම ඇස් පරික්ෂා කරන ඩොකා ලඟට තමා ගියේනම්....... පොරගේ ප්ලේස් එක තියෙන්නේ නම් බත්තරමුල්ලේ රොබර්ට් ගුණවර්ධන මාවතේ...... පොරගෙන් චෙක් කරගෙන කන්නාඩි ගත්තේ නම් ජෝර්ජ් ගුණරත්න එකෙන්...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    Dura nam penawa thithata :lol: langa penawa adui podi akuru...iwasan inna baluwe harinyai kiyala..eth es dekata amarui ban...keeyak yai da wadeta ? Oya george eke test karanne nedda ban ?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එව්වා ඉතින් සැම්සුන් ලොක්කා ගේ ට්‍රික්ස් නොවැ...... එව්වා ඉතින් අපිට අදාලා නෑ.......

    මෙමරි කන ස්ටොක් රොම් වලට වඩා මේ කස්ටම් රොම් 10000 න් සැපයි........ :P:P:P:P

    Wal cp ge darme umbath desanna gattada ? :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Dura nam penawa thithata :lol: langa penawa adui podi akuru...iwasan inna baluwe harinyai kiyala..eth es dekata amarui ban...keeyak yai da wadeta ? Oya george eke test karanne nedda ban ?

    මට දුර පේන එකනේ අවුල් ගියේ.... :(:baffled:

    ඉවසන් හිටියොත් තව අල වෙන එක මිසක් හොඳ වෙන්නේ නෑ....... කණ්නාඩි ෂොප් එකෙන් බලලා වැඩක් නෑ.... මුලින් ඩොකෙක්ට පෙන්වන්න ඕනේ...... එයා කියයි මොකක්ද කරන්න ඕනේ කියලා....

    මට ඩොකා ගත්තේ 950 යි..... කන්නාඩියට 10500 ක් උනා මට හිතට අල්ලපු එකට..... :oo:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මාත් චමිතයාගේ අනුගාමිකයෙක් උනා කස්ටම් රොම් වලට...... :lol::lol::lol:

    Kuppa cp umbalage brain wash karanawa...ata magal deela :lol:

    Btw., ko ban meke inna gaslabbo tika ? Rata inna gay gang eka witharai meke laginne dan :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මට දුර පේන එකනේ අවුල් ගියේ.... :(:baffled:

    ඉවසන් හිටියොත් තව අල වෙන එක මිසක් හොඳ වෙන්නේ නෑ....... කණ්නාඩි ෂොප් එකෙන් බලලා වැඩක් නෑ.... මුලින් ඩොකෙක්ට පෙන්වන්න ඕනේ...... එයා කියයි මොකක්ද කරන්න ඕනේ කියලා....

    මට ඩොකා ගත්තේ 950 යි..... කන්නාඩියට 10500 ක් උනා මට හිතට අල්ලපු එකට..... :oo:

    Docata pennuwa kiyala pena eka hariyanne nane ban:baffled: arun dena kannadiyata penna epai...ada hetama yanna wei wage :(