EK Married Club-16

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    mona h** bola ? thread eke inna welaawata mokak wath wenne ne, nethi welaawata pitu 40 withara yanawa, agak mulak hoyanna be! :frown:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඒ සම්බන්ධයෙන් විදිමත් පොලිස් පරීක්ෂණයක් කෙරීගෙන යනවා :cool: ඉදිරියේදී අපරාධකරුවන් අත් අඩංගුවට ගැනීමට බලාපොරොත්තු වෙනවා :cool:

    z_p01-LTTE-resurgence.jpg

    අනේ පල සහෝ යන්න. දැන් තවීශ එක ඩෙඩ්. පහුගිය දාක තඩිබිඩිබෝයිස් ද මොකක්ද එකකින් ආවා, පස්සේ වෙජන් කියලා එකකින් ආවා. ඕකව අල්ල ගන්න වෙන්නේ නෑ ලොවෙත්.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙන්න මෙහෙම සින්දුවක කෑල්ලක් ලියලා තියෙනේ නිකන් නෙමෙයිනේ සහෝ..

    මා හරි උගතා මා හරි ජගතා
    සිතනා මිනිහා මෝඩයෙකී
    අනුන් හෙලන්නට වලක් කපන්නා
    ඒ තුල වැටිලා මිය යන්නා
    කල දේ පලදේ එලෙසේ . .

    :lol::lol::yes:

    මට නම් කියන්න තියෙන්නේ මෙච්චරයි ...පවුලකින් කෙනෙක්ව අයින් කරන්නේ නිකන් නෙමෙයිනේ බන් ... රිදෙයි :(
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනේ පල සහෝ යන්න. දැන් තවීශ එක ඩෙඩ්. පහුගිය දාක තඩිබිඩිබෝයිස් ද මොකක්ද එකකින් ආවා, පස්සේ වෙජන් කියලා එකකින් ආවා. ඕකව අල්ල ගන්න වෙන්නේ නෑ ලොවෙත්.

    අල්ලන කතාවක් දැන් කවුද කිව්වේ සහෝ?:lol:
    ලංකාවේ පොලිස් පරීක්ෂණ වලින් කවද්ද හොරු ඇල්ලුවේ?:P පරීක්ශනේ තියනවා හැබැයි :cool:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol::lol::yes:

    මට නම් කියන්න තියෙන්නේ මෙච්චරයි ...පවුලකින් කෙනෙක්ව අයින් කරන්නේ නිකන් නෙමෙයිනේ බන් ... රිදෙයි :(

    මොක හැදුවත් අවුලක් නෑ දාහන් හොඳනම් අපිත් බලාගෙන ඒවා හදනවා. :cool::cool:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol::lol::yes:

    මට නම් කියන්න තියෙන්නේ මෙච්චරයි ...පවුලකින් කෙනෙක්ව අයින් කරන්නේ නිකන් නෙමෙයිනේ බන් ... රිදෙයි :(
    :oo:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඕක දාපන්කෝ ටැග එකකට මෙහෙම "2.30ට උපර් සේ" :lol:

    ටැග් නෑ බං. කොහෙද එදා විකියටම VM එකක් ගහලා ආපහු එන ටිකට මූ ත්‍රෙඩ් එක දාලා තිබ්බනේ. පැයක් විතර බලන් ඉඳලා බැරි තැන VM එක ගැහුවේ. ගහලා හෝම් පේජ් එද්දි ටැග් ඉවරයි අලුත් ත්‍රෙඩ් එකේ. :(:(