pharmacy eken gaththa beheth cource ekak thiyanawa
wisthara dennada.......
( meya Bump ekek lesa salakanna, Rathu kotu, kunu harapa anawashyai)

මෙඩිකල් කවුන්සිල් එකේ ලියාපදිංචි වෙන්න ඕනි මුලින්ම. රෙජිස්ටර් වුනාට පස්සේ අවුරුදු දෙකකින් එක්සෑම් තියෙනවා. ඒ අතරතුර කාලේදී ක්ලාස් ගිහිල්ල එක්සෑම් ලියන්න පුළුවන්. එක්සෑම් ලියන්න ඒ ලෙවෙල් වල කෙමෙස්ට්රි වලට පාස් එකක් තියෙන්න ඕනි. තව මොනා හරි ප්රශ්න තියේ නම් අහන්න යාළුවා...