EK Married Club-16

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::frown: අනේ මන් එහෙම හත්ඉලවුවක් කලේ නැහැ....මට ඇති පිස්සුවක් නැහැ මේකෙන් කොල්ලෝ හොයාගන්න....මේකේ ඉන්නවද කියමු හරි යමන් කොල්ලේක්..වැඩිමනක් ඉන්නේ මොළේ අමාරු කාරයෝ...ජේසන් ට පිස්සු කියලා මන් මොනා කරන්නද...ඇයි වදේ....:oo:

    ඉතින් බන් මම වැරද්දක් ද කිව්වේ ? :dull: උඹලට හොඳක් කරත් එකයි :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rolleyes::rolleyes: මට සින්දු ඉල්ලන්න බැහැ:rolleyes:
    ඕන එක කියහං මට..
    මං ඌට කියන්නං......
    ඌ කුලෑටි පොර.......
    ඉදල හිටල රේඩියෝව අවුල් වුනොත් තමා ඔය සෙට් වෙන්නේ....
    සර්වර් එක දුවවන්නේ ඌ......
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඉතින් බන් මම වැරද්දක් ද කිව්වේ ? :dull: උඹලට හොඳක් කරත් එකයි :dull:

    ඔව් එකත් ඇත්ත...ඔයයි අශ්මි අක්කයි විතරයි හිත හරි හැදුවේ....එක්කෙනක් හ්ම් වත් කිවුවේ නැහැ..:dull:..ඔයා කියන ඒක අහනවා එකෙන්ම අයියේ....:yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඕන එක කියහං මට..
    මං ඌට කියන්නං......
    ඌ කුලෑටි පොර.......
    ඉදල හිටල රේඩියෝව අවුල් වුනොත් තමා ඔය සෙට් වෙන්නේ....
    සර්වර් එක දුවවන්නේ ඌ......

    හෑ...මන් මොනා කියන්නද ?:rofl: හොදට කරන්න කියන්න....:cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් එකත් ඇත්ත...ඔයයි අශ්මි අක්කයි විතරයි හිත හරි හැදුවේ....එක්කෙනක් හ්ම් වත් කිවුවේ නැහැ..:dull:..ඔයා කියන ඒක අහනවා එකෙන්ම අයියේ....:yes:

    :dull::dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව් එකත් ඇත්ත...ඔයයි අශ්මි අක්කයි විතරයි හිත හරි හැදුවේ....එක්කෙනක් හ්ම් වත් කිවුවේ නැහැ..:dull:..ඔයා කියන ඒක අහනවා එකෙන්ම අයියේ....:yes:

    අනිච්චා වත සංඛාරා!!!!!
    උඹ ඉවරයි!!!!:dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕන එක කියහං මට..
    මං ඌට කියන්නං......
    ඌ කුලෑටි පොර.......
    ඉදල හිටල රේඩියෝව අවුල් වුනොත් තමා ඔය සෙට් වෙන්නේ....
    සර්වර් එක දුවවන්නේ ඌ......

    ඉතින් අපිට පුක ද ? :frown:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව් එකත් ඇත්ත...ඔයයි අශ්මි අක්කයි විතරයි හිත හරි හැදුවේ....එක්කෙනක් හ්ම් වත් කිවුවේ නැහැ..:dull:..ඔයා කියන ඒක අහනවා එකෙන්ම අයියේ....:yes:

    :love::love::Dඅනිත් අය පොප්කෝන් කකා නරඹමින් සිටියා නේ චාමියෝ..මහ ලොකුවට තමන්ගෙ කම..අනේ my foot..:frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පුදුම කටක් නෙහ්.....
    :lol::lol::lol:

    :oo:

    මූට හරි අමාරුවක් තියෙන්නේ දැකලවත් නැති සිපයියෝ ගැන ...උන්ව උද දාගෙන ඉන්නවා කෙල උනාම අඬනවා :baffled: මට දැන් අප්පිරියයි ඔය රේඩියෝ මගුල :dull: