හරිම දුකයි

කිරියේ දැන් කවුරු හරි බයිට් වේගෙන එනවනම් හරි, කියන්න කට උත්තර නැති උනාම කියන්නේ ඔය O/L , A/L කතාවනේ මචං.
උබ ඕව ගැන හිතන්න එපා බන්.
ජය වේවා!!!!

මෝඩ උගත්තු තමා හිතන් ඉන්නෙ විභාග ඔක්කොම පාස් වෙලා කැම්පස් ගියපු උන් තමා පොරවල් කියලා.. උන්ගෙ හිත් හදන්න බෑ.. ඒක නිසා කතා කරලා තේරුමක් නෑ..:dull:

මේකෙත් ගොඩ දෙනෙක් ඉන්නවා මාව ගණන් ගන්නෙ නැති.. මට ඒක ගොඩක් වෙලාවකදි තේරිච්ච දෙයක්.. හේතුව මං කුණුහරුප කියනවා.. සක්කිලි වගේ හැසිරෙන්නෙ.. අනික මම මහ ලොකුවට ඉගෙනගත්තු, නමගිය චරිතයකුත් නෙමෙයි.. ඒකයි.. නැත්තං වෙන හේතුවක් වෙන්නත් ඇති..:baffled:

එයාලා මං ත්‍රේඩ් එකක් දැම්මත් මලාට කොමෙන්ට් එකක්වත් දාන්නෙ නැහැ.. බම්ප් එකක්වත් දාන්නෙ නැහැ.. මං දැකල තියෙනවා එයාලගෙ ප්‍රොෆයිල් එකට ගියාම මගේ ත්‍රේඩ් එක කියවනවා.. මම නම් ත්‍රේඩ් එකක් කියෙව්වොත් තමන්ට වැදගත් උනා හෝ නැතා බම්ප් එකක් දාලා යනවා.. මනුස්සකමට..:)

මොකද මං දන්නවා විස්තර හොයලා කෙනෙක් ත්‍රේඩ් එකක් දාන්න කොච්චර කට්ට කනවද කියලා.. මාත් පැය තුන හතරක් වැඩත් පාඩු කරන් මේකෙ ත්‍රේඩ් හදලා දාලා තියෙනවා.. බොහොම ටික දෙනයි ඉන්නෙ බම්ප් එකක් හරි දාන්න.. මං කාලයක් මේකෙ තේරුමක් නැති ත්‍රේඩ් දැම්මා.. කෙල්ලන්ගෙ පිංතූර අනං මනං.. ඒත් මං පස්සෙ පස්සෙ පත්තර වල තියෙන කාටත් වැදගත් වෙන ලිපි දැම්මා බර ගාණක්.. පට්ට කට්ටක් කන්නෙ.. පත්තරේ ලඟින් තියන් ටයිප් කරලා ඒක PS කරලා මේකට දාන්න..:(

නමුත් ඒ ත්‍රේඩ් එක කොච්චර හොඳ උනත් අර මං කලින් කියපු වැදගත් අය ඒකට කොමෙන්ට් එකක් තියා බම්ප් එකක්වත් දාන්නෙ නැහැ.. හේතුව මෙතන මිමි කීපයකින් මිනිස්සු මනින නිසා.. එයාගෙ සගයෙක් මට ගූ ගියා කියලා ත්‍රේඩ් එකක් දැම්මොත් ඒකට නියමයි මචං කියලා කොමෙන්ට් එකක් දානවා..:sorry:

ඒත් ඒ ලොකු මිනිහෙක් ත්‍රේඩ් එකක් දැම්මොත් මට වැදගත් උනා හෝ නැතා ත්‍රේඩ් එක ඕපන් කලා නම් ප්‍රතිපත්තියක් හැටියට මං බම්ප් එකක් හරි දානවා.. ඒ මගේ හැටි.. අනික මං ඒ ලොකු ඇත්තො එක්ක කතාවට යන්නෙත් නෑ.. තේරුමක් නෑනේ..:no:

