ඔව් ඔව් උඹ ගාව කපන බ්ලොක් එකක් තියෙනව කියල දන්නවා....
ඒත් තරු තරු කැපෙන්නේ, දාර තියෙනවද......![]()

මගේ ගාව star බ්ලොක් එකක් තියෙනවා මම හිතන් ඉන්නේ තරු තරු කපන්න ඒකෙන්![]()
එතකොට ඔයාගේ ඒක ලස්සන වෙනවා....
මන් වල්ගා තරුවක් හදාගන්නවා...දෙන්නම් ජම්බු....
මගේ ගාව star බ්ලොක් එකක් තියෙනවා මම හිතන් ඉන්නේ තරු තරු කපන්න ඒකෙන්![]()

ඔයා 3 කිවුවේ ...මන් ඉතින් 3 දැම්මේ
ඊලග පාර ඔක්කොම පාට ගෙනත් හදනවා.....ගැලපෙන පාට ගෙන්න ඕන
![]()
ඔව් ඒක හරි..නියමෙට තියෙයි..
කජු ? ජෙලි වලට ??![]()

කජු දාන්න ඈ....අම්මෝ මාර......ම රසයි කියන්නේ...මා...රයි
![]()

කජු ? ජෙලි වලට ??![]()

ඔව් ඔව් උඹ ගාව කපන බ්ලොක් එකක් තියෙනව කියල දන්නවා....
ඒත් තරු තරු කැපෙන්නේ, දාර තියෙනවද......![]()

හා ඒවා ඔට්ටු නැහැ..මට තරුවක් නැහැනේ....එතකොට ඔයාගේ ඒක ලස්සන වෙනවා....
මන් වල්ගා තරුවක් හදාගන්නවා...දෙන්නම් ජම්බු....
![]()

jelly walatath daanawa.![]()

මම යනවා අශ්මියෝ චමාලියෝ මිනියෝ !!! සුබ රාත්‍රියක් !!

ඔව්....ජෙලි වලට නෙමේ අර කිරි හරියට සෙට් උනාම...අම්මෝ රස.......![]()

මම හෙට බිස්කට් පුඩින් එකත් හදලා දාන්නන්කෝ..චාමියෝ කහ බත් හදමුකෝ වෙලාවක..
ඔව් ඔව් උඹ ගාව කපන බ්ලොක් එකක් තියෙනව කියල දන්නවා....
ඒත් තරු තරු කැපෙන්නේ, දාර තියෙනවද......![]()
හා ඒවා ඔට්ටු නැහැ..මට තරුවක් නැහැනේ....එතකොට ඔයාගේ ඒක ලස්සන වෙනවා....
මන් වල්ගා තරුවක් හදාගන්නවා...දෙන්නම් ජම්බු....
![]()

මම හෙට බිස්කට් පුඩින් එකත් හදලා දාන්නන්කෝ..චාමියෝ කහ බත් හදමුකෝ වෙලාවක..
![]()

හා...හදමුකෝ අක්කේ![]()

මම දාපු ත්‍රෙඩ් එක බලලා අවශ්‍ය දේවල් තියෙද බලන්න ගෙදර..කඩෙන් වෙනම ගේන්න තියෙන්නේ ඇස්ට්‍රා මාගරින්,සේර ගහක් විතරයි..![]()

උබ ඉතින්කර කර ඉදපන්.....හදන්නේ නැතුව මේ එකක් වත්....
![]()
කියලා වැඩක් නෑ..මොකක් හරි අප්රභංසයක් වැටිච්ච ගමන් මූ කොහෙන් හරි පාත් වෙනවා සුටුස් ගාලා මෙහෙක්
කරන්..
mokak karan ?කියලා වැඩක් නෑ..මොකක් හරි අප්රභංසයක් වැටිච්ච ගමන් මූ කොහෙන් හරි පාත් වෙනවා සුටුස් ගාලා මෙහෙක්
කරන්..
![]()