EK Married Club-16

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සූටික්කි
    8.gif
    :rofl:
    යකෝ තොට ඇස් පේන්නෑ... දොස්තර කෙනෙක් ලගට යමං :lol:

    කුරුණෑගල පැත්තේ ටොන් දහය පහලවේ සූටික්කෝ ඇති බං :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බ්‍රෝකන් ග්ලාස් ජෙලෝ පුඩින් අපේ සුටික්කි කියලා දුන්නේ.....:yes::yes::yes:

    අෆ්ෆටසිරි බ්‍රෝකන් ග්ලාස් එකකුත් දැම්මද පුඩිමට ? :baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නැත්නම්...අලි එකක් හැදුවා:rofl:

    :D:Dබිස්කට් පුඩින් එකක් හදන්න ඉන්නේ..හදලා හොඳ වුනොත් කියලා දෙන්නන් ඒකත් හදන්න..කිඹුලයියගෙන් ඇහුවා මාගරින් දැම්මට කමක් නැද්ද කියලා බටර් වෙනුවට..කෝ උත්තරයක් නෑනේ..
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අෆ්ෆටසිරි බ්‍රෝකන් ග්ලාස් එකකුත් දැම්මද පුඩිමට ? :baffled:

    :Pනංගිට කියලා හදවගෙන කාලා බලන්නකෝ..පැණි රහත් අඩුයි..මරු ඒක..:D
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :D:Dබිස්කට් පුඩින් එකක් හදන්න ඉන්නේ..හදලා හොඳ වුනොත් කියලා දෙන්නන් ඒකත් හදන්න..කිඹුලයියගෙන් ඇහුවා මාගරින් දැම්මට කමක් නැද්ද කියලා බටර් වෙනුවට..කෝ උත්තරයක් නෑනේ..

    කෝල් කරලා අහන්න...දකින්න නැතුව ඇති:rolleyes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අෆ්ෆටසිරි බ්‍රෝකන් ග්ලාස් එකකුත් දැම්මද පුඩිමට ? :baffled:

    උයන්න බැරි කාන්තාවන්ගේ ජාතික ආහාරය - පැස්ටා
    උයන්න බැරි කාන්තාවන්ගේ ජාතික අතුරුපස - බ්‍රෝකන් ග්ලාස් පුඩින් :rofl: