EK Married Club-16

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සමහර මිනිසුන්ගේ වයසත් එක්ක මොලේ පරිනත වෙනවා තවත් සමහරුන්ගේ එහෙම වෙන්නේ නෑ බං. ඒකට මොනවා කරන්නද. වරදක් උනාම ඒ වැ‍රැද්ද නිහතමානීව පිලිගන්න එක වෙනම කතාවක්. (වරද ප්‍රිස්ක්‍රිප්ශන් දාපු එක සීල් එකත් එක්කම නම පේන්න)

    හැමෝටම නිහතමානී වෙන්න බෑ සහෝ. වී කරල් අතරේ අහස දිහා බලාගෙන ලොකුවට ඔලුව උදුම්මගෙන ඉන්න බොල් වී කරලුත් තිබ්බේ නැත්නම් අනික් වී කරල් වල අගයක් නෑනේ බං.
    11.gif
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    යෙප් වේල් සේඩ් !!
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම ඌට කිව්වා වුර්තිය කරනවනම් සල්ලි ගනින් කියලා.. 5850 බිල තිබ්බෙ.. සල්ලි දුන්නම ගත්තේ නෑ.. මට ඒ වෙලේ කට ඇරගන්න බැරුව හිටියේ.. කොහොමත් හෙටම ඕක ගිහින් දෙනවා..

    උබට කියන්න තියෙන්නේ අදාල නැති දේට කටනොදා ඉන්න කියලා තමයි

    උඹට කියන්න තියෙන්නෙත් ඔය ටිකම තමා. නොදන්න දේවල් කියවන්න යන්න එපා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඉතින් බන් උඹ ඩොකෙක්ද....:baffled:
    සිම් එකක්විකුනගෙන පාඩුවේ ඉඳින් උඹේ වැඩක් බලාගෙන.:P

    ඒක තමා බං. අපි මේ කො‍ටුවේ කුඩයක් ඉහලන් සිම් එකක් විකුණගෙන, රෑට නයිට් කඩේට කොත්තුවක් ගහගෙන ජීවිතේ ගැට ගහගන්න මිනිස්සු. :(:(:(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒක තමා බං. අපි මේ කො‍ටුවේ කුඩයක් ඉහලන් සිම් එකක් විකුණගෙන, රෑට නයිට් කඩේට කොත්තුවක් ගහගෙන ජීවිතේ ගැට ගහගන්න මිනිස්සු. :(:(:(
    :(:(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මමත් මොකුත් කියන්නේ නෑ මූට ආයේ. දතාට පොරොන්දු වෙච්ච නිසා. :no::no:

    මාත් ඕකට මොකුත් කියල නෑ ඌ මේ ත්‍රෙඩ් එකට ඇවිල්ලා මට කියපු දෙවෙනි පාර නිසා කිව්වේ ...මාත් ගොඩක් දේවල් කිව්වේ දතාට ..මොකද කොහෙවත් යන වටිනාකමක් ගරුත්වයක් දෙන්න බැරි එකෙක්ව අපිට කොහෙත්ම වැඩක් නෑනේ බන් :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉතින් බන් උඹ ඩොකෙක්ද....:baffled:
    සිම් එකක්විකුනගෙන පාඩුවේ ඉඳින් උඹේ වැඩක් බලාගෙන.:P
    ඇයි දවල්ට ෆාමසියේ වැඩ කරලා රෑට කොත්තුවක් ගහගෙන :yes: :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මාත් ඕකට මොකුත් කියල නෑ ඌ මේ ත්‍රෙඩ් එකට ඇවිල්ලා මට කියපු දෙවෙනි පාර නිසා කිව්වේ ...මාත් ගොඩක් දේවල් කිව්වේ දතාට ..මොකද කොහෙවත් යන වටිනාකමක් ගරුත්වයක් දෙන්න බැරි එකෙක්ව අපිට කොහෙත්ම වැඩක් නෑනේ බන් :lol:
    අර කොසා කියන්න වගේ කබ්බෝ ෆෝම් කරන්න එපා.