EK Married Club-16

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
උයන්න බැරි කාන්තාවන්ගේ ජාතික ආහාරය - පැස්ටා
උයන්න බැරි කාන්තාවන්ගේ ජාතික අතුරුපස - බ්‍රෝකන් ග්ලාස් පුඩින් :rofl:

:frown:උඹත් කොල්ලෝ අපේ තාත්තා වගේමයි..එයත් ඔය වගේ ඒවමයි කියන්නේ..:rofl::rofl:
 
chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල

චිප් චිප් .....:frown:

දැක්කා නම් ඔහොම කියන්නේ නැහැ...ෆට්ට ලස්සනයි මල්ලි....:love::love: රසත් ෆට්ට මට නම්
 
chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
:rofl:මොනා නැතත් ලස්සනනන් තියෙනවා නේද..කන්නත් ලෝබයි ඒක දැක්කම.:yes::D:love:

ඔව් අක්කේ ...මාර ලස්සනයි....:love::love:

අක්කේ ජෙලි උඩට එන ඒක වලක්වන්න මොකද කරන්න පුළුවන්..මන් ලේයර් දෙකකට ඊලග ඒක හදන්න හිතුවේ....මොකද කියන්නේ..එතකොට මැද ලේයර් එකේ කජු තියෙනවා...වැඩේ දෙල් වෙයිද:rolleyes:
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl::rofl: nathnam...ඒක මාර ලස්සනයි අෆ්ෆා...............:love::love:

    :baffled:

    :Pනංගිට කියලා හදවගෙන කාලා බලන්නකෝ..පැණි රහත් අඩුයි..මරු ඒක..:D

    කොයි වෙලේ හරි මම ගෙදර ග්ලාස් ටික බ්රෝක් කරනවා සෙද්ද :dull: පුඩිමක් තියා ගෙනාපු ජෙලි පැකට් ටික හදල නෑ තාම මට මල :angry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :frown:උඹත් කොල්ලෝ අපේ තාත්තා වගේමයි..එයත් ඔය වගේ ඒවමයි කියන්නේ..:rofl::rofl:

    අන්න ඒකනේ වැඩේ.....මම කොයි තරම් උසස් සත් පුරුෂයෙක්ද කියල කිරියේ කස්ටිය දන්නේ නෑ :yes::cool:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    චිප් චිප් .....:frown:

    දැක්කා නම් ඔහොම කියන්නේ නැහැ...ෆට්ට ලස්සනයි මල්ලි....:love::love: රසත් ෆට්ට මට නම්

    එහෙනම් බලාගන්නත් එක්ක වෙලාවක හදල එවන්නකො :P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව් අක්කේ ...මාර ලස්සනයි....:love::love:

    අක්කේ ජෙලි උඩට එන ඒක වලක්වන්න මොකද කරන්න පුළුවන්..මන් ලේයර් දෙකකට ඊලග ඒක හදන්න හිතුවේ....මොකද කියන්නේ..එතකොට මැද ලේයර් එකේ කජු තියෙනවා...වැඩේ දෙල් වෙයිද:rolleyes:

    ජෙලි උඩට එන එක කිව්වේ?ඔව් ඔව් එක එක විදිහට හදන්න බලන්න..නියමෙට තියේවි...:yes::D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උයන්න බැරි කාන්තාවන්ගේ ජාතික ආහාරය - පැස්ටා
    උයන්න බැරි කාන්තාවන්ගේ ජාතික අතුරුපස - බ්‍රෝකන් ග්ලාස් පුඩින් :rofl:

    ලිඳ ලිඳ :rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :baffled:

    කොයි වෙලේ හරි මම ගෙදර ග්ලාස් ටික බ්රෝක් කරනවා සෙද්ද :dull: පුඩිමක් තියා ගෙනාපු ජෙලි පැකට් ටික හදල නෑ තාම මට මල :angry:

    :rofl:මම හදපු එක පෙන්නන්නකෝ..අනික ජෙලි එකක් හදන එක මහ දෙයක්යැ..ඔයාට බැරියැ ඕක හදලා දන්න ෆ්‍රිජ් එකට..පාට තුනකින් ජෙලි හදලා රෑට දාන්න ෆ්‍රිජ් එකට..උදේට මම කියලා දීපු එක හදන්න..:D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl:මම හදපු එක පෙන්නන්නකෝ..අනික ජෙලි එකක් හදන එක මහ දෙයක්යැ..ඔයාට බැරියැ ඕක හදලා දන්න ෆ්‍රිජ් එකට..පාට තුනකින් ජෙලි හදලා රෑට දාන්න ෆ්‍රිජ් එකට..උදේට මම කියලා දීපු එක හදන්න..:D

    කෝ කොහෙද ඔය හදපු එක ? :oo:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :baffled:

    කොයි වෙලේ හරි මම ගෙදර ග්ලාස් ටික බ්රෝක් කරනවා සෙද්ද :dull: පුඩිමක් තියා ගෙනාපු ජෙලි පැකට් ටික හදල නෑ තාම මට මල :angry:

    අයියේ අමාරු නැහැ..අක්කට වැඩ නෙහ් හලෝ..ඔයා හදන්න.පොඩි ළමයි 3 දෙනෙක් ගේ වැඩ ලේසිද.....අපි දෙන්නම් සප් ඒක....අක්කම හදන්න ඕන කියලා එකක් නැහැ....සහයෝගයෙන් ඉමු මෙයා..සහකාරියක් මිසක් වැඩ කාරියක් යැ ගත්තේ...ඔයා හදන්න තුදු අයියේ....:yes::yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අයියේ අමාරු නැහැ..අක්කට වැඩ නෙහ් හලෝ..ඔයා හදන්න.පොඩි ළමයි 3 දෙනෙක් ගේ වැඩ ලේසිද.....අපි දෙන්නම් සප් ඒක....අක්කම හදන්න ඕන කියලා එකක් නැහැ....සහයෝගයෙන් ඉමු මෙයා..සහකාරියක් මිසක් වැඩ කාරියක් යැ ගත්තේ...ඔයා හදන්න තුදු අයියේ....:yes::yes:

    :yes::yes::D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අක්කේ කිරි දාපුවම ජෙලි ටික උපර් සේ උනා....බලමු කරලා:cool:

    කිරි ගොඩක් හදන්න එපා..ජෙලි ටිකේ ගානට වගේ දාන්න..:D