ත්රෙඩ් එකේ කතාව!!!!!!!!
ඒ වුණාට ඌ එහෙම නෑ බං.....
ඇරිස් කාරය හොද එකා......
මෙන්න ඌ ගැන පොඩි සදහනක්....

මට සින්දු ඉල්ලන්න බැහැ
ත්රෙඩ් එකේ කතාව!!!!!!!!
ඒ වුණාට ඌ එහෙම නෑ බං.....
ඇරිස් කාරය හොද එකා......
මෙන්න ඌ ගැන පොඩි සදහනක්....

මට සින්දු ඉල්ලන්න බැහැ
අනේ මන් එහෙම හත්ඉලවුවක් කලේ නැහැ....මට ඇති පිස්සුවක් නැහැ මේකෙන් කොල්ලෝ හොයාගන්න....මේකේ ඉන්නවද කියමු හරි යමන් කොල්ලේක්..වැඩිමනක් ඉන්නේ මොළේ අමාරු කාරයෝ...ජේසන් ට පිස්සු කියලා මන් මොනා කරන්නද...ඇයි වදේ....
![]()
උඹලට හොඳක් කරත් එකයි 
ඕන එක කියහං මට..මට සින්දු ඉල්ලන්න බැහැ
![]()
ඉතින් බන් මම වැරද්දක් ද කිව්වේ ?උඹලට හොඳක් කරත් එකයි
![]()
..ඔයා කියන ඒක අහනවා එකෙන්ම අයියේ....
ඕන එක කියහං මට..
මං ඌට කියන්නං......
ඌ කුලෑටි පොර.......
ඉදල හිටල රේඩියෝව අවුල් වුනොත් තමා ඔය සෙට් වෙන්නේ....
සර්වර් එක දුවවන්නේ ඌ......
හොදට කරන්න කියන්න....
ඔව් එකත් ඇත්ත...ඔයයි අශ්මි අක්කයි විතරයි හිත හරි හැදුවේ....එක්කෙනක් හ්ම් වත් කිවුවේ නැහැ....ඔයා කියන ඒක අහනවා එකෙන්ම අයියේ....

අනිත් අය පොප්කෝන් කකා නරඹමින් සිටියා නේ චාමියෝ..මහ ලොකුවට තමන්ගෙ කම..අනේ my foot..
පුදුම කටක් නෙහ්.....
![]()

මට දැන් අප්පිරියයි ඔය රේඩියෝ මගුල 
දොයි කරවන්න ද?![]()
මෙයා මොකෝ මේ අවේලාවේ..පරිස්සමෙන්..මොලේට පිණි බායි.. 