EK Married Club-16

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් ඔව් උඹ ගාව කපන බ්ලොක් එකක් තියෙනව කියල දන්නවා....:rolleyes::rolleyes:
    ඒත් තරු තරු කැපෙන්නේ, දාර තියෙනවද......:lol::P

    :eek::shocked:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මගේ ගාව star බ්ලොක් එකක් තියෙනවා මම හිතන් ඉන්නේ තරු තරු කපන්න ඒකෙන් :cool:

    හා ඒවා ඔට්ටු නැහැ..මට තරුවක් නැහැනේ....:sorry: එතකොට ඔයාගේ ඒක ලස්සන වෙනවා....:sorry:මන් වල්ගා තරුවක් හදාගන්නවා...දෙන්නම් ජම්බු....:yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම යනවා අශ්මියෝ චමාලියෝ මිනියෝ !!! සුබ රාත්‍රියක් !!
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔයා 3 කිවුවේ ...:sorry: මන් ඉතින් 3 දැම්මේ:eek:ඊලග පාර ඔක්කොම පාට ගෙනත් හදනවා.....ගැලපෙන පාට ගෙන්න ඕන:cool:

    :yes:ඔව් ඒක හරි..නියමෙට තියෙයි..:love:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :yes::yes: කජු දාන්න ඈ....අම්මෝ මාර......ම රසයි කියන්නේ...මා...රයි:cool:
    :yes::yes::D
    කජු ? ජෙලි වලට ?? :eek:
    :yes::yes:
    ඔව් ඔව් උඹ ගාව කපන බ්ලොක් එකක් තියෙනව කියල දන්නවා....:rolleyes::rolleyes:
    ඒත් තරු තරු කැපෙන්නේ, දාර තියෙනවද......:lol::P
    :lol::lol:
    හා ඒවා ඔට්ටු නැහැ..මට තරුවක් නැහැනේ....:sorry: එතකොට ඔයාගේ ඒක ලස්සන වෙනවා....:sorry:මන් වල්ගා තරුවක් හදාගන්නවා...දෙන්නම් ජම්බු....:yes:
    :lol::lol:
    jelly walatath daanawa. :yes:

    Ow mama hadalu yoghurt jelly pudding eke mama dala athi photos ekkama..:yes::D
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මම යනවා අශ්මියෝ චමාලියෝ මිනියෝ !!! සුබ රාත්‍රියක් !!

    චාමලී...... අනේ මන් චාමලී අෆ්ෆා....චාමලී..මන් චාමලී සුටික්කි...අයියෝ මොන චමාලියෙක් අෆ්ෆා මේ....මන් ඔය කෙල්ල නෙමේ...:(:(

    හා හා ගුඩ් නයිට් අනේ.....:D:D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව්....ජෙලි වලට නෙමේ අර කිරි හරියට සෙට් උනාම...අම්මෝ රස.......:cool::cool:

    :yes::yes:මම හෙට බිස්කට් පුඩින් එකත් හදලා දාන්නන්කෝ..චාමියෝ කහ බත් හදමුකෝ වෙලාවක..:D
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව් ඔව් උඹ ගාව කපන බ්ලොක් එකක් තියෙනව කියල දන්නවා....:rolleyes::rolleyes:
    ඒත් තරු තරු කැපෙන්නේ, දාර තියෙනවද......:lol::P

    හා ඒවා ඔට්ටු නැහැ..මට තරුවක් නැහැනේ....:sorry: එතකොට ඔයාගේ ඒක ලස්සන වෙනවා....:sorry:මන් වල්ගා තරුවක් හදාගන්නවා...දෙන්නම් ජම්බු....:yes:

    :eek::eek::eek:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හා...හදමුකෝ අක්කේ:D:D

    මම දාපු ත්‍රෙඩ් එක බලලා අවශ්‍ය දේවල් තියෙද බලන්න ගෙදර..කඩෙන් වෙනම ගේන්න තියෙන්නේ ඇස්ට්‍රා මාගරින්,සේර ගහක් විතරයි..:D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    උබ ඉතින් :eek::eek: කර කර ඉදපන්.....හදන්නේ නැතුව මේ එකක් වත්....:lol:

    :yes:කියලා වැඩක් නෑ..මොකක් හරි අප්‍රභංසයක් වැටිච්ච ගමන් මූ කොහෙන් හරි පාත් වෙනවා සුටුස් ගාලා මෙහෙක් :eek: කරන්..:frown:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :yes:කියලා වැඩක් නෑ..මොකක් හරි අප්‍රභංසයක් වැටිච්ච ගමන් මූ කොහෙන් හරි පාත් වෙනවා සුටුස් ගාලා මෙහෙක් :eek: කරන්..:frown:
    mokak karan ? :oo: