Clearance Sale

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    :no: එහෙනම් ඉතින් යුනිටියෙන් ගනින්..... පස්සේ Refurbished ලැපකට අහු උනා කියලා ත්‍රෙඩ් එකක් දාමු අපි.......... :lol: :P

    දැන් ඔකේ තව ශාකාවක් දාන්න කාලේ හරි නෙහ් :cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ දවස් වල බඩා තමා සතු සියළුදේම ක්ලියර් කර විකුණන බැවින් වහාම පැමිණ තමාට වටිනා යැයි සිතෙන දෑ පහසු මිලට ලබාගෙන යන්න...

    ** කොන්දේසි සහිතයි:cool:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,613
    1,462
    113
    වයබ පාලාතේ
    මේ දවස් වල බඩා තමා සතු සියළුදේම ක්ලියර් කර විකුණන බැවින් වහාම පැමිණ තමාට වටිනා යැයි සිතෙන දෑ පහසු මිලට ලබාගෙන යන්න...

    ** කොන්දේසි සහිතයි:cool:
    ලෙලන්ඩ් බස් එකත් දෙනවලු
    :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මේ දවස් වල බඩා තමා සතු සියළුදේම ක්ලියර් කර විකුණන බැවින් වහාම පැමිණ තමාට වටිනා යැයි සිතෙන දෑ පහසු මිලට ලබාගෙන යන්න...

    ** කොන්දේසි සහිතයි:cool:

    :frown: තෝ අවතාරේ මාරු කරලා මම හිතුවේ අපේ වල් ගමයා කියලා....... :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ ත්‍රෙඩ් එක බම්ප් කරන්න එපා.. ඔය ලිස්ට් එකේ තිබ්බ සේරම ඊයේ හවස වෙද්දි විකුණලා ඉවර උනා..
    ආයේ නැවක් එනකං බඩු නෑ,..දැක්කානේ.. මෙන්න සේල්.. කිව්වොත් කිව්වා.. සෙනග ඇවිත් ‍බලෙං වගේ පොරකාලා බඩු අරං ගියේ..:cool::yes:
    බඩාගේ බඩටත් සුළු තුවාල සිදු වෙලා තිබුනා .. ගෑණූ ළමයි ඇග උඩ නැගලා :sorry:
    එතෙක් රැදී සිටින්න ! :love::love:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ ත්‍රෙඩ් එක බම්ප් කරන්න එපා.. ඔය ලිස්ට් එකේ තිබ්බ සේරම ඊයේ හවස වෙද්දි විකුණලා ඉවර උනා..
    ආයේ නැවක් එනකං බඩු නෑ,..දැක්කානේ.. මෙන්න සේල්.. කිව්වොත් කිව්වා.. සෙනග ඇවිත් ‍බලෙං වගේ පොරකාලා බඩු අරං ගියේ..:cool::yes:
    බඩාගේ බඩටත් සුළු තුවාල සිදු වෙලා තිබුනා .. ගෑණූ ළමයි ඇග උඩ නැගලා :sorry:
    එතෙක් රැදී සිටින්න ! :love::love:

    :baffled::baffled::baffled::baffled::baffled:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,613
    1,462
    113
    වයබ පාලාතේ
    මේ ත්‍රෙඩ් එක බම්ප් කරන්න එපා.. ඔය ලිස්ට් එකේ තිබ්බ සේරම ඊයේ හවස වෙද්දි විකුණලා ඉවර උනා..
    ආයේ නැවක් එනකං බඩු නෑ,..දැක්කානේ.. මෙන්න සේල්.. කිව්වොත් කිව්වා.. සෙනග ඇවිත් ‍බලෙං වගේ පොරකාලා බඩු අරං ගියේ..:cool::yes:
    බඩාගේ බඩටත් සුළු තුවාල සිදු වෙලා තිබුනා .. ගෑණූ ළමයි ඇග උඩ නැගලා :sorry:
    එතෙක් රැදී සිටින්න ! :love::love:
    වැඩි විස්තර බලාපොරොත්තු වන්න
    :rolleyes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වැඩි විස්තර බලාපොරොත්තු වන්න
    :rolleyes:
    11218168_847648131984503_430866610050731439_n.jpg