DIALOG 4G SPEED

හරි උට්ටො නිවාඩු දවසක් කියන්නං.. තැනට වරෙන්.. මට ෆෝන් නෑ..:growl:

යකෝ පෝන් නැතුව උබව කොහොමද අල්ලා ගන්නේ
කෑල්ලගේ නම්බරේ දීපන් :P :P
යාලුවෙක්ගේ නම්බරයක් හරි දීපන්

එල එල
 
මං ඉස්සර කාඩ් දාලා ගියේ බං.. දවසට හාරසීයක් විතර වියදම් උනා කාඩ් වලට..:(
මේ මං ඉස්සර මාසෙකට පාවිච්චි කරපු කාඩ් තොගේ.. :(

oD0fd1F.jpg

lGpbR3V.jpg

අනේ තෝ වගේ මෝඩ මූසලයෙක් :baffled: :baffled:
 
supun_sg

Well-known member
  • Sep 5, 2010
    15,748
    24,023
    113
    tracing Geo-location.. ... ...
    ආහ්.. ඒකෙ රෙන්ටල් එක කීයෙයි..?
    ගිගා හැටෙන් ෆිල්මක්වත් බාගන්න බෑනේ බං.. චාටර්ම සිද්ධිය..
    ෆිල්ම් හය හතයි බාන්නෙ..
    වැල බලන්නෙත් නෑ..
    හිටපු ගමන් යූටියුබ් එකෙන් සිංහල ෆිල්ම් එකක්, සිංදුවක් අහනවා..
    :(

    ube ehenm wadiyen data yanawa wage.. nathnam ambaanaka youtube balanawa athi.. mama 40Gb walinuth ubata wada film baanawa.. youtube eken sinduth ahanawa.. sathiyata tv series 7ka wage episode baanawa.. 40 gaanata shape. dan nam tikak madi wage thamai.. habai film 10kata wada gannawa hama masema.. eka sure..
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    4467589882.png

    මේ මගේ කටු තුනක් තිබිලා එන ස්පීඩ් එක..:)

    ගිගා එකසිය පනහ පැකේජ් එකට මාරුවක් දාන්න ඉන්නෙ බං.. හැට මදි..:(

    කෑ ගැස්සුනා යාළුවා
    මගේ හාඩ් එකත් 160 ගිගා
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    ආහ්.. ඒකෙ රෙන්ටල් එක කීයෙයි..?
    ගිගා හැටෙන් ෆිල්මක්වත් බාගන්න බෑනේ බං.. චාටර්ම සිද්ධිය..
    ෆිල්ම් හය හතයි බාන්නෙ..
    වැල බලන්නෙත් නෑ..
    හිටපු ගමන් යූටියුබ් එකෙන් සිංහල ෆිල්ම් එකක්, සිංදුවක් අහනවා..
    :(

    6900 + tax wenna athi
    http://www.dialog.lk/4g-home-broadband-packages
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Podi Silva - පොඩි සිල්වා;18582000 said:
    යකෝ පෝන් නැතුව උබව කොහොමද අල්ලා ගන්නේ
    කෑල්ලගේ නම්බරේ දීපන් :P :P
    යාලුවෙක්ගේ නම්බරයක් හරි දීපන්

    එල එල
    යාලුවොන්ගෙ නම්බර් දීලා වැඩක් තියෙද බං.. උන් දන්නවද මං කොහෙද ඉන්නෙ කියලා.. හරි තොට කරන විදිය මං කියන්නම්..:growl: ඔය වගේ බුදු කට්ටක් කෑවා එක සැරයක් හාට් ඇටෑක් එකක් හැදිලා නැතිවෙච්චි HondMPLG අයියා නවල් වගයක් ඉල්ලගන්න ඇවිත්..:(

    Podi Silva - පොඩි සිල්වා;18582008 said:
    අනේ තෝ වගේ මෝඩ මූසලයෙක් :baffled: :baffled:
    මොනා කරන්නද බං.. ඒ කාලෙ මාර දුකක් වින්දෙ..:(

    ube ehenm wadiyen data yanawa wage.. nathnam ambaanaka youtube balanawa athi.. mama 40Gb walinuth ubata wada film baanawa.. youtube eken sinduth ahanawa.. sathiyata tv series 7ka wage episode baanawa.. 40 gaanata shape. dan nam tikak madi wage thamai.. habai film 10kata wada gannawa hama masema.. eka sure..
    මම සිංහල ෆිල්ම් එහෙම බලනවා බං අහුවුණාම.. ඒකයි අවුල..:(
    කෙල්ල ආවම ඩේටා නාස්ති කරනවා බං.. ඒකි HD දාලා සිංදු බලන්නෙ.. ඒකයි අවුල..:growl:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,397
    6,517
    113
    Land of Lions
    උඹට කැමති පැකේජ් එකක් ගන්න පුළුවන් ඉතිං.. ගිගා පන්සීය ගනින්.. අන්ලිමිටඩ් වගේ තමා..:lol: හැබැයි තිස්දාහක් තිස් දෙදාහක් විතර බිල් එක එයි..:dull: මම එකසිය පනහෙ පැකේජ් එකට මාරුවක් දාන්න හදන්නෙ.. දැනට හැට බං පාවිච්චි කරන්නෙ.. මේක මදි..:(

    q8N1mWZ.png

    mageth theynne 60 Gb ban.... harennath madi.... giy mase usage eaka 110GB ....
    Service Name Total Capacity Current Usage Available Capacity FUP Reset Date
    Main Package Data 60.0000 GB 56.6027 GB 3.3973 GB 2015/07/05
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    mageth theynne 60 Gb ban.... harennath madi.... giy mase usage eaka 110GB ....
    ඔව් බං..:( මුන්ගෙ රෙන්ටල් එක වැඩියිනේ හම්බානෙක.. ගිගා සීය හත්දාස් පන්සීයක් විතර වෙනවා..:growl:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,397
    6,517
    113
    Land of Lions
    ඔව් බං..:( මුන්ගෙ රෙන්ටල් එක වැඩියිනේ හම්බානෙක.. ගිගා සීය හත්දාස් පන්සීයක් විතර වෙනවා..:growl:

    eath ban hama masema wage extra gaddii....
    Last Bill
    Rs. 10,138.26
    Bill Date
    2015-06-03

    ohama ganak enewa.... ehama baladdi 7000ta labai ban
     
    යාලුවොන්ගෙ නම්බර් දීලා වැඩක් තියෙද බං.. උන් දන්නවද මං කොහෙද ඉන්නෙ කියලා.. හරි තොට කරන විදිය මං කියන්නම්..:growl: ඔය වගේ බුදු කට්ටක් කෑවා එක සැරයක් හාට් ඇටෑක් එකක් හැදිලා නැතිවෙච්චි HondMPLG අයියා නවල් වගයක් ඉල්ලගන්න ඇවිත්..:(

    ඇයි උබ ඉන්නේ උන් ඔක්කොම එකට නෙවේද ??
    දැන් ඉන්නෙ බොසාගේ මාමන්ඩියගේ ගෙදර ද ??
    හා කියපන් කියපන්
    උබ එන්න කියලා බූට් එක තිබ්බොත් මේකෙ කැලෑ පත්තර ගහනවා දැනගනින් :lol: :rofl:
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com

    මගේ එක බාර් එකයි තියෙන්නේ. සමහර වෙලාවට එකත් නෑ. එත් කනෙක්ෂන් එක තියෙනවා. රව්ටරේ වැඩි කාලයක් වැඩ කරන්න බෑ පිච්චෙනවා. උන් මාරු කරලා දෙනවා.
     
    mala1st

    Active member
  • Mar 19, 2008
    275
    85
    28
    Kandana, Sri Lanka
    Podi Silva - පොඩි සිල්වා;18582181 said:
    අඩො trial එක අරන් 350GB ම download කරලා එපා කියලා දෙන්න පුලුවන්ද :P :P

    puluwan awulak na.. un avith aran yanawa.. habai mamanan pkg 1k gannawa machan.. eka patta speed.. anika SLT ape paththata loops na kiyanawa dan awurudu gaanak thisse.. ithin meka waasi..
     
    Ravinduran

    Member
    Jun 11, 2008
    317
    7
    0
    Kandy
    මචන් මන් use කරන්නෙත් Dialog 4G. මටත් ඔය වගේ trial period එකකින් පස්සේ තමා connection එක ගත්තේ. මං නම් මාස 1.5 ක් විතර use කර free. දැන් මගේ speed එක තම මේ,

    Speed.JPG
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,667
    20,939
    113
    Bump
    lanka bell ewunuth trail scene eka patanganawalu
    25 gb 950 eka thama labama