ඒක ඇත්ත බං.. උන් කවදාවත් මගේ ත්‍රේඩ් එකකටවත් කොමෙන්ට් කරන්නෑ..
මෝඩ උගත්තු තමා හිතන් ඉන්නෙ විභාග ඔක්කොම පාස් වෙලා කැම්පස් ගියපු උන් තමා පොරවල් කියලා.. උන්ගෙ හිත් හදන්න බෑ.. ඒක නිසා කතා කරලා තේරුමක් නෑ..
මේකෙත් ගොඩ දෙනෙක් ඉන්නවා මාව ගණන් ගන්නෙ නැති.. මට ඒක ගොඩක් වෙලාවකදි තේරිච්ච දෙයක්.. හේතුව මං කුණුහරුප කියනවා.. සක්කිලි වගේ හැසිරෙන්නෙ.. අනික මම මහ ලොකුවට ඉගෙනගත්තු, නමගිය චරිතයකුත් නෙමෙයි.. ඒකයි.. නැත්තං වෙන හේතුවක් වෙන්නත් ඇති..
එයාලා මං ත්‍රේඩ් එකක් දැම්මත් මලාට කොමෙන්ට් එකක්වත් දාන්නෙ නැහැ.. බම්ප් එකක්වත් දාන්නෙ නැහැ.. මං දැකල තියෙනවා එයාලගෙ ප්‍රොෆයිල් එකට ගියාම මගේ ත්‍රේඩ් එක කියවනවා.. මම නම් ත්‍රේඩ් එකක් කියෙව්වොත් තමන්ට වැදගත් උනා හෝ නැතා බම්ප් එකක් දාලා යනවා.. මනුස්සකමට..
මොකද මං දන්නවා විස්තර හොයලා කෙනෙක් ත්‍රේඩ් එකක් දාන්න කොච්චර කට්ට කනවද කියලා.. මාත් පැය තුන හතරක් වැඩත් පාඩු කරන් මේකෙ ත්‍රේඩ් හදලා දාලා තියෙනවා.. බොහොම ටික දෙනයි ඉන්නෙ බම්ප් එකක් හරි දාන්න.. මං කාලයක් මේකෙ තේරුමක් නැති ත්‍රේඩ් දැම්මා.. කෙල්ලන්ගෙ පිංතූර අනං මනං.. ඒත් මං පස්සෙ පස්සෙ පත්තර වල තියෙන කාටත් වැදගත් වෙන ලිපි දැම්මා බර ගාණක්.. පට්ට කට්ටක් කන්නෙ.. පත්තරේ ලඟින් තියන් ටයිප් කරලා ඒක PS කරලා මේකට දාන්න..
නමුත් ඒ ත්‍රේඩ් එක කොච්චර හොඳ උනත් අර මං කලින් කියපු වැදගත් අය ඒකට කොමෙන්ට් එකක් තියා බම්ප් එකක්වත් දාන්නෙ නැහැ.. හේතුව මෙතන මිමි කීපයකින් මිනිස්සු මනින නිසා.. එයාගෙ සගයෙක් මට ගූ ගියා කියලා ත්‍රේඩ් එකක් දැම්මොත් ඒකට නියමයි මචං කියලා කොමෙන්ට් එකක් දානවා..
ඒත් ඒ ලොකු මිනිහෙක් ත්‍රේඩ් එකක් දැම්මොත් මට වැදගත් උනා හෝ නැතා ත්‍රේඩ් එක ඕපන් කලා නම් ප්‍රතිපත්තියක් හැටියට මං බම්ප් එකක් හරි දානවා.. ඒ මගේ හැටි.. අනික මං ඒ ලොකු ඇත්තො එක්ක කතාවට යන්නෙත් නෑ.. තේරුමක් නෑනේ..
මම නම් මිනිස්සු මනින්නෙ එකම මිම්මෙන්.. දුප්පතා, පෝසතා, උගතා, නූගතා කියලා මට වැඩක් නෑ.. හැම එකාටම මචං කියනවා.. බොක්කෙන් කතා කරනවා.. ඒ මගේ හැටි.. ගොඩක් උන් දන්නෙ නෑ ඔය දුප්පතාගෙත්, උගතගෙත්, නූගතාගෙත්, පෝසතාගෙත් ඇඟේ දුවන්නෙ එකම ලේ, බිව්වෙ මව් කරි, කන්නෙ බත් කියලා..
ඒ වගේම ඉක්මනට මුල අමතක කරන කීප දෙනෙක් ඉන්නවා.. ඒ එයාලගෙ හැටි.. ඒත් මට වචනෙකින් හරි උදව්වක් කරපු උන් මං අමතක කරල නෑ..
මුලින් ආපු කණට වඩා පස්සෙ ආපු අඟ ලොකු වෙච්ච උනුත් ඉන්නවා..
ඔය සේරම චරිත අතරෙ මාත් ඉන්නවා.. උඹලට මගෙන් ප්‍රයෝජනයක් ඇතා හෝ නැතා..
මගෙත් වැරදි ඇති ඕන තරම්.. සර්ව සම්පූර්ණ මිනිස්සු නැහැනේ.. මේකෙ පෙලක් උන් එහෙම හිතන් හිටියට.. මාත් කැමතියි මගේ වැරදි ගැන කවුහරි කියනවා නම්.. සමහර විට හදාගන්න පුළුවන් වැරදි වෙන්නත් පුළුවන්නේ.. මං ඒවා හදාගන්න ට්‍රයි කරනවා..
උඹගෙ ත්‍රේඩ් එකට කොමෙන්ට් කරලා මගේ රෙප් කපලා තිබ්බා.. අර මිනිහෙක් ලිඳට වැටිලා කියලා දාපු එකට.. මේකෙ මහ අමුතු චරිත කීපයක් ඉන්නවා.. සමහර අය හොඳ කියලා කොමෙන්ට් කරලා රෙප් කපනවා අම්මට බැනලා, එහෙම නැත්තං කුප්ප කතාවක් කියලා..දවසක් මගේ රෙප් කපලා තිබ්බා කුණුහරුපෙන් මොකක් හරි කුප්ප කතාවක් කියලා.. COD සර්වර් එක කරන මෙම්බර්.. මං ඇහුවාම ඌ පිළිගත්තා කැපුවෙ ඌ කියලා.. මං තව කීප දෙනෙක්ටම මැසේජ් දාලා ඇති අම්මට බැනලා රෙප් කපපු.. අතේ මාට්ටු උනාට කට උත්තර නැති වෙනවා ගොඩක් උන්ට.. ඒ කැපුවෙත් මං හොඳයි කියල ආශ්‍රය කරපු අයම තමා..
ගණන් ගන්නෙපා බං.. මේක ෆෝරම් එකක්නේ..
මම මතක ඇති කාලෙක කාගෙවත් රෙප් කපල නෑ..
![]()
REP 30+
උඹ උනත් කොහොමද මචං කියලා VM එකක් දැම්මත් මට කවදාවත් රිප්ලයි කරල නෑ..සමහර විට ඒකටත් හේතුවක් ඇති..
හිත රිදෙන කතන්දර බෝමයි.. ඒත් මං ආතල් එකේ ඉන්නවා..

සම්පුර්ණ ඇත්ත කතාව බඩියෝ උබම දන්නවනේ උඩින් මචන් කියලා අම්මට රෙප් වලින් බනින කි දෙනෙක් උබේ අතටම මාට්ටු උනාද කියලාහ් මතකනේ
... එ දවස් වලම කොල්ලා බල්ලා කවුද කියලා උබට හොයාගන්න පුලුවන් උන එක හොදයි... රෙප් වලට නම වැටුනේ නැති උනාට දිපු එකා හොයාගන්න පුලුවන් විදිහක් තිබ්බානේ බ0 කොල්ලා බල්ලා ඔක්කොම මාට්ටු
.. එහෙම මච0 කියාගෙනහ් අම්මට බැනලා මාට්ටු උනහ් උන් එවුන්ට දත කට පුට්ටු උනාහ් කිප දෙනෙක් විතරයි පිලිගත්තෙත් නෙහ්?
... ඔකා මැත්ස් ද කොහෙද කරලා තියෙන්නෙහ් පාස් ද ෆෙල් ද කියලා දැන්නෙහ් නැහ්![]()
නම් වශයෙන් කියන්න බෑ.. ඉන්නවා..
නමුත් උඹට එහෙම නැති වෙන්න පුළුවන්..
කෑප්ටන් Jack Sparrow;18581544 said:
කිරියේ දැන් කවුරු හරි බයිට් වේගෙන එනවනම් හරි, කියන්න කට උත්තර නැති උනාම කියන්නේ ඔය O/L , A/L කතාවනේ මචං.
උබ ඕව ගැන හිතන්න එපා බන්.
ජය වේවා!!!!
උබේ කතාව ඇත්ත බඩ්ය.![]()

සම්පුර්ණ ඇත්ත කතාව බඩියෝ උබම දන්නවනේ උඩින් මචන් කියලා අම්මට රෙප් වලින් බනින කි දෙනෙක් උබේ අතටම මාට්ටු උනාද කියලාහ් මතකනේ
... එ දවස් වලම කොල්ලා බල්ලා කවුද කියලා උබට හොයාගන්න පුලුවන් උන එක හොදයි... රෙප් වලට නම වැටුනේ නැති උනාට දිපු එකා හොයාගන්න පුලුවන් විදිහක් තිබ්බානේ බ0 කොල්ලා බල්ලා ඔක්කොම මාට්ටු
.. එහෙම මච0 කියාගෙනහ් අම්මට බැනලා මාට්ටු උනහ් උන් එවුන්ට දත කට පුට්ටු උනාහ් කිප දෙනෙක් විතරයි පිලිගත්තෙත් නෙහ්?
![]()
උබ ඔය කියන මිනිස්සු මිම්මෙන් මනින කිප දෙනෙක් ඉන්නවාහ් අපි උගත්තු අපි තමා මිනිස්සු කියලා හිතාගෙනහ් ලොකු ලයින් දෙන මොකා ලොකු ලයින් දුන්නත් අපිට වැඩක් නැහ් ... මමනම් මොන තත්වේ මොන සල්ලි කාරයෙක් වැඩ්ඩෙක් උනත් ඔක්කොම පැත්තකින් තියලා මෙකටහ් ලොග් වෙන්නේ ... උබයි තව කිප දෙනෙක් විතරයි බ0 ඔහොම හරි ඩවුන්ටු අර්ත් එවුන් ඉන්නෙහ්
ආරන්චි හැටයටහ් ඔය මාර්ක්හැලො කාරයා එලෙවල් කරපු එකෙක් වෙන්නහ් ඔනි... ඔකා මැත්ස් ද කොහෙද කරලා තියෙන්නෙහ් පාස් ද ෆෙල් ද කියලා දැන්නෙහ් නැහ්
මු මෙහ් ස්වයන් ආතල් එකක් ද දන්නෙහ් නැහ් ගන්නේ
මම හැම එකාටම PM දැම්මා.. දන්නම කියන උන්ට දැම්මෙ නෑ.. නොදන්නව සේ හිටියා.. පව්නේ..

මම නම් මේකේ අලුත් එකෙක් නේ බන් මට වැඩිය අදුනන උන් නැ. අනික මම නම් ඔය පට්ටම් බනන්නේ නැ. උබටට් කියන්නේ අපිට එක එකාගේ පට්ටන ගැන න ගන්න එපා අනික උන් මොකුන්ද කියලා අපි දන්නේ නැනේ.

දවස් ගාණක් මේ ගැන කල්පනා කලා![]()
හිතල හිතල මේ දුක වාවගන්නම බැරි නිසයි උඹලට කියන්නෙ![]()
මේ තියෙන්නෙ මං දාපු ත්‍රෙඩ් එකකට එලකිරි පුරවැසියෙක් දීපු රෙප් එකක්![]()
![]()
විභාග ෆේල් වුනා තමා![]()
ඒත් අපි කවදාවත් බොරුවට පාස් කියල, ඉවෝක් තියෙනව අරව කරනව මේව කරනව මෙච්චර වත්කමක් තියෙනව අර උපාදිය තියෙනව කියල බොරු කියල මිනිස්සුන්ව රවැට්ටුවෙ නෑ![]()
එහෙම ඇත්ත කතා කරන අයට එලකිරි එකේ උන් කතා කරන්නෙ මෙහෙමනං කමක් නෑ![]()
හැබැයි මතක තියාගන්න. ඔයාගෙ පරම්පරාවෙත් හැමෝම ඕලෙවල් පාස් වුන අය නෙමේ![]()
ඒ කියන්නෙ ඔයා පැවත එන්නෙත් ඕලෙවල් පාස් නැති මොලේ අමාරු තියෙන පරම්පරාවකිං![]()
විභාග කියන්නෙ බුද්ධිය නෙමේ![]()
පාස් වුනානං අඩුම ගානෙ කතා කරන්නවත් දැනගන්න ඕනෙ![]()
මේ වගේ අයට තමා උගත් මෝඩයො කියන්නෙ![]()
වැදගත් වුනානං බම්ප් එකක්වත් දාගෙන යන්න.. හරිම දුකයි ඔව්![]()
![]()
මේකෙත් ගොඩ දෙනෙක් ඉන්නවා මාව ගණන් ගන්නෙ නැති.. මට ඒක ගොඩක් වෙලාවකදි තේරිච්ච දෙයක්.. හේතුව මං කුණුහරුප කියනවා.. සක්කිලි වගේ හැසිරෙන්නෙ.. අනික මම මහ ලොකුවට ඉගෙනගත්තු, නමගිය චරිතයකුත් නෙමෙයි.. ඒකයි.. නැත්තං වෙන හේතුවක් වෙන්නත් ඇති..

ඔව් බං.. මං ඔය උගත්තු ඉන්න ත්‍රේඩ් වලට වැඩිය යන්නෙත් නෑ.. බයිට් වෙන්න බෑනේ..
මාර වැඩේ සිඞ්හලු![]()
![]()
මං මේක දැම්මෙ දුක හිතිල නෙමේ![]()
![]()
ඔයිට එහා ඒව කියල රෙප් කපල තියෙනව![]()
නිකං මේකෙ ඉන්න සමහරු මිනිස්සුන්ව මනින්නෙ කොහොමද කියල පෙන්නන්න ත්‍රෙඩ් එක දැම්මෙ දුක හිතෙනව තියා දැනුනෙවත් නෑ![]()
රිප්ලයි ටික නම් මරු![]()
ඇත්තටම මාර හොඳ සෙට් එකක් එලකිරියෙ ඉන්නව![]()
දෙන්න පුළුවන් හැමෝටම රෙප් දුන්න
අදට රෙප් ඉවරයි![]()
පස්සෙ දෙන්නම්![]()
![]()
ඔකා එලෙවලුත් කරපු එකෙක්උබ මේක දාලා ආතල් එකක් ගත්තා නේද.බලපන් බඩියගෙ කමෙන්ට් එකේ දිග.දැන්නම් උබේ රෙප්ටික කපනවා (පිස්සුද බන්.රෙප් +)

මෝඩ උගත්තු තමා හිතන් ඉන්නෙ විභාග ඔක්කොම පාස් වෙලා කැම්පස් ගියපු උන් තමා පොරවල් කියලා.. උන්ගෙ හිත් හදන්න බෑ.. ඒක නිසා කතා කරලා තේරුමක් නෑ..
මේකෙත් ගොඩ දෙනෙක් ඉන්නවා මාව ගණන් ගන්නෙ නැති.. මට ඒක ගොඩක් වෙලාවකදි තේරිච්ච දෙයක්.. හේතුව මං කුණුහරුප කියනවා.. සක්කිලි වගේ හැසිරෙන්නෙ.. අනික මම මහ ලොකුවට ඉගෙනගත්තු, නමගිය චරිතයකුත් නෙමෙයි.. ඒකයි.. නැත්තං වෙන හේතුවක් වෙන්නත් ඇති..
එයාලා මං ත්‍රේඩ් එකක් දැම්මත් මලාට කොමෙන්ට් එකක්වත් දාන්නෙ නැහැ.. බම්ප් එකක්වත් දාන්නෙ නැහැ.. මං දැකල තියෙනවා එයාලගෙ ප්‍රොෆයිල් එකට ගියාම මගේ ත්‍රේඩ් එක කියවනවා.. මම නම් ත්‍රේඩ් එකක් කියෙව්වොත් තමන්ට වැදගත් උනා හෝ නැතා බම්ප් එකක් දාලා යනවා.. මනුස්සකමට..
මොකද මං දන්නවා විස්තර හොයලා කෙනෙක් ත්‍රේඩ් එකක් දාන්න කොච්චර කට්ට කනවද කියලා.. මාත් පැය තුන හතරක් වැඩත් පාඩු කරන් මේකෙ ත්‍රේඩ් හදලා දාලා තියෙනවා.. බොහොම ටික දෙනයි ඉන්නෙ බම්ප් එකක් හරි දාන්න.. මං කාලයක් මේකෙ තේරුමක් නැති ත්‍රේඩ් දැම්මා.. කෙල්ලන්ගෙ පිංතූර අනං මනං.. ඒත් මං පස්සෙ පස්සෙ පත්තර වල තියෙන කාටත් වැදගත් වෙන ලිපි දැම්මා බර ගාණක්.. පට්ට කට්ටක් කන්නෙ.. පත්තරේ ලඟින් තියන් ටයිප් කරලා ඒක PS කරලා මේකට දාන්න..
නමුත් ඒ ත්‍රේඩ් එක කොච්චර හොඳ උනත් අර මං කලින් කියපු වැදගත් අය ඒකට කොමෙන්ට් එකක් තියා බම්ප් එකක්වත් දාන්නෙ නැහැ.. හේතුව මෙතන මිමි කීපයකින් මිනිස්සු මනින නිසා.. එයාගෙ සගයෙක් මට ගූ ගියා කියලා ත්‍රේඩ් එකක් දැම්මොත් ඒකට නියමයි මචං කියලා කොමෙන්ට් එකක් දානවා..
ඒත් ඒ ලොකු මිනිහෙක් ත්‍රේඩ් එකක් දැම්මොත් මට වැදගත් උනා හෝ නැතා ත්‍රේඩ් එක ඕපන් කලා නම් ප්‍රතිපත්තියක් හැටියට මං බම්ප් එකක් හරි දානවා.. ඒ මගේ හැටි.. අනික මං ඒ ලොකු ඇත්තො එක්ක කතාවට යන්නෙත් නෑ.. තේරුමක් නෑනේ..
මම නම් මිනිස්සු මනින්නෙ එකම මිම්මෙන්.. දුප්පතා, පෝසතා, උගතා, නූගතා කියලා මට වැඩක් නෑ.. හැම එකාටම මචං කියනවා.. බොක්කෙන් කතා කරනවා.. ඒ මගේ හැටි.. ගොඩක් උන් දන්නෙ නෑ ඔය දුප්පතාගෙත්, උගතගෙත්, නූගතාගෙත්, පෝසතාගෙත් ඇඟේ දුවන්නෙ එකම ලේ, බිව්වෙ මව් කරි, කන්නෙ බත් කියලා..
ඒ වගේම ඉක්මනට මුල අමතක කරන කීප දෙනෙක් ඉන්නවා.. ඒ එයාලගෙ හැටි.. ඒත් මට වචනෙකින් හරි උදව්වක් කරපු උන් මං අමතක කරල නෑ..
මුලින් ආපු කණට වඩා පස්සෙ ආපු අඟ ලොකු වෙච්ච උනුත් ඉන්නවා..
ඔය සේරම චරිත අතරෙ මාත් ඉන්නවා.. උඹලට මගෙන් ප්‍රයෝජනයක් ඇතා හෝ නැතා..
මගෙත් වැරදි ඇති ඕන තරම්.. සර්ව සම්පූර්ණ මිනිස්සු නැහැනේ.. මේකෙ පෙලක් උන් එහෙම හිතන් හිටියට.. මාත් කැමතියි මගේ වැරදි ගැන කවුහරි කියනවා නම්.. සමහර විට හදාගන්න පුළුවන් වැරදි වෙන්නත් පුළුවන්නේ.. මං ඒවා හදාගන්න ට්‍රයි කරනවා..
උඹගෙ ත්‍රේඩ් එකට කොමෙන්ට් කරලා මගේ රෙප් කපලා තිබ්බා.. අර මිනිහෙක් ලිඳට වැටිලා කියලා දාපු එකට.. මේකෙ මහ අමුතු චරිත කීපයක් ඉන්නවා.. සමහර අය හොඳ කියලා කොමෙන්ට් කරලා රෙප් කපනවා අම්මට බැනලා, එහෙම නැත්තං කුප්ප කතාවක් කියලා..දවසක් මගේ රෙප් කපලා තිබ්බා කුණුහරුපෙන් මොකක් හරි කුප්ප කතාවක් කියලා.. COD සර්වර් එක කරන මෙම්බර්.. මං ඇහුවාම ඌ පිළිගත්තා කැපුවෙ ඌ කියලා.. මං තව කීප දෙනෙක්ටම මැසේජ් දාලා ඇති අම්මට බැනලා රෙප් කපපු.. අතේ මාට්ටු උනාට කට උත්තර නැති වෙනවා ගොඩක් උන්ට.. ඒ කැපුවෙත් මං හොඳයි කියල ආශ්‍රය කරපු අයම තමා..
ගණන් ගන්නෙපා බං.. මේක ෆෝරම් එකක්නේ..
මම මතක ඇති කාලෙක කාගෙවත් රෙප් කපල නෑ..
![]()
REP 30+
උඹ උනත් කොහොමද මචං කියලා VM එකක් දැම්මත් මට කවදාවත් රිප්ලයි කරල නෑ..සමහර විට ඒකටත් හේතුවක් ඇති..
හිත රිදෙන කතන්දර බෝමයි.. ඒත් මං ආතල් එකේ ඉන්නවා..
ohoma tama bn ganan ganna epa

මගෙත් වැරදි ඇති ඕන තරම්.. සර්ව සම්පූර්ණ මිනිස්සු නැහැනේ.. මේකෙ පෙලක් උන් එහෙම හිතන් හිටියට.. මාත් කැමතියි මගේ වැරදි ගැන කවුහරි කියනවා නම්.. සමහර විට හදාගන්න පුළුවන් වැරදි වෙන්නත් පුළුවන්නේ.. මං ඒවා හදාගන්න ට්‍රයි කරනවා..![]()