ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    ඔන්න මම ගත්ත අලුත් ප්ලග් එකක්. 1500ක් උනා. cr9eix මේක. අද හෙටම සෙට් කරගන්න ඕනෙ :cool:

    :oo: එක ප්ලග් එකද කුකුලෝහ් ඕකට එන්නේ.......?? මොකක්ද බං ඔය ප්ලග් එකේ විශේෂත්වේ.....?? :rolleyes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අද දින උපන්දිනය සමරණ හරිඳු W ගම්ලත් කුකුලාට වැඩි වැඩියෙන් මැෂිමේ මැසීමට හැකිවන සුභ උපන්දිනයක් වේවා :cool:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අද දින උපන්දිනය සමරණ හරිඳු W ගම්ලත් කුකුලාට වැඩි වැඩියෙන් මැෂිමේ මැසීමට හැකිවන සුභ උපන්දිනයක් වේවා :cool:

    ඔය ලොකු ලොකු ටේලර් ලා ඔක්කොම මුල් කාලේ හොදට අතේ මහපු අය..ඊට පස්සේ තමයි මැෂිමේ මහන්න ගන්නේ...:rofl::rofl:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    :oo: එක ප්ලග් එකද කුකුලෝහ් ඕකට එන්නේ.......?? මොකක්ද බං ඔය ප්ලග් එකේ විශේෂත්වේ.....?? :rolleyes:

    iridium :P:cool:

    ඉන්දියන් වලට තමා ඩබල් plug එන්නෙ, මේව HEMI එන්ජින් :cool::love:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ජන්තු අයියා;18586035 said:
    ඔය ලොකු ලොකු ටේලර් ලා ඔක්කොම මුල් කාලේ හොදට අතේ මහපු අය..ඊට පස්සේ තමයි මැෂිමේ මහන්න ගන්නේ...:rofl::rofl:

    ආයෙත් අහලා :rofl:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    ජන්තු අයියා;18586035 said:
    ඔය ලොකු ලොකු ටේලර් ලා ඔක්කොම මුල් කාලේ හොදට අතේ මහපු අය..ඊට පස්සේ තමයි මැෂිමේ මහන්න ගන්නේ...:rofl::rofl:

    :rofl::rofl::rofl::rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ජන්තු අයියා;18586138 said:
    කෝ බං බර්ත්ඩේ බෝයි....??මාසේ අන්තිම ඉන්ටර්නෙට් තියෙන්න විදියකුත් නෑ නේ බාලම..:oo:

    මැසිමවත් එන්න ඇති :P
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :oo: එක ප්ලග් එකද කුකුලෝහ් ඕකට එන්නේ.......?? මොකක්ද බං ඔය ප්ලග් එකේ විශේෂත්වේ.....?? :rolleyes:

    මාමේ මේ ඉරිඩියම් ප්ලග් දැම්මම ඉන්දන කාර්යක්ෂමතාවය වැඩි වෙනවා.
    ජපන් ඒවායේ නම් 3-5kml වගේ ප්‍රමාණයකින් පෙට්‍රල් කරන ප්‍රමාණය වැඩි වෙනවා.ඉන්දියන් ඒවගේ ආසන්න වශයෙන් 8-9kml විතර වැඩිවෙනවලු.
    මොකෝ කියන්නේ මාමේ ඉරිඩියම් ප්ලග් 2ක් දාමුද :confused:

    දැන් මාමටත් දාන්න ඕනේ වෙයි මම හිතන්නේ .
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මාමේ මේ ඉරිඩියම් ප්ලග් දැම්මම ඉන්දන කාර්යක්ෂමතාවය වැඩි වෙනවා.
    ජපන් ඒවායේ නම් 3-5kml වගේ ප්‍රමාණයකින් පෙට්‍රල් කරන ප්‍රමාණය වැඩි වෙනවා.ඉන්දියන් ඒවගේ ආසන්න වශයෙන් 8-9kml විතර වැඩිවෙනවලු.
    මොකෝ කියන්නේ මාමේ ඉරිඩියම් ප්ලග් 2ක් දාමුද :confused:

    දැන් මාමටත් දාන්න ඕනේ වෙයි මම හිතන්නේ .

    චමිතා ප්ලග් බිස්නස් එකක් පටන් අරන් වගේ :baffled:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    මාමේ මේ ඉරිඩියම් ප්ලග් දැම්මම ඉන්දන කාර්යක්ෂමතාවය වැඩි වෙනවා.
    ජපන් ඒවායේ නම් 3-5kml වගේ ප්‍රමාණයකින් පෙට්‍රල් කරන ප්‍රමාණය වැඩි වෙනවා.ඉන්දියන් ඒවගේ ආසන්න වශයෙන් 8-9kml විතර වැඩිවෙනවලු.
    මොකෝ කියන්නේ මාමේ ඉරිඩියම් ප්ලග් 2ක් දාමුද :confused:

    දැන් මාමටත් දාන්න ඕනේ වෙයි මම හිතන්නේ .

    :yes::rofl:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    චමිතා ප්ලග් බිස්නස් එකක් පටන් අරන් වගේ :baffled:

    කොහෙද ඉතින් මම ඉල්ලුවා වැඩක් නෑ නෙ. :rolleyes::rolleyes:

    නුවර එකෙක්ගෙන් ගත්ත මම පිනා චාන්ස් එකකින් සෙට් වෙලා. හොනට් එකකට අරන් වැරදිලා සෙට් 2ක් ඒකෙන් එකක් මම අරන් දැම්ම තව 3ක් තියනව :yes:

    බඩා දන් දුවගෙන එයි ඉරිඩියම් ගන්න :P:rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;18586138 said:
    කෝ බං බර්ත්ඩේ බෝයි....??මාසේ අන්තිම ඉන්ටර්නෙට් තියෙන්න විදියකුත් නෑ නේ බාලම..:oo:

    :P අද පොරට ලෙක්චර්ස්...... :yes: මෙහේ ඈව්විත් ගියා දවල්...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    iridium :P:cool:

    ඉන්දියන් වලට තමා ඩබල් plug එන්නෙ, මේව HEMI එන්ජින් :cool::love:

    :oo: හරි ඉතින් ඕකට ඕවම දාන්න ඕනාද....?? ඔය ඉන්දියාවෙන් එන Bosch ප්ලග් හත අටක් දාන ගානනේ ඕකක්.....?? :rolleyes:

    HEMI..... ?? :rolleyes: :rolleyes: HDMI නම් දන්නවා..... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    මාමේ මේ ඉරිඩියම් ප්ලග් දැම්මම ඉන්දන කාර්යක්ෂමතාවය වැඩි වෙනවා.
    ජපන් ඒවායේ නම් 3-5kml වගේ ප්‍රමාණයකින් පෙට්‍රල් කරන ප්‍රමාණය වැඩි වෙනවා.ඉන්දියන් ඒවගේ ආසන්න වශයෙන් 8-9kml විතර වැඩිවෙනවලු.
    මොකෝ කියන්නේ මාමේ ඉරිඩියම් ප්ලග් 2ක් දාමුද :confused:

    දැන් මාමටත් දාන්න ඕනේ වෙයි මම හිතන්නේ .

    :shocked: හෆ්ෆටසිරි..... එහෙම නම් පාඩු නෑ.... ඈත්තටම තෙල් කිරිල්ල වැඩි වෙනවා නම්...... ෆුල් ටෑංක් දෙපාරක් ගාන ගණන වියදම් කරාට පාඩුවක් නෑ.... :P
     
    Status
    Not open for further replies.