මම නම් මිනිස්සු මනින්නෙ එකම මිම්මෙන්.. දුප්පතා, පෝසතා, උගතා, නූගතා කියලා මට වැඩක් නෑ.. හැම එකාටම මචං කියනවා.. බොක්කෙන් කතා කරනවා.. ඒ මගේ හැටි.. ගොඩක් උන් දන්නෙ නෑ ඔය දුප්පතාගෙත්, උගතගෙත්, නූගතාගෙත්, පෝසතාගෙත් ඇඟේ දුවන්නෙ එකම ලේ, බිව්වෙ මව් කරි, කන්නෙ බත් කියලා..:(

ඒ වගේම ඉක්මනට මුල අමතක කරන කීප දෙනෙක් ඉන්නවා.. ඒ එයාලගෙ හැටි.. ඒත් මට වචනෙකින් හරි උදව්වක් කරපු උන් මං අමතක කරල නෑ..:yes:

මුලින් ආපු කණට වඩා පස්සෙ ආපු අඟ ලොකු වෙච්ච උනුත් ඉන්නවා.. :)

ඔය සේරම චරිත අතරෙ මාත් ඉන්නවා.. උඹලට මගෙන් ප්‍රයෝජනයක් ඇතා හෝ නැතා..:lol:

මගෙත් වැරදි ඇති ඕන තරම්.. සර්ව සම්පූර්ණ මිනිස්සු නැහැනේ.. මේකෙ පෙලක් උන් එහෙම හිතන් හිටියට.. මාත් කැමතියි මගේ වැරදි ගැන කවුහරි කියනවා නම්.. සමහර විට හදාගන්න පුළුවන් වැරදි වෙන්නත් පුළුවන්නේ.. මං ඒවා හදාගන්න ට්‍රයි කරනවා..:D

උඹගෙ ත්‍රේඩ් එකට කොමෙන්ට් කරලා මගේ රෙප් කපලා තිබ්බා.. අර මිනිහෙක් ලිඳට වැටිලා කියලා දාපු එකට.. මේකෙ මහ අමුතු චරිත කීපයක් ඉන්නවා.. සමහර අය හොඳ කියලා කොමෙන්ට් කරලා රෙප් කපනවා අම්මට බැනලා, එහෙම නැත්තං කුප්ප කතාවක් කියලා..:growl: දවසක් මගේ රෙප් කපලා තිබ්බා කුණුහරුපෙන් මොකක් හරි කුප්ප කතාවක් කියලා.. COD සර්වර් එක කරන මෙම්බර්.. මං ඇහුවාම ඌ පිළිගත්තා කැපුවෙ ඌ කියලා.. මං තව කීප දෙනෙක්ටම මැසේජ් දාලා ඇති අම්මට බැනලා රෙප් කපපු.. අතේ මාට්ටු උනාට කට උත්තර නැති වෙනවා ගොඩක් උන්ට.. ඒ කැපුවෙත් මං හොඳයි කියල ආශ්‍රය කරපු අයම තමා.. :rofl:

ගණන් ගන්නෙපා බං.. මේක ෆෝරම් එකක්නේ.. :)

මම මතක ඇති කාලෙක කාගෙවත් රෙප් කපල නෑ..:(

fmvul8v.jpg

REP 30+

උඹ උනත් කොහොමද මචං කියලා VM එකක් දැම්මත් මට කවදාවත් රිප්ලයි කරල නෑ.. :) සමහර විට ඒකටත් හේතුවක් ඇති..:(

හිත රිදෙන කතන්දර බෝමයි.. ඒත් මං ආතල් එකේ ඉන්නවා..:)

උබේ කතාව ඇත්ත බඩ්ය. :yes:
 
