වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අඩෝ මගෙ GN එකෙත් එනවා උපරිම 60ට සෙකන්ඩ් එකේ...:P:P අර කුක්කු මංජුලයව දාන් යද්දි ඌට පෙන්නුවා දවසක්...:P:P
    පස්සට ලොකු ස්පොකට් එක්ක දාපං.. ඕක මීටරේ 120 ප්ලැට් වෙන්ඩ යනවා :yes::love:;)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    11391430_829180543834684_6013575160723816998_n.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පස්සට ලොකු ස්පොකට් එක්ක දාපං.. ඕක මීටරේ 120 ප්ලැට් වෙන්ඩ යනවා :yes::love:;)

    දැනටත් 120ට යයි කියල හිතෙනවා.:yes: 110නම් ගිහින් තියනව.:dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැනටත් 120ට යයි කියල හිතෙනවා.:yes: 110නම් ගිහින් තියනව.:dull:
    :rolleyes::yes:මං ගිහිං තියෙනවා... ඒකෙ 120 වෙද්දි RPM එක එහෙමට නගින් නෑ.. ඒ කියන්නෙ තව ගියහැකි :dull:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,563
    17,613
    113
    Auckland
    අඩෝ සෙට් වෙනවා නම් මටත් කියාපිය.:angry::angry: බොන්නෙ නැ ඉතින්.:dull:

    බොන පාටි වලට බොන්නෙ නැති එවුන් ඉන්න ඕනෙ තියන වාහන ගානට සමානව.
    ඊට වඩා ඉන්නව කියන්නෙ බයිට් අපරාදෙ
    :angry:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,563
    17,613
    113
    Auckland
    :rolleyes::yes:මං ගිහිං තියෙනවා... ඒකෙ 120 වෙද්දි RPM එක එහෙමට නගින් නෑ.. ඒ කියන්නෙ තව ගියහැකි :dull:

    ලොකු ස්ප්‍රොකට් එකක් දැම්ම නම් හරි. පෙට්‍රල් කරන්නෙ නෑ කියන කතා නම් බොරු බන්. මගේ එකේ මේ යසට වැඩ කරන්නෙ. ඕනෙවට වඩා ලොකු ඒව දැම්මොත් නම් වැඩ කරන්නෙ නෑ. ගානට දාන්න ඕනෙ. එන්ජිමටත් මහන්සි නෑ :yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,563
    17,613
    113
    Auckland
    දැනටත් 120ට යයි කියල හිතෙනවා.:yes: 110නම් ගිහින් තියනව.:dull:

    ඕකෙ පස්සෙ එන ස්ප්‍රොකට් එක කීයද ? දාපන් ලොකු එකක්. බලපන් අනිවා පෙට්‍රල් වැඩියෙන් කරයි. එන්ජිමට දැනෙන බර අඩු නිසා :yes::D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලොකු ස්ප්‍රොකට් එකක් දැම්ම නම් හරි. පෙට්‍රල් කරන්නෙ නෑ කියන කතා නම් බොරු බන්. මගේ එකේ මේ යසට වැඩ කරන්නෙ. ඕනෙවට වඩා ලොකු ඒව දැම්මොත් නම් වැඩ කරන්නෙ නෑ. ගානට දාන්න ඕනෙ. එන්ජිමටත් මහන්සි නෑ :yes:
    :yes: ලොකුම නෙවේ.. තියෙන එකට වඩා ටිකක් විතර ලොකු දාන්න පුලුවං එකක්..
    පෙට්‍රල් වැඩ කිරිල්ලේ අවුලක් නෑ..
    පිකප් එකෙත් අඩුවීමක් දැනෙන් නෑ ..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ඩී.එක්ස් එකේ.. එෆ්.බී. 15 එකේ එහෙම ඔහොම තියනවා මං දැකල තියනවා... :yes: මොකක් නිසාද ඔහොම වෙන්නේ..:rolleyes:

    :oo: උඹ එහෙනම් මැෂිම එක්ක එහේ ඈවිත් ඈති....... :P
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,563
    17,613
    113
    Auckland
    :yes: ලොකුම නෙවේ.. තියෙන එකට වඩා ටිකක් විතර ලොකු දාන්න පුලුවං එකක්..
    පෙට්‍රල් වැඩ කිරිල්ලේ අවුලක් නෑ..
    පිකප් එකෙත් අඩුවීමක් දැනෙන් නෑ ..

    හරි ස්ප්‍රොකට් එකක් දැම්මොත් බයික් එක නැගිටිනව :rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕකෙ පස්සෙ එන ස්ප්‍රොකට් එක කීයද ? දාපන් ලොකු එකක්. බලපන් අනිවා පෙට්‍රල් වැඩියෙන් කරයි. එන්ජිමට දැනෙන බර අඩු නිසා :yes::D

    ආපු සයිස් එකමයි දාල තියෙන්නේ..:yes: පෙට්‍රල් කිරිල්ල නම් කොහොම වෙයිද දන්නෑ. පිකප්නම් වෙයි. එන්ජිමට වෙන බලපෑමක් නෑ නේද ඔය වැඩෙන්?:rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බොන පාටි වලට බොන්නෙ නැති එවුන් ඉන්න ඕනෙ තියන වාහන ගානට සමානව.
    ඊට වඩා ඉන්නව කියන්නෙ බයිට් අපරාදෙ
    :angry:

    :lol::lol::lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.