ඔන්න මම ගත්ත අලුත් ප්ලග් එකක්. 1500ක් උනා. cr9eix මේක. අද හෙටම සෙට් කරගන්න ඕනෙ
එක ප්ලග් එකද කුකුලෝහ් ඕකට එන්නේ.......?? මොකක්ද බං ඔය ප්ලග් එකේ විශේෂත්වේ.....?? 
අද දින උපන්දිනය සමරණ හරිඳු W ගම්ලත් කුකුලාට වැඩි වැඩියෙන් මැෂිමේ මැසීමට හැකිවන සුභ උපන්දිනයක් වේවා![]()

එක ප්ලග් එකද කුකුලෝහ් ඕකට එන්නේ.......?? මොකක්ද බං ඔය ප්ලග් එකේ විශේෂත්වේ.....??
![]()

ජන්තු අයියා;18586035 said:ඔය ලොකු ලොකු ටේලර් ලා ඔක්කොම මුල් කාලේ හොදට අතේ මහපු අය..ඊට පස්සේ තමයි මැෂිමේ මහන්න ගන්නේ...![]()

iridium![]()
ඉන්දියන් වලට තමා ඩබල් plug එන්නෙ, මේව HEMI එන්ජින්![]()

ජන්තු අයියා;18586138 said:කෝ බං බර්ත්ඩේ බෝයි....??මාසේ අන්තිම ඉන්ටර්නෙට් තියෙන්න විදියකුත් නෑ නේ බාලම..![]()

එක ප්ලග් එකද කුකුලෝහ් ඕකට එන්නේ.......?? මොකක්ද බං ඔය ප්ලග් එකේ විශේෂත්වේ.....??
![]()

මාමේ මේ ඉරිඩියම් ප්ලග් දැම්මම ඉන්දන කාර්යක්ෂමතාවය වැඩි වෙනවා.
ජපන් ඒවායේ නම් 3-5kml වගේ ප්‍රමාණයකින් පෙට්‍රල් කරන ප්‍රමාණය වැඩි වෙනවා.ඉන්දියන් ඒවගේ ආසන්න වශයෙන් 8-9kml විතර වැඩිවෙනවලු.
මොකෝ කියන්නේ මාමේ ඉරිඩියම් ප්ලග් 2ක් දාමුද
දැන් මාමටත් දාන්න ඕනේ වෙයි මම හිතන්නේ .

චමිතා ප්ලග් බිස්නස් එකක් පටන් අරන් වගේ![]()

එක ප්ලග් එකද කුකුලෝහ් ඕකට එන්නේ.......?? මොකක්ද බං ඔය ප්ලග් එකේ විශේෂත්වේ.....??
![]()
ජන්තු අයියා;18586138 said:කෝ බං බර්ත්ඩේ බෝයි....??මාසේ අන්තිම ඉන්ටර්නෙට් තියෙන්න විදියකුත් නෑ නේ බාලම..![]()
අද පොරට ලෙක්චර්ස්......
මෙහේ ඈව්විත් ගියා දවල්...... 
iridium![]()
ඉන්දියන් වලට තමා ඩබල් plug එන්නෙ, මේව HEMI එන්ජින්![]()
හරි ඉතින් ඕකට ඕවම දාන්න ඕනාද....?? ඔය ඉන්දියාවෙන් එන Bosch ප්ලග් හත අටක් දාන ගානනේ ඕකක්.....??
HDMI නම් දන්නවා..... 
මාමේ මේ ඉරිඩියම් ප්ලග් දැම්මම ඉන්දන කාර්යක්ෂමතාවය වැඩි වෙනවා.
ජපන් ඒවායේ නම් 3-5kml වගේ ප්‍රමාණයකින් පෙට්‍රල් කරන ප්‍රමාණය වැඩි වෙනවා.ඉන්දියන් ඒවගේ ආසන්න වශයෙන් 8-9kml විතර වැඩිවෙනවලු.
මොකෝ කියන්නේ මාමේ ඉරිඩියම් ප්ලග් 2ක් දාමුද
දැන් මාමටත් දාන්න ඕනේ වෙයි මම හිතන්නේ .
හෆ්ෆටසිරි..... එහෙම නම් පාඩු නෑ.... ඈත්තටම තෙල් කිරිල්ල වැඩි වෙනවා නම්...... ෆුල් ටෑංක් දෙපාරක් ගාන ගණන වියදම් කරාට පාඩුවක් නෑ.... 