Pharmacy(External)

EKSEEKER

Junior member
  • May 31, 2015
    148
    9
    18
    මට විස්තර ටිකක් දැන ගන්න ඕනේ pharmacy (Extarnal) කෝස් එක ගැන. ඒක කරපු, කරන, අය ඉන්නවනම් පොඩ්ඩක් කියනවද?

    මේ පැත්ත ගැන දන්න අය කියමුද තමන් දන්න විස්තර ටිකක් ඒ ගැන. මේක තව කට්ටියට වැදගත් වෙන්න පුලුවන්.
     
    phonerala

    Member
    Oct 20, 2014
    155
    6
    0
    pharmacy eken gaththa beheth cource ekak thiyanawa

    wisthara dennada.......

    ( meya Bump ekek lesa salakanna, Rathu kotu, kunu harapa anawashyai)
     
    මෙඩිකල් කවුන්සිල් එකේ ලියාපදිංචි වෙන්න ඕනි මුලින්ම. රෙජිස්ටර් වුනාට පස්සේ අවුරුදු දෙකකින් එක්සෑම් තියෙනවා. ඒ අතරතුර කාලේදී ක්ලාස් ගිහිල්ල එක්සෑම් ලියන්න පුළුවන්. එක්සෑම් ලියන්න ඒ ලෙවෙල් වල කෙමෙස්ට්‍රි වලට පාස් එකක් තියෙන්න ඕනි. තව මොනා හරි ප්‍රශ්න තියේ නම් අහන්න යාළුවා...
     
    EKSEEKER

    Junior member
  • May 31, 2015
    148
    9
    18
    මෙඩිකල් කවුන්සිල් එකේ ලියාපදිංචි වෙන්න ඕනි මුලින්ම. රෙජිස්ටර් වුනාට පස්සේ අවුරුදු දෙකකින් එක්සෑම් තියෙනවා. ඒ අතරතුර කාලේදී ක්ලාස් ගිහිල්ල එක්සෑම් ලියන්න පුළුවන්. එක්සෑම් ලියන්න ඒ ලෙවෙල් වල කෙමෙස්ට්‍රි වලට පාස් එකක් තියෙන්න ඕනි. තව මොනා හරි ප්‍රශ්න තියේ නම් අහන්න යාළුවා...

    bohoma sthuthi.
    pm ekak dhamma.
     
    oya meka karapu kenekda?
     
    chemistry walata "C" pass ekak oneda?
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Al walata awul nam larnna barida machan..shit al nthiwa mukuth karnna baha kiyala hithunama karapu modaa kam kiyala hithrnawa.nathnam mamath ada xmpus ne