කව්ද බොල දාර ගස්..නංගිට ගින්න දෙන්න නෙමෙයි ගෙදර පල ... දාර ගස් නිදිකරවන්න හදනවා කියල කිම්බුලිට ගින්න දෙන්න කලින්![]()


බර මනාල කියන්න පුලුවන්ද කියන්නම්
![]()

හෙහ්.....
අපි යවලා තෝ මෙතන ජවුසං නටන්න නේහ්!
ඉදපිය දෙන්න නංගිට ගින්න.........

මොකද්ද අර අපේ කිඹුලයියට වැටිලා තියෙන කේස් එක..දෙකක් අමතන්නද ත්රෙඩ් එකට ගිහින්..![]()

dath kimbula has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space.![]()

නැහෙන්නේ නැතුව ඉඳපන් නැන්දේ...යන්තන් කකුල හොඳ උනා විතරයි නේද ?![]()

මම නැහෙන්න..හහ්..දෙන්නෙක් තුන්දෙනෙක් නහන්නනන්..![]()

සුදු මැණික මම යනවා gn![]()

මේහ් මොකද්ද අර ත්රෙඩ් එකේ තේරුම?![]()
විහිලු නෙමේ ඔය ත්රෙඩ් 
එහෙනන් හෙට පුඩින් හදනවනේහ්..ඔන්න අපිට ෆොටෝ ඕනේ..good night..sweet dreamz..![]()



ත්රෙඩ් එකේ කතාව!!!!!!!!
ඒ වුණාට ඌ එහෙම නෑ බං.....
ඇරිස් කාරය හොද එකා......
මෙන්න ඌ ගැන පොඩි සදහනක්....
