ආහ් ...වැල ගමා ඇවිත් නේහ්..............
එම්බා වැලගම්ගත් නම් වන සැවුළු නාම්බ............
තා හට යථාලාභවන, සිරි සුබ වන, ප්‍රත්‍යාර්ථ මෝදනය වන උපන් දිනයක් මැ වේවා!!!!!




කියලා ලිස්සලා යන්න නම් හදන්න එපා බඩෝ අරූට (ඔව් ඔව් ඌට තමයි) දෙනවා ගින්න හොඳේ......![]()
උඹට ගින්න දෙන්න දෙයක් නෑ..... මම ම ඌට ගින්න දුන්නා...... 
කවුද ඔය උඹලට උගන්වන ප්‍රොෆෙසර් කාරයාද ඔහොම බ්‍රහ්ම ටෝක් දෙන්නේ......![]()
පිස්සුද ඊටත් වඩා සියල්ල දත් කෙනෙක්...... 
තොගේ හිත හොඳ වැඩියි බිස්නස් වලදී......![]()
බොලාගේ බොසා කිව්වා කියහන්කෝ ඊයේ කෝල් කරලා පරණ බෝඩ් එකක් දාලා හදලා දෙන්න කියලා........
ඌ මල්ටි මිලියනර් නේද බං... මොන හිගන්නෙක්ද මන්දා......
මන් කිව්වා පරණ බෝඩ් නෑ හොයා ගන්න.... ඕනා නම් අළුත් එකක් දාලා හදලා දෙන්නම් කියලා.......
රෙද්ද නැත්නම් කැඩෙන කැඩෙන සැරේට මටමයි වදේ...... මෙච්චර දවස් කෝල් කරන්න බැරි උනේ.... මගේ නම්බර් එක නැතුවලු හිටියේ...... 
ඔහොම හිතවත්ව කතාකරන්න එපා හැම එකා එක්කම. වැඩක් නෑ. කරගෙන්නෙ නැතෑ ඕන එකක්.![]()
ඔව්. වැඩක් නෑ උන් ගැන කතාකරල. මාස 10ක් තිස්සෙ කෝල් එකක්වත් දෙන්න මතක් නොවී ලැප කැඩුනම තමා මතක්වුනේ.![]()
එහෙම එකෙක්ද ඒ ආවේ....?? කලින් කිව්වා නම් නෑ නෑ මේක හදන්න බෑ කියලා යවනවා එදාම...... 
![]()
![]()
![]()
එහෙම එකෙක්ද ඒ ආවේ....?? කලින් කිව්වා නම් නෑ නෑ මේක හදන්න බෑ කියලා යවනවා එදාම......
![]()

රෑ...........kimbulo, mokada ada re wenakan meke ?

අයියේ.. දෙල් තම්බලා පොල් එක්ක කන එකයි...රෑ...........
තාම 7යි නේහ් බං

![]()
පතායා මෑන්.......
![]()
බඩු මාට්ටු.......
![]()
හුරේ මගේ සැකය හරි
ලොල් පතායා මෑන්![]()
යකෝ පැත්තක ඉන්න මාව ගාවන්න එපා රෙද්ද 



මේ නොදන්න කමටයි අහන්නේ ඕං..
කොල්ලෙකුයි කෙල්ලෙකුයි ලව් කරද්දි කියනවා නෙහ් වස්තුව.. පැටියෝ.. බබා.. සුදු.. උම්මියා වගේ ඒවා...
අලි ගෑනු දෙන්නෙක් ඒවා කියලා කථා කරගන්නවා නං ඒක මොකක්ද![]()



තොපිට දෙයෝයෝන්ගේ හාල් කැවිලද බූරුවනේ ?යකෝ පැත්තක ඉන්න මාව ගාවන්න එපා රෙද්ද
![]()
පතායා මෑන් කියන්නේ ඔයාටද?

මේ නොදන්න කමටයි අහන්නේ ඕං..
කොල්ලෙකුයි කෙල්ලෙකුයි ලව් කරද්දි කියනවා නෙහ් වස්තුව.. පැටියෝ.. බබා.. සුදු.. උම්මියා වගේ ඒවා...
අලි ගෑනු දෙන්නෙක් ඒවා කියලා කථා කරගන්නවා නං ඒක මොකක්ද![]()
සහෝදරකමට..ඇයි අවුල්ද බොට?