එහෙනම් ඉතින් යුනිටියෙන් ගනින්..... පස්සේ Refurbished ලැපකට අහු උනා කියලා ත්රෙඩ් එකක් දාමු අපි..........
![]()
![]()
දැන් ඔකේ තව ශාකාවක් දාන්න කාලේ හරි නෙහ්

එහෙනම් ඉතින් යුනිටියෙන් ගනින්..... පස්සේ Refurbished ලැපකට අහු උනා කියලා ත්රෙඩ් එකක් දාමු අපි..........
![]()
![]()

දැන් ඔකේ තව ශාකාවක් දාන්න කාලේ හරි නෙහ්![]()
මගුලක් කතා කරනවා.......
අඩු රෙන්ට් එකට තැනක් සෙට් උනොත් බලන්න ඕනි.....

තිබේ...... ඕනද ඕනද.....??
one one. kohomada ganan. model ehema
ඔය පැත්තේ ෆෝන් කියලා ජාතියක් නැතැයි.....?? 

මේ දවස් වල බඩා තමා සතු සියළුදේම ක්ලියර් කර විකුණන බැවින් වහාම පැමිණ තමාට වටිනා යැයි සිතෙන දෑ පහසු මිලට ලබාගෙන යන්න...
** කොන්දේසි සහිතයි![]()

තෝ අවතාරේ මාරු කරලා මම හිතුවේ අපේ වල් ගමයා කියලා....... 
ඔය පැත්තේ ෆෝන් කියලා ජාතියක් නැතැයි.....??
![]()

මේ ත්රෙඩ් එක බම්ප් කරන්න එපා.. ඔය ලිස්ට් එකේ තිබ්බ සේරම ඊයේ හවස වෙද්දි විකුණලා ඉවර උනා..
ආයේ නැවක් එනකං බඩු නෑ,..දැක්කානේ.. මෙන්න සේල්.. කිව්වොත් කිව්වා.. සෙනග ඇවිත් බලෙං වගේ පොරකාලා බඩු අරං ගියේ..
බඩාගේ බඩටත් සුළු තුවාල සිදු වෙලා තිබුනා .. ගෑණූ ළමයි ඇග උඩ නැගලා
එතෙක් රැදී සිටින්න !