  • Like
Reactions: markhaloce

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113

    :yes::yes: සම්පුර්ණ ඇත්ත කතාව බඩියෝ උබම දන්නවනේ උඩින් මචන් කියලා අම්මට රෙප් වලින් බනින කි දෙනෙක් උබේ අතටම මාට්ටු උනාද කියලාහ් මතකනේ :D... එ දවස් වලම කොල්ලා බල්ලා කවුද කියලා උබට හොයාගන්න පුලුවන් උන එක හොදයි... රෙප් වලට නම වැටුනේ නැති උනාට දිපු එකා හොයාගන්න පුලුවන් විදිහක් තිබ්බානේ බ0 කොල්ලා බල්ලා ඔක්කොම මාට්ටු:P .. එහෙම මච0 කියාගෙනහ් අම්මට බැනලා මාට්ටු උනහ් උන් එවුන්ට දත කට පුට්ටු උනාහ් කිප දෙනෙක් විතරයි පිලිගත්තෙත් නෙහ්? :P
    උබ ඔය කියන මිනිස්සු මිම්මෙන් මනින කිප දෙනෙක් ඉන්නවාහ් අපි උගත්තු අපි තමා මිනිස්සු කියලා හිතාගෙනහ් ලොකු ලයින් දෙන මොකා ලොකු ලයින් දුන්නත් අපිට වැඩක් නැහ් ... මමනම් මොන තත්වේ මොන සල්ලි කාරයෙක් වැඩ්ඩෙක් උනත් ඔක්කොම පැත්තකින් තියලා මෙකටහ් ලොග් වෙන්නේ ... උබයි තව කිප දෙනෙක් විතරයි බ0 ඔහොම හරි ඩවුන්ටු අර්ත් එවුන් ඉන්නෙහ්
    ආරන්චි හැටයටහ් ඔය මාර්ක්හැලො කාරයා එලෙවල් කරපු එකෙක් :rofl: ... ඔකා මැත්ස් ද කොහෙද කරලා තියෙන්නෙහ් පාස් ද ෆෙල් ද කියලා දැන්නෙහ් නැහ්
    මුගේ ස්වයන් ආතල් එකක් වගේ
     
    Last edited:
    • Like
    Reactions: markhaloce

    waligamaya

    Well-known member
  • 11.gif

    නම් වශයෙන් කියන්න බෑ.. ඉන්නවා..
    නමුත් උඹට එහෙම නැති වෙන්න පුළුවන්..
    :)

    මම නම් මේකේ අලුත් එකෙක් නේ බන් මට වැඩිය අදුනන උන් නැ. අනික මම නම් ඔය පට්ටම් බනන්නේ නැ. උබටට් කියන්නේ අපිට එක එකාගේ පට්ටන ගැන න ගන්න එපා අනික උන් මොකුන්ද කියලා අපි දන්නේ නැනේ.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කෑප්ටන් Jack Sparrow;18581544 said:

    කිරියේ දැන් කවුරු හරි බයිට් වේගෙන එනවනම් හරි, කියන්න කට උත්තර නැති උනාම කියන්නේ ඔය O/L , A/L කතාවනේ මචං.
    උබ ඕව ගැන හිතන්න එපා බන්.
    ජය වේවා!!!!

    උබේ කතාව ඇත්ත බඩ්ය. :yes:
    ඔව් බං.. මං ඔය උගත්තු ඉන්න ත්‍රේඩ් වලට වැඩිය යන්නෙත් නෑ.. බයිට් වෙන්න බෑනේ..:lol:

    :yes::yes: සම්පුර්ණ ඇත්ත කතාව බඩියෝ උබම දන්නවනේ උඩින් මචන් කියලා අම්මට රෙප් වලින් බනින කි දෙනෙක් උබේ අතටම මාට්ටු උනාද කියලාහ් මතකනේ :D... එ දවස් වලම කොල්ලා බල්ලා කවුද කියලා උබට හොයාගන්න පුලුවන් උන එක හොදයි... රෙප් වලට නම වැටුනේ නැති උනාට දිපු එකා හොයාගන්න පුලුවන් විදිහක් තිබ්බානේ බ0 කොල්ලා බල්ලා ඔක්කොම මාට්ටු:P .. එහෙම මච0 කියාගෙනහ් අම්මට බැනලා මාට්ටු උනහ් උන් එවුන්ට දත කට පුට්ටු උනාහ් කිප දෙනෙක් විතරයි පිලිගත්තෙත් නෙහ්? :P
    උබ ඔය කියන මිනිස්සු මිම්මෙන් මනින කිප දෙනෙක් ඉන්නවාහ් අපි උගත්තු අපි තමා මිනිස්සු කියලා හිතාගෙනහ් ලොකු ලයින් දෙන මොකා ලොකු ලයින් දුන්නත් අපිට වැඩක් නැහ් ... මමනම් මොන තත්වේ මොන සල්ලි කාරයෙක් වැඩ්ඩෙක් උනත් ඔක්කොම පැත්තකින් තියලා මෙකටහ් ලොග් වෙන්නේ ... උබයි තව කිප දෙනෙක් විතරයි බ0 ඔහොම හරි ඩවුන්ටු අර්ත් එවුන් ඉන්නෙහ්
    ආරන්චි හැටයටහ් ඔය මාර්ක්හැලො කාරයා එලෙවල් කරපු එකෙක් වෙන්නහ් ඔනි :rofl: ... ඔකා මැත්ස් ද කොහෙද කරලා තියෙන්නෙහ් පාස් ද ෆෙල් ද කියලා දැන්නෙහ් නැහ්
    මු මෙහ් ස්වයන් ආතල් එකක් ද දන්නෙහ් නැහ් ගන්නේ
    ආයෙ මක්කයි..:lol: මම හැම එකාටම PM දැම්මා.. දන්නම කියන උන්ට දැම්මෙ නෑ.. නොදන්නව සේ හිටියා.. පව්නේ..:rofl:

    ඒක නම් ඇත්ත බං.. හැබැයි පෙලක් උන් ඉන්නවා උඹ කියන විදියට නොහිතන.. උපාධිය ඔලුව උඩ තියන් ලොග් වෙන උනුත් ඉන්නවා.. සමහර උන් නැති උපාධි ඔලුව උඩ තියන් ටෝක් දෙනවා..:lol:

    නෑ නෑ බං.. කැත සිද්ධියක් උනා අද ගෙදර ගිය වෙලාවෙ.. ඔන්න ඔය අප්සට් එක පිටින් දවසෙම හිටියෙ.. ගමේ එකෙක් මට කැරි කතාවක් කිව්වා බං..:(

    මම නම් මේකේ අලුත් එකෙක් නේ බන් මට වැඩිය අදුනන උන් නැ. අනික මම නම් ඔය පට්ටම් බනන්නේ නැ. උබටට් කියන්නේ අපිට එක එකාගේ පට්ටන ගැන න ගන්න එපා අනික උන් මොකුන්ද කියලා අපි දන්නේ නැනේ.
    උඹගෙ කතාව ඇත්ත මචෝ..:)
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,845
    792
    113
    @Thusithaya
    උබ මුහුණු නැති දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඕ ලෙවල් පාස් වෙයි බන්:)
     
    • Like
    Reactions: markhaloce

    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    දවස් ගාණක් මේ ගැන කල්පනා කලා :( :(
    හිතල හිතල මේ දුක වාවගන්නම බැරි නිසයි උඹලට කියන්නෙ :( :(
    මේ තියෙන්නෙ මං දාපු ත්‍රෙඩ් එකකට එලකිරි පුරවැසියෙක් දීපු රෙප් එකක් :( :(
    xxxx.png

    විභාග ෆේල් වුනා තමා :( :(
    ඒත් අපි කවදාවත් බොරුවට පාස් කියල, ඉවෝක් තියෙනව අරව කරනව මේව කරනව මෙච්චර වත්කමක් තියෙනව අර උපාදිය තියෙනව කියල බොරු කියල මිනිස්සුන්ව රවැට්ටුවෙ නෑ :( :(
    එහෙම ඇත්ත කතා කරන අයට එලකිරි එකේ උන් කතා කරන්නෙ මෙහෙමනං කමක් නෑ :( :(
    හැබැයි මතක තියාගන්න. ඔයාගෙ පරම්පරාවෙත් හැමෝම ඕලෙවල් පාස් වුන අය නෙමේ :( :(
    ඒ කියන්නෙ ඔයා පැවත එන්නෙත් ඕලෙවල් පාස් නැති මොලේ අමාරු තියෙන පරම්පරාවකිං :( :(
    විභාග කියන්නෙ බුද්ධිය නෙමේ :no: :no:
    පාස් වුනානං අඩුම ගානෙ කතා කරන්නවත් දැනගන්න ඕනෙ :( :(
    මේ වගේ අයට තමා උගත් මෝඩයො කියන්නෙ :( :(

    වැදගත් වුනානං බම්ප් එකක්වත් දාගෙන යන්න.. හරිම දුකයි ඔව් :( :(

    mekai ban ubata karanna tiyenne uba O/L down nam...methana kota kota inna epa palayan TECHNICAL COLLEGE ekakata...ubata withrak neme ban mm ona ekekkta kiyana de meka thamai ehama goda giya un mm danna ewn 25k withra innawa .....uba AL fail nam ubata thawa igena ganna one kiyala hithenawa nam playala OPEN UNIVERSITY SRI LANKA echcharai ubata neme one ekekta thamage jiwithe saarthaka kara ganna thiyana ekama para ...hurry up an do it

    1.

    National-Certificate-in-Technology-Sri-Lanka-header.png

    2.

    OUSL_Logo.jpg
     
    • Like
    Reactions: TaskManager

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,696
    10,778
    113
    Sherwood වගේ තැනක

    මේකෙත් ගොඩ දෙනෙක් ඉන්නවා මාව ගණන් ගන්නෙ නැති.. මට ඒක ගොඩක් වෙලාවකදි තේරිච්ච දෙයක්.. හේතුව මං කුණුහරුප කියනවා.. සක්කිලි වගේ හැසිරෙන්නෙ.. අනික මම මහ ලොකුවට ඉගෙනගත්තු, නමගිය චරිතයකුත් නෙමෙයි.. ඒකයි.. නැත්තං වෙන හේතුවක් වෙන්නත් ඇති..:baffled:

    කිරියේ සමහර උන් මගේ රෙප් කපල ගිහින් තියෙනවා "උබ තාම පොඩි එකා , උබ දන්නා මගුලක් නෑ කටවහන් හිටු කියල " :lol::lol::lol:
    ඒ උනාට මම නං දන්නා දෙයක් හැර නොදන්න දේවල් වලටත් දන්නවා දන්නවා වගේ පෙන්නන්න ගිහින් නෑ, සමහර උන් වගේ .. කොටින්ම මම A/L වලට කරන විෂයන් වල විෂය කරුණක් ඒ notes වල තියෙන විදිහටම මේකේ උන්ව දැනුවත් කරන්න කියල දැම්මම .. සමහර උන් ඒකත් වැරදී කියල මාත් එක්ක කෙලගන්නවා .. :rofl::rofl::rofl:

    මමත් මේ කාලයක් තිස්සේ ඇත්ත ලෝකේ ඔය වගේම දෙයක් හිතන් හිටිය ... ඒ උනාට මේ ලඟකදී ඉඳල තමයි මටත් තේරුනේ වැදගත් වෙන්නේ අනුන් තමන් ගැන හිතන විදිහ නෙවෙයි .. තමන් තමන් ගැන හිතන විදිහ කියල ..
    11.gif
     
    • Like
    Reactions: other guy

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මාර වැඩේ සිඞ්හලු :shocked: :shocked: :shocked:
    මං මේක දැම්මෙ දුක හිතිල නෙමේ :D :D :D
    ඔයිට එහා ඒව කියල රෙප් කපල තියෙනව :yes: :yes:
    නිකං මේකෙ ඉන්න සමහරු මිනිස්සුන්ව මනින්නෙ කොහොමද කියල පෙන්නන්න ත්‍රෙඩ් එක දැම්මෙ දුක හිතෙනව තියා දැනුනෙවත් නෑ :) :)
    රිප්ලයි ටික නම් මරු :yes: :yes:
    ඇත්තටම මාර හොඳ සෙට් එකක් එලකිරියෙ ඉන්නව :yes: :yes:
    දෙන්න පුළුවන් හැමෝටම රෙප් දුන්න :yes:
    අදට රෙප් ඉවරයි :no: :no:
    පස්සෙ දෙන්නම් :yes: :yes:
     
    • Like
    Reactions: shaminda peiris
    ඔව් බං.. මං ඔය උගත්තු ඉන්න ත්‍රේඩ් වලට වැඩිය යන්නෙත් නෑ.. බයිට් වෙන්න බෑනේ..:lol:

    උපාදියක් ගත්ත කියල සියල්ල දත් වෙන්නේ නැහැ බන්. මටත් ඔහොම කිව්වම මම නම් අහගෙන ඉන්නවා බන්, පොඩි එවුන්ගේ සතුටනේ, අනික බයිට් වෙලා වැඩි උනොත් සරම බෙල්ල වටේ ඔතාගනිවී උන්, ඒ පවත් මටනේ. :lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මාර වැඩේ සිඞ්හලු :shocked: :shocked: :shocked:
    මං මේක දැම්මෙ දුක හිතිල නෙමේ :D :D :D
    ඔයිට එහා ඒව කියල රෙප් කපල තියෙනව :yes: :yes:
    නිකං මේකෙ ඉන්න සමහරු මිනිස්සුන්ව මනින්නෙ කොහොමද කියල පෙන්නන්න ත්‍රෙඩ් එක දැම්මෙ දුක හිතෙනව තියා දැනුනෙවත් නෑ :) :)
    රිප්ලයි ටික නම් මරු :yes: :yes:
    ඇත්තටම මාර හොඳ සෙට් එකක් එලකිරියෙ ඉන්නව :yes: :yes:
    දෙන්න පුළුවන් හැමෝටම රෙප් දුන්න :yes:
    අදට රෙප් ඉවරයි :no: :no:
    පස්සෙ දෙන්නම් :yes: :yes:

    උබ මේක දාලා ආතල් එකක් ගත්තා නේද.බලපන් බඩියගෙ කමෙන්ට් එකේ දිග.දැන්නම් උබේ රෙප්ටික කපනවා (පිස්සුද බන්.රෙප් +)
     
    • Like
    Reactions: TaskManager

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    උබ මේක දාලා ආතල් එකක් ගත්තා නේද.බලපන් බඩියගෙ කමෙන්ට් එකේ දිග.දැන්නම් උබේ රෙප්ටික කපනවා (පිස්සුද බන්.රෙප් +)
    ඔකා එලෙවලුත් කරපු එකෙක් :yes:
    ලගදි ඉදන් ඔකා අවුට් ඔෆ් මෙඩිසින් ඉන්නෙහ්
     
    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    මෝඩ උගත්තු තමා හිතන් ඉන්නෙ විභාග ඔක්කොම පාස් වෙලා කැම්පස් ගියපු උන් තමා පොරවල් කියලා.. උන්ගෙ හිත් හදන්න බෑ.. ඒක නිසා කතා කරලා තේරුමක් නෑ..:dull:

    මේකෙත් ගොඩ දෙනෙක් ඉන්නවා මාව ගණන් ගන්නෙ නැති.. මට ඒක ගොඩක් වෙලාවකදි තේරිච්ච දෙයක්.. හේතුව මං කුණුහරුප කියනවා.. සක්කිලි වගේ හැසිරෙන්නෙ.. අනික මම මහ ලොකුවට ඉගෙනගත්තු, නමගිය චරිතයකුත් නෙමෙයි.. ඒකයි.. නැත්තං වෙන හේතුවක් වෙන්නත් ඇති..:baffled:

    එයාලා මං ත්‍රේඩ් එකක් දැම්මත් මලාට කොමෙන්ට් එකක්වත් දාන්නෙ නැහැ.. බම්ප් එකක්වත් දාන්නෙ නැහැ.. මං දැකල තියෙනවා එයාලගෙ ප්‍රොෆයිල් එකට ගියාම මගේ ත්‍රේඩ් එක කියවනවා.. මම නම් ත්‍රේඩ් එකක් කියෙව්වොත් තමන්ට වැදගත් උනා හෝ නැතා බම්ප් එකක් දාලා යනවා.. මනුස්සකමට..:)

    මොකද මං දන්නවා විස්තර හොයලා කෙනෙක් ත්‍රේඩ් එකක් දාන්න කොච්චර කට්ට කනවද කියලා.. මාත් පැය තුන හතරක් වැඩත් පාඩු කරන් මේකෙ ත්‍රේඩ් හදලා දාලා තියෙනවා.. බොහොම ටික දෙනයි ඉන්නෙ බම්ප් එකක් හරි දාන්න.. මං කාලයක් මේකෙ තේරුමක් නැති ත්‍රේඩ් දැම්මා.. කෙල්ලන්ගෙ පිංතූර අනං මනං.. ඒත් මං පස්සෙ පස්සෙ පත්තර වල තියෙන කාටත් වැදගත් වෙන ලිපි දැම්මා බර ගාණක්.. පට්ට කට්ටක් කන්නෙ.. පත්තරේ ලඟින් තියන් ටයිප් කරලා ඒක PS කරලා මේකට දාන්න..:(

    නමුත් ඒ ත්‍රේඩ් එක කොච්චර හොඳ උනත් අර මං කලින් කියපු වැදගත් අය ඒකට කොමෙන්ට් එකක් තියා බම්ප් එකක්වත් දාන්නෙ නැහැ.. හේතුව මෙතන මිමි කීපයකින් මිනිස්සු මනින නිසා.. එයාගෙ සගයෙක් මට ගූ ගියා කියලා ත්‍රේඩ් එකක් දැම්මොත් ඒකට නියමයි මචං කියලා කොමෙන්ට් එකක් දානවා..:sorry:

    ඒත් ඒ ලොකු මිනිහෙක් ත්‍රේඩ් එකක් දැම්මොත් මට වැදගත් උනා හෝ නැතා ත්‍රේඩ් එක ඕපන් කලා නම් ප්‍රතිපත්තියක් හැටියට මං බම්ප් එකක් හරි දානවා.. ඒ මගේ හැටි.. අනික මං ඒ ලොකු ඇත්තො එක්ක කතාවට යන්නෙත් නෑ.. තේරුමක් නෑනේ..:no:

    මම නම් මිනිස්සු මනින්නෙ එකම මිම්මෙන්.. දුප්පතා, පෝසතා, උගතා, නූගතා කියලා මට වැඩක් නෑ.. හැම එකාටම මචං කියනවා.. බොක්කෙන් කතා කරනවා.. ඒ මගේ හැටි.. ගොඩක් උන් දන්නෙ නෑ ඔය දුප්පතාගෙත්, උගතගෙත්, නූගතාගෙත්, පෝසතාගෙත් ඇඟේ දුවන්නෙ එකම ලේ, බිව්වෙ මව් කරි, කන්නෙ බත් කියලා..:(

    ඒ වගේම ඉක්මනට මුල අමතක කරන කීප දෙනෙක් ඉන්නවා.. ඒ එයාලගෙ හැටි.. ඒත් මට වචනෙකින් හරි උදව්වක් කරපු උන් මං අමතක කරල නෑ..:yes:

    මුලින් ආපු කණට වඩා පස්සෙ ආපු අඟ ලොකු වෙච්ච උනුත් ඉන්නවා.. :)

    ඔය සේරම චරිත අතරෙ මාත් ඉන්නවා.. උඹලට මගෙන් ප්‍රයෝජනයක් ඇතා හෝ නැතා..:lol:

    මගෙත් වැරදි ඇති ඕන තරම්.. සර්ව සම්පූර්ණ මිනිස්සු නැහැනේ.. මේකෙ පෙලක් උන් එහෙම හිතන් හිටියට.. මාත් කැමතියි මගේ වැරදි ගැන කවුහරි කියනවා නම්.. සමහර විට හදාගන්න පුළුවන් වැරදි වෙන්නත් පුළුවන්නේ.. මං ඒවා හදාගන්න ට්‍රයි කරනවා..:D

    උඹගෙ ත්‍රේඩ් එකට කොමෙන්ට් කරලා මගේ රෙප් කපලා තිබ්බා.. අර මිනිහෙක් ලිඳට වැටිලා කියලා දාපු එකට.. මේකෙ මහ අමුතු චරිත කීපයක් ඉන්නවා.. සමහර අය හොඳ කියලා කොමෙන්ට් කරලා රෙප් කපනවා අම්මට බැනලා, එහෙම නැත්තං කුප්ප කතාවක් කියලා..:growl: දවසක් මගේ රෙප් කපලා තිබ්බා කුණුහරුපෙන් මොකක් හරි කුප්ප කතාවක් කියලා.. COD සර්වර් එක කරන මෙම්බර්.. මං ඇහුවාම ඌ පිළිගත්තා කැපුවෙ ඌ කියලා.. මං තව කීප දෙනෙක්ටම මැසේජ් දාලා ඇති අම්මට බැනලා රෙප් කපපු.. අතේ මාට්ටු උනාට කට උත්තර නැති වෙනවා ගොඩක් උන්ට.. ඒ කැපුවෙත් මං හොඳයි කියල ආශ්‍රය කරපු අයම තමා.. :rofl:

    ගණන් ගන්නෙපා බං.. මේක ෆෝරම් එකක්නේ.. :)

    මම මතක ඇති කාලෙක කාගෙවත් රෙප් කපල නෑ..:(

    fmvul8v.jpg

    REP 30+

    උඹ උනත් කොහොමද මචං කියලා VM එකක් දැම්මත් මට කවදාවත් රිප්ලයි කරල නෑ.. :) සමහර විට ඒකටත් හේතුවක් ඇති..:(

    හිත රිදෙන කතන්දර බෝමයි.. ඒත් මං ආතල් එකේ ඉන්නවා..:)

    :( ohoma tama bn ganan ganna epa
     
    • Like
    Reactions: TaskManager

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    කියලා තියන කරුනු ඇත්ත නිසා උඹේ කොමෙන්ටුවට වෙන කියන්න දෙයක් ද නැත ....... :sorry: :sorry: :sorry: :sorry: :sorry: :(

    මගෙත් වැරදි ඇති ඕන තරම්.. සර්ව සම්පූර්ණ මිනිස්සු නැහැනේ.. මේකෙ පෙලක් උන් එහෙම හිතන් හිටියට.. මාත් කැමතියි මගේ වැරදි ගැන කවුහරි කියනවා නම්.. සමහර විට හදාගන්න පුළුවන් වැරදි වෙන්නත් පුළුවන්නේ.. මං ඒවා හදාගන්න ට්‍රයි කරනවා..:D

    උඹ එහෙම කියන නිසා උඹට මං එකක් කියන්නම්!

    මෙ thread එක දාපු එකා ගෙ threads වලට සිරා අරං මෙච්චර දිග reply දාන්න එපා පො@#$!!!!!! :growl: :dull:
     
    Last edited: