Proposal එකක්..

ජින්තුවා

Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    අවුරුදු 28කුත් උන නිසා ඔන්න කසාදයක් කොරගන්න කියල බැලුවෙ සිංහලු. ගෙදරිනුත් හැමදාම බර බරේ.

    කෙල්ලෙක් නැති නිසා proposal එකකින් තමා බඳින්න වෙන්නෙ. මට ඉතින් ඔය සම්බන්ධව වැඩි අත්දැකීම් නැති නිසා දීපල්ලකො පොඩි advice පාරක්.

    මෙන්න මේකයි සීන් එක.

    proposal එකක් ඇවිත් තියනව අපේ පියතුමාගේ යාලුවෙක්ගෙ දුවෙක්. කෙල්ල දැක්ක ලස්සනයි. කතාබහෙනුත් අවුලක් නැහැ කියල හිතෙනව. කොස්සකට තියෙන්නෙ කෙල්ලගෙ family එකම ඉන්නෙ Sweden වල. ඒකිව බැන්දොත් ඉතින් මටත් එහෙ පදිංචියට යන්න වෙනවා.

    මට තියන ප්‍රශ්නේ මේකයි. බඳින්න කලින් ඉතින් හම්බ වෙලා කතාබහ කරන්න එහෙම ඕනෙනේ. දැනටනම් ස්කයිප් පිහිට තමා. ඉතින් මම එක්කෝ එහෙ යන්න ඕනේ. නැත්නම් කෙල්ලට මෙහෙ එන්න කියන්න ඕනේ

    ඔය දෙකෙන් මොකක් කරන එකද වඩා හොඳ? සාමාන්යෙන් කොල්ල නේද කෙල්ලව බලන්න යන්නෙ? තව ඉතින් ඔය proposal වලදී බලන්න ඕනේ ඒවා එහෙම තියනවනේ..

    දිපල්ලකො සිංහලු මට advice ටිකක් ඔය සම්බන්ධව. :yes:
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    වාසනා බේකර්ස් එකෙන් කේක් ග්‍රෑම් 250ක් විතර අරන් උබ පලයන්​
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    Rata inna/Hitapu kello marry karanawa nam hodata hoyala balapan. Mokada Lankaawe inna kellek gana hoyanawata wada pita rata inna kellek gana hoyana eka amaarui. eth eka eka natum daala passe pusi wage age allena kello innawa. prawesamen!
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,650
    1,903
    113
    Here and there
    එක්කෝ තෝ ස්වීඩන් පල. නැත්තන් ගෑණිව මෙහේ ගෙන්නගනින්. ඔය ස්කයිප් රෙද්ද නම් හරියන්නේ නෑ. :no::no::no:
    මගේ යාලුවෙක්ටත් (කෙල්ලෙක්) ඔහොම එකක් සෙට් වුනා. කොල්ලා Aussie මේකි ලංකාවේ, ස්කයිප් වලින් තමයි මුලින් කරගෙන ගියේ. ඒ කාලේ නම් අවුලක් තිබ්බේ නෑ, කොල්ලා ලංකාවට ආවා vacation එකට. සති දෙකයි දෙන්න ආශ්‍රය කලේ. මගුල හබක්.
    ස්කයිප් එකෙන් කතාකරලා මිනිස්සු අදුනගන්න බෑ. විශේෂයෙන්ම මගුලක් වගේ කේස් එකකදී.

    We report.... U decide :P

    • Like
    Reactions: Fox Mulder89

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,733
    40,356
    113
    sweden culture ekath ekka hadunu kellekwa marry karanna issella dahas waarayak kalpana karapan.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    දැන් ඉස්සල්ලා ස්විඩන් යනවා කිව්වේ වර්ක් කරන්න එහෙනම් අවුලක් නෑ නේ.
     
    ජින්තුවා;18584816 said:
    අවුරුදු 28කුත් උන නිසා ඔන්න කසාදයක් කොරගන්න කියල බැලුවෙ සිංහලු. ගෙදරිනුත් හැමදාම බර බරේ.

    කෙල්ලෙක් නැති නිසා proposal එකකින් තමා බඳින්න වෙන්නෙ. මට ඉතින් ඔය සම්බන්ධව වැඩි අත්දැකීම් නැති නිසා දීපල්ලකො පොඩි advice පාරක්.

    මෙන්න මේකයි සීන් එක.

    proposal එකක් ඇවිත් තියනව අපේ පියතුමාගේ යාලුවෙක්ගෙ දුවෙක්. කෙල්ල දැක්ක ලස්සනයි. කතාබහෙනුත් අවුලක් නැහැ කියල හිතෙනව. කොස්සකට තියෙන්නෙ කෙල්ලගෙ family එකම ඉන්නෙ Sweden වල. ඒකිව බැන්දොත් ඉතින් මටත් එහෙ පදිංචියට යන්න වෙනවා.

    මට තියන ප්‍රශ්නේ මේකයි. බඳින්න කලින් ඉතින් හම්බ වෙලා කතාබහ කරන්න එහෙම ඕනෙනේ. දැනටනම් ස්කයිප් පිහිට තමා. ඉතින් මම එක්කෝ එහෙ යන්න ඕනේ. නැත්නම් කෙල්ලට මෙහෙ එන්න කියන්න ඕනේ

    ඔය දෙකෙන් මොකක් කරන එකද වඩා හොඳ? සාමාන්යෙන් කොල්ල නේද කෙල්ලව බලන්න යන්නෙ? තව ඉතින් ඔය proposal වලදී බලන්න ඕනේ ඒවා එහෙම තියනවනේ..

    දිපල්ලකො සිංහලු මට advice ටිකක් ඔය සම්බන්ධව. :yes:

    බොන්න ඕන ප්‍රශ්නයක් මචන්
    නැද්ද මොනවත් :P :P
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    එක්කෝ තෝ ස්වීඩන් පල. නැත්තන් ගෑණිව මෙහේ ගෙන්නගනින්. ඔය ස්කයිප් රෙද්ද නම් හරියන්නේ නෑ. :no::no::no:
    මගේ යාලුවෙක්ටත් (කෙල්ලෙක්) ඔහොම එකක් සෙට් වුනා. කොල්ලා Aussie මේකි ලංකාවේ, ස්කයිප් වලින් තමයි මුලින් කරගෙන ගියේ. ඒ කාලේ නම් අවුලක් තිබ්බේ නෑ, කොල්ලා ලංකාවට ආවා vacation එකට. සති දෙකයි දෙන්න ආශ්‍රය කලේ. මගුල හබක්.
    ස්කයිප් එකෙන් කතාකරලා මිනිස්සු අදුනගන්න බෑ. විශේෂයෙන්ම මගුලක් වගේ කේස් එකකදී.

    We report.... U decide :P

    :yes::yes::yes::yes::yes:
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    1) bona eka nawaththapan, beri nam adu karapan.

    ithuruwa passe kiyannam

    BUMP

    බොන එක දැන් සැහෙන්න අඩු කරල බන් තියෙන්නෙ.

    එක්කෝ තෝ ස්වීඩන් පල. නැත්තන් ගෑණිව මෙහේ ගෙන්නගනින්. ඔය ස්කයිප් රෙද්ද නම් හරියන්නේ නෑ. :no::no::no:
    මගේ යාලුවෙක්ටත් (කෙල්ලෙක්) ඔහොම එකක් සෙට් වුනා. කොල්ලා Aussie මේකි ලංකාවේ, ස්කයිප් වලින් තමයි මුලින් කරගෙන ගියේ. ඒ කාලේ නම් අවුලක් තිබ්බේ නෑ, කොල්ලා ලංකාවට ආවා vacation එකට. සති දෙකයි දෙන්න ආශ්‍රය කලේ. මගුල හබක්.
    ස්කයිප් එකෙන් කතාකරලා මිනිස්සු අදුනගන්න බෑ. විශේෂයෙන්ම මගුලක් වගේ කේස් එකකදී.

    We report.... U decide :P

    ඔව් මචං ඔන්න ඕක තමා මටත් තියන ප්‍රශ්නේ. හැබැයි අපේ පියතුමාගේ පොඩි කලේ ඉඳල හිටිය යාලුවෙක්ගෙ දුවෙක්. හැබැයි දැන්නම් family එකම sweden ගිහින් දැන් අවුරුදු 15 විතර වෙනව.

    sweden culture ekath ekka hadunu kellekwa marry karanna issella dahas waarayak kalpana karapan.

    මටත් ඔය අවුල තියනව බන්. ගෙදරින් ගෙනාපු එකක් නිසා එක පාරටම බැහැ කියන්නත් බෑ.

    දැන් ඉස්සල්ලා ස්විඩන් යනවා කිව්වේ වර්ක් කරන්න එහෙනම් අවුලක් නෑ නේ.

    staffing සීන් එකකකට බන්. ඒක සෙට් උනේ නැහැ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,733
    40,356
    113
    ජින්තුවා;18585063 said:
    බොන එක දැන් සැහෙන්න අඩු කරල බන් තියෙන්නෙ.

    ඔව් මචං ඔන්න ඕක තමා මටත් තියන ප්‍රශ්නේ. හැබැයි අපේ පියතුමාගේ පොඩි කලේ ඉඳල හිටිය යාලුවෙක්ගෙ දුවෙක්. හැබැයි දැන්නම් family එකම sweden ගිහින් දැන් අවුරුදු 15 විතර වෙනව.

    මටත් ඔය අවුල තියනව බන්. ගෙදරින් ගෙනාපු එකක් නිසා එක පාරටම බැහැ කියන්නත් බෑ.

    staffing සීන් එකකකට බන්. ඒක සෙට් උනේ නැහැ.

    oya kiyana widiyata kella awrudu 10-12di thamai sweden gihin thiyenne. kellage hodama kale gata kare sweden culture eke. mama kiyana dey ubata therenawa athi kiyala ithanawa.

    wadi dura yanne nathuwa ikman theeranayak ganna wenawa. marry karanawada nedda kiyala.

    godak kal asraya karala anthimata uba theeranaya karoth marry karanne na kiyala, eeka ube gedaratath hoda na, kellatath hoda na...

    good luck :)
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Skype hariyanne na ban kellawa mulin meet wela balanna one... aduranawa kiuwata hoyala balapan mulin.. ada kale wiswasa karanna ba kellonwa... ube anaagathayane ban..
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඔයා ගිහින් හරි එයාට එන්න කියලා හරි හම්බවෙලා කතා කරලා බලන ඒක තමයි හොද...කොච්චර පොඩි කාලේ ඉදන් දන්න කියන අය උනත් අවසානේ බලද්දී හිතාගන්න බැරි විදිහට වෙනස් වෙලා...:dull: ගුඩ් ලක්....:D