EK Married Club-16

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
නංගිට ගින්න දෙන්න නෙමෙයි ගෙදර පල ... දාර ගස් නිදිකරවන්න හදනවා කියල කිම්බුලිට ගින්න දෙන්න කලින් :rofl:
කව්ද බොල දාර ගස්..:angry::angry:
:baffled::baffled: බර මනාල කියන්න පුලුවන්ද කියන්නම් :rofl::baffled::lol:
:P
 

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
මට දෙන්න අබ්තෝ ෆොරෙවර් සිංදුව.....එළකිරි මේ වෙලාවේ සින්දු අහන හැමෝම එකතු කරගන්න්නවා
 

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    හෙහ්.....
    අපි යවලා තෝ මෙතන ජවුසං නටන්න නේහ්!

    ඉදපිය දෙන්න නංගිට ගින්න.........

    dath kimbula has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space. :P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මොකද්ද අර අපේ කිඹුලයියට වැටිලා තියෙන කේස් එක..දෙකක් අමතන්නද ත්‍රෙඩ් එකට ගිහින්..:angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකද්ද අර අපේ කිඹුලයියට වැටිලා තියෙන කේස් එක..දෙකක් අමතන්නද ත්‍රෙඩ් එකට ගිහින්..:angry:

    නැහෙන්නේ නැතුව ඉඳපන් නැන්දේ...යන්තන් කකුල හොඳ උනා විතරයි නේද ? :P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නැහෙන්නේ නැතුව ඉඳපන් නැන්දේ...යන්තන් කකුල හොඳ උනා විතරයි නේද ? :P

    මම නැහෙන්න..හහ්..දෙන්නෙක් තුන්දෙනෙක් නහන්නනන්..:P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේහ් මොකද්ද අර ත්‍රෙඩ් එකේ තේරුම?:confused:

    ඕක අහන්න ඕන අර ගස් කිඹුලගෙන් :frown: විහිලු නෙමේ ඔය ත්‍රෙඩ් :yes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ත්‍රෙඩ් එකේ කතාව!!!!!!!!:rofl::rofl::rofl:
    ඒ වුණාට ඌ එහෙම නෑ බං.....
    ඇරිස් කාරය හොද එකා......
    මෙන්න ඌ ගැන පොඩි සදහනක්....

    ඔය අර අරයද?:oo: