අනේ මන්දා බං මේවට මොකුත් කියලත් බෑ නොකියත් බෑ.අවසානයේ ඇමසියා වගේ උන් තවත් මඩ පාස් කරන්න ගන්න එක තමා කරන්නේ.
කිබුලට ඕනවුනෙත් උට තව කව්ද කෙලින්න ඉන්නේ බලාගන්න.. ඌ මාව ඇමට දාලා ලස්සනට මාරු..

අනේ මන්දා බං මේවට මොකුත් කියලත් බෑ නොකියත් බෑ.අවසානයේ ඇමසියා වගේ උන් තවත් මඩ පාස් කරන්න ගන්න එක තමා කරන්නේ.

මොකෝ බන් ත්‍රඩ් එකෙන් පිට ගෑනි වගේ කියව කියව යන්නේ..![]()


මූ හෙන අසහනකාරය...සිම් ගන්න එන කෙල්ලෝ....![]()


ආශ්මි කෝ??? අර වෙලේ සුදාගෙන කිරි වෙනුවට මොනාද මන්දා එක දොවන්න ගියාද??![]()
![]()


මොකෝ බන් ත්‍රඩ් එකෙන් පිට ගෑනි වගේ කියව කියව යන්නේ..![]()

කිබුලට ඕනවුනෙත් උට තව කව්ද කෙලින්න ඉන්නේ බලාගන්න.. ඌ මාව ඇමට දාලා ලස්සනට මාරු..![]()



kiyala wadak na..
![]()


කුක්කු ටොෆි hadanna gihin![]()
මේක මැරීඩ් ක්ලබ් එක මචං. මේකේ ඉන්නෙ ෆැමිලි එකක් වගේ එකක්. හැමදේම කතා වෙනවා තවක් කිච පච නොවී පල. දැන් ත්‍රෙඩ් එක දාලා නාහින් අඬනවා නේද. කලින් sun boy දාපුවා නොදැක්කේ උඹ පොට්ටද. ආහ් සොරි සොරි උඹ හෙන පොර නේද. අපිට උඹලා ගැන හෙනම ඉරිසියයි.
කෝකටත් පැම්පස් එකක් ඇඳගෙනම ත්‍රෙඩ් එක කියවහන් ඉස්සරහට නැත්නම් උඹේ පුටුවත් හෝදන්න වේවි.![]()
මෙතන අපි පොඩි සාකච්චාවක් යන්නේ....ඔහොම කතා කියන්න එපා![]()
මෙතන අපි පොඩි සාකච්චාවක් යන්නේ....ඔහොම කතා කියන්න එපා![]()

මම බිස්කට් පුඩින් හදන්න ඉන්නේ..පටන් ගන්නවකෝ අර ත්‍රෙඩ් එක..![]()


අල්ලලා දාන්න අක්කේ. කිරියේ මොන මොක කොහෙ ගියත් මෙරීඩ් ක්ලබ් එකේ කතා වෙනවා කියලා මූ දන්නේ නැතිව.



නෑ බං වෙලේ සුදාගෙන් අර කිරි වලට ඉස්පිලි පාපිලි ඇලපිලි මාරු කලාම එන එව්වා දොවන්න ගිහින් කුක්කු ටොෆි හදන්න. දොවන් ඇවිත්.


සුදු අක්කේ රෙසිපිඕන හොදේ....![]()


මම අහපුදේට මචන් ඌ උත්තර දුන්නේ...මොකෝ බන් ත්‍රඩ් එකෙන් පිට ගෑනි වගේ කියව කියව යන්නේ..![]()
මොකද මම ඔය ජංගි ත්‍රෙඩ් වල නැති නිසා...

වදින්න ගිය දේවාලේ ඉහේ කඩාගෙන වැටුනනේ.. පට්ට ආතල් දැන්නම්.. කෝ කිබුලා![]()
දැන් ඔයා ඕකෙන් අයින් උනොත් හොදයි මට නම් හිතෙන්නේ...කිබුළා අයියා එනකම් ඉන්න ඕන වගේ නම් ඉන්න

කෙලින්න ඉන්න උන් බලාගත්ත කියල ඇති වැඩේ මොකක්ද බං....කිබුලට ඕනවුනෙත් උට තව කව්ද කෙලින්න ඉන්නේ බලාගන්න.. ඌ මාව ඇමට දාලා ලස්සනට මාරු..![]()


අතෑරලා දාන්න මල්ලි..ඔයා කවුද කියන්න දන්නේ අපි..මම ඒ ත්‍රෙඩ් එකේ ඔයාට කිව්ව ඒවට දාන්න හොඳ පෝස්ට් එකක් කොටලත් ආපහු මකලා දැම්මා ඔයා කැමති නැති නිසා ඔයා ගැන කියනවට..

. හැබැයි ජීවිතේ එක පාර පීක් එකකින් ටිකක් උඩට නැග්ග මිනිස්සු නම් ගොඩක් වෙලාවට හිතනවා තමුන් තරම් පොරක් මේ ලෝකේ වෙන කොහෙවත් නැහැයි කියල නම්. 


