ආ වරෙං වරෙං.. තාම කන්ෆර්ම් නෑ..
යන් නතමා හිතං ඉන්නෙ![]()
බලමු බලමු... කිඹුලට හල්මිල්ල පොවලා අපි බලන් ඉමූ..


ආ වරෙං වරෙං.. තාම කන්ෆර්ම් නෑ..
යන් නතමා හිතං ඉන්නෙ![]()


පස්සට ලොකු ස්පොකට් එක්ක දාපං.. ඕක මීටරේ 120 ප්ලැට් වෙන්ඩ යනවාඅඩෝ මගෙ GN එකෙත් එනවා උපරිම 60ට සෙකන්ඩ් එකේ...අර කුක්කු මංජුලයව දාන් යද්දි ඌට පෙන්නුවා දවසක්...
![]()



පස්සට ලොකු ස්පොකට් එක්ක දාපං.. ඕක මීටරේ 120 ප්ලැට් වෙන්ඩ යනවා![]()
110නම් ගිහින් තියනව.
දැනටත් 120ට යයි කියල හිතෙනවා.110නම් ගිහින් තියනව.
![]()

මං ගිහිං තියෙනවා... ඒකෙ 120 වෙද්දි RPM එක එහෙමට නගින් නෑ.. ඒ කියන්නෙ තව ගියහැකි 
ඕක ඔටෝ ගියර් නෙවේ නේද ?
ඔටෝ ගියර් වලත් ගියර් මාරු වෙනවා දැනෙන් නෑ නෙ![]()
ලිදේ......

අඩෝ සෙට් වෙනවා නම් මටත් කියාපිය.බොන්නෙ නැ ඉතින්.
![]()

මං ගිහිං තියෙනවා... ඒකෙ 120 වෙද්දි RPM එක එහෙමට නගින් නෑ.. ඒ කියන්නෙ තව ගියහැකි
![]()

දැනටත් 120ට යයි කියල හිතෙනවා.110නම් ගිහින් තියනව.
![]()


ලොකු ස්ප්‍රොකට් එකක් දැම්ම නම් හරි. පෙට්‍රල් කරන්නෙ නෑ කියන කතා නම් බොරු බන්. මගේ එකේ මේ යසට වැඩ කරන්නෙ. ඕනෙවට වඩා ලොකු ඒව දැම්මොත් නම් වැඩ කරන්නෙ නෑ. ගානට දාන්න ඕනෙ. එන්ජිමටත් මහන්සි නෑ![]()
ලොකුම නෙවේ.. තියෙන එකට වඩා ටිකක් විතර ලොකු දාන්න පුලුවං එකක්..ඩී.එක්ස් එකේ.. එෆ්.බී. 15 එකේ එහෙම ඔහොම තියනවා මං දැකල තියනවා...මොකක් නිසාද ඔහොම වෙන්නේ..
![]()
උඹ එහෙනම් මැෂිම එක්ක එහේ ඈවිත් ඈති....... 
අඩෝ සෙට් වෙනවා නම් මටත් කියාපිය.බොන්නෙ නැ ඉතින්.
![]()
බොන්නේ නැති උන්ව ගන්නේ නෑ..... 
බොන්නේ නැති උන්ව ගන්නේ නෑ.....
![]()
සුභවිත බව දැනෙන්න ගනී සෑහෙන්නලොකුම නෙවේ.. තියෙන එකට වඩා ටිකක් විතර ලොකු දාන්න පුලුවං එකක්..
පෙට්‍රල් වැඩ කිරිල්ලේ අවුලක් නෑ..
පිකප් එකෙත් අඩුවීමක් දැනෙන් නෑ ..

හරි ස්ප්‍රොකට් එකක් දැම්මොත් බයික් එක නැගිටිනව![]()

ඕකෙ පස්සෙ එන ස්ප්‍රොකට් එක කීයද ? දාපන් ලොකු එකක්. බලපන් අනිවා පෙට්‍රල් වැඩියෙන් කරයි. එන්ජිමට දැනෙන බර අඩු නිසා![]()
පෙට්‍රල් කිරිල්ල නම් කොහොම වෙයිද දන්නෑ. පිකප්නම් වෙයි. එන්ජිමට වෙන බලපෑමක් නෑ නේද ඔය වැඩෙන්?
බොන පාටි වලට බොන්නෙ නැති එවුන් ඉන්න ඕනෙ තියන වාහන ගානට සමානව.
ඊට වඩා ඉන්නව කියන්නෙ බයිට් අපරාදෙ![]()





