EK Married Club-16

kingdewi

Well-known member
  • 62373493.jpg


    ගෙදරින් අහන්න ඕනේ........ හා කමක් නෑ කිව්වොතින්....... :rofl::rofl::rofl:

    අඃ උඹ මල් බලන්නෙත් අවසර අරන්ද ? හාකෝ !!:lol:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    60348d1368470150-gran-punteggi-black-ops-2-mother-god.jpg

    what the shit I read ?????:dull::dull::baffled:

    චාමලියගේ රෝස මල් පෙන්නනවලු නේ !

    සෝස මල් විත් රේන්ද බෝඩර් :lol::lol::baffled::baffled:

    ඔයාගේ මල් නැද්ද මෙයා !

    62373493.jpg


    ගෙදරින් අහන්න ඕනේ........ හා කමක් නෑ කිව්වොතින්....... :rofl::rofl::rofl:

    WTF did I just read?? :oo:
    :frown:දුප් නාකි හොල්මන් ටික..යකෝ මෙකේ දෙමළෙන් තමයි දැන් කතා කරන්න ඕනේ..මොන වචනේ අනිත් අතට පෙරලගනීද කියලා හිතා ගන්න බෑ..:growl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    :frown:දුප් නාකි හොල්මන් ටික..යකෝ මෙකේ දෙමළෙන් තමයි දැන් කතා කරන්න ඕනේ..මොන වචනේ අනිත් අතට පෙරලගනීද කියලා හිතා ගන්න බෑ..:growl:

    Jealousy is the name of the rose eh? :P
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol:ඔය ටික අප්ලෝඩ් කලේ රිදිලා මල්ලි..එයාගෙන් තමයි අහන්න ඕනේ..ඔය පික් එක ඩිලීට් කරන්න මාර කට්ටක් කෑවේ..:sorry:

    මොකක් මම එහෙම එකක් එව්වේ නෑනේ. PM එක බලන්නකෝ මම ෆොටෝ එව්ව. :dull::dull:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේ හැමොටම කියන්නෙ හරිද?චාමලි කියන්නේ කෙල්ලෙක්..ඔයාලා මම වගේ කසාද බැඳපු සමාජේ ගැන මෝරපු අදහස් තියෙන කෙනෙක් නෙමෙයි..ව්හිලු කරන්න..ඒත් අනවශ්‍ය විහිලු හොඳ නෑ..මෙතනට ඇවිත් දෙයක් කියන්නේ ඔයාලා සහෝදරයෝ කියලා හිතන්..වචන වරදවා පාවිච්චි කරලා හිත රිදෙන විහිලු කරන්න එපා..මටනන් අවුලක් නෑ..ඒත් චාමියට එපා..:)