ඊයේ තිබ්බා බං මැනේජ්මන්ට් එකවුන්ට්ස් එක්සෑම් එක ක්ලාස් එකේ... අවුලක් නෑ ඒ එක්සෑම් එක නම් ගොඩ.....
තෝ නම් දෙයියෙක්..... දැන් නිකං මම S6 එකක් පාවිච්චි කරනවා වගේ දැනෙන්නේ......



පට්ට බං....... මාරම ස්මූත් & ස්පීඩ්...... නෝවා ලෝන්චර් එකේ ප්රයිම් එකක් හොයාගෙන දාගත්තා..... ඒකත් ගොඩ.......
දැනට පොඩි අවුලකට තියෙන්නේ ගුගල් කැමරා එකේ ෆොටෝස් සේව් වෙන ලොකේෂන් එක වෙනස් කරන්න බෑ ෆෝන් මෙමෙරියට විතරයි සේව් වෙන්නේ......

තව අර ඩිෆෝල්ට් ඇප් එක මොකක්ද කියලා ඩිසයිඩ් කරන්න වින්ඩෝ එකක් එන්නේ..... එකේ අයිකන් ඇරෙන්න ඔක්කොම සුදුයි මෙලෝ දෙයක් පෙන්නේ නෑ...... ඔය අවුල් දෙක විතරයි දැනට දැක්කේ නම්..... ආහ්හ් තව රේඩියෝ අහන්න බෑ......