ඔව් එකනේ, රස වුනාට ඒවා වැඩිය කන්න බෑ ඉතින්..![]()

බිස්කට් පුඩින්..
මේක විශේෂයෙන්ම හදන්න හේතුවුනේ එළකිරියේ මම දාපු ජෙලි ත්‍රෙඩ් එක දැකපු ගොඩක් අය බිස්කට් පුඩින් එකක් හදන්න කියලා දෙන්න කියලා කරපු ඉල්ලීමත් කාලයක් තිස්සේ අපේ Ridhila සහෝදරයගේ දැඩි ඉල්ලීමක් තිබ්බා කෑම ගැන ත්‍රෙඩ් එකක් පටන් ගමු ඒකට පෝස්ට් දාමු කියලා කරපු ඉල්ලීමත් නිසයි..ගොඩක් දේවල් අවශ්‍යවෙන්නේ නැති නිසාත් විනාඩි 15ක් වගේ කාලයක් ඇතුලත හදාගන්න පුලුවන් නිසාත් මේක හදලා බලමු නේහ්..
අවශ්‍ය ද්‍රව්‍ය
+මාරි බිස්කට් ලොකු පැකට් -1
+නැවුම් කිරි -500ml
+කෝන් ෆ්ලා -තේ හැඳි 2
+වැනිලා කස්ටඩ් පවුඩර් -තේ හැඳි 2
+කොකෝ පවුඩර්- තේ හැඳි 3
+සීනි -තේ හැඳි 6
+කෝපි කුඩු -තේ හැඳි 3
+උණු වතුර කෝප්ප 1/2 ක් පමණ
හදන විදිහ
#මුලින්ම කෝපි ටික උණු වතුරේ දිය කරගන්න.
#දැන් එහි මාරි බිස්කට් පොඟවා වීදුරු බඳුනක අතුරා ගන්න.
#කිරි කෝප්ප 1/4 ක කස්ටඩ්,කෝන් පිටි,කොකෝ පවුඩර් දිය කරගන්න..කැටි නොගැසෙන්න.
#ඉතිරි කිරි භාජනයක දමා උණු කරන්න.
#එයට සීනිද එක් කරන්න.
#එම මිශ්‍රනය උතුරද්දි අපි මුලින් හදාගත්තු කස්ටඩ් මිශ්‍රනය දමා නොනවත්වා හැඳි ගාන්න.
#දැන් මෙය ටිකක් ඝනකමට එද්දි ලිප නිවා බඳුන ඉවත් කරගන්න.
#අපි මුලින් අතුරාගත් බිස්කට් මතට මෙම මිශ්‍රණය ටිකෙන් ටික දමන්න.
#නැවත බිස්කට් තට්ටුවක් අතුරාගෙන මෙම මිශ්‍රණය උඩින් දමන්න.
#අවසානයේ ශීතකරණයේ තබා කෑමට ගන්න.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()

4tos tkakuth dammanam hondai kiyala kiyanna haduwa witharai..![]()
ridila malli thamai upload karala dunne photos tka..බිස්කට් පුඩින්..
මේක විශේෂයෙන්ම හදන්න හේතුවුනේ එළකිරියේ මම දාපු ජෙලි ත්‍රෙඩ් එක දැකපු ගොඩක් අය බිස්කට් පුඩින් එකක් හදන්න කියලා දෙන්න කියලා කරපු ඉල්ලීමත් කාලයක් තිස්සේ අපේ Ridhila සහෝදරයගේ දැඩි ඉල්ලීමක් තිබ්බා කෑම ගැන ත්‍රෙඩ් එකක් පටන් ගමු ඒකට පෝස්ට් දාමු කියලා කරපු ඉල්ලීමත් නිසයි..ගොඩක් දේවල් අවශ්‍යවෙන්නේ නැති නිසාත් විනාඩි 15ක් වගේ කාලයක් ඇතුලත හදාගන්න පුලුවන් නිසාත් මේක හදලා බලමු නේහ්..
අවශ්‍ය ද්‍රව්‍ය
+මාරි බිස්කට් ලොකු පැකට් -1
+නැවුම් කිරි -500ml
+කෝන් ෆ්ලා -තේ හැඳි 2
+වැනිලා කස්ටඩ් පවුඩර් -තේ හැඳි 2
+කොකෝ පවුඩර්- තේ හැඳි 3
+සීනි -තේ හැඳි 6
+කෝපි කුඩු -තේ හැඳි 3
+උණු වතුර කෝප්ප 1/2 ක් පමණ
හදන විදිහ
#මුලින්ම කෝපි ටික උණු වතුරේ දිය කරගන්න.
#දැන් එහි මාරි බිස්කට් පොඟවා වීදුරු බඳුනක අතුරා ගන්න.
#කිරි කෝප්ප 1/4 ක කස්ටඩ්,කෝන් පිටි,කොකෝ පවුඩර් දිය කරගන්න..කැටි නොගැසෙන්න.
#ඉතිරි කිරි භාජනයක දමා උණු කරන්න.
#එයට සීනිද එක් කරන්න.
#එම මිශ්‍රනය උතුරද්දි අපි මුලින් හදාගත්තු කස්ටඩ් මිශ්‍රනය දමා නොනවත්වා හැඳි ගාන්න.
#දැන් මෙය ටිකක් ඝනකමට එද්දි ලිප නිවා බඳුන ඉවත් කරගන්න.
#අපි මුලින් අතුරාගත් බිස්කට් මතට මෙම මිශ්‍රණය ටිකෙන් ටික දමන්න.
#නැවත බිස්කට් තට්ටුවක් අතුරාගෙන මෙම මිශ්‍රණය උඩින් දමන්න.
#අවසානයේ ශීතකරණයේ තබා කෑමට ගන්න.
![]()
![]()
![]()
![]()
![]()
![]()
නැන්දේ අර අන්තිමට තියන ලැවැන්ඩර් කෑල්ලත් මේකේ එකක් ද?ridila malli thamai upload karala dunne photos tka..
එළ අක්කේ නියමයි. හැබැයි බ්‍රෝකන් ග්ලාස් ජෙලි පුඩිමට වගේ නම් මේකට කමෙන්ට් වැටෙන්නේ නැති වේවි පටන් ගත්තු අලුත නිසා. නමුත් මේකේ කලින් ගිය ගීයක අරුත වගේ මෙගා ත්‍රෙඩ් වගේ ත්‍රෙඩ් එක වටේ කට්ටිය සෙට් උනාම නම් නැගලා යාවි. ඒ ගැන අමනාපයක් ඇතිකර ගන්න එපා.
හදලා බලන්න ඕනේ. අපේ අම්මට රුධිරගත සීනි වැඩියි දැන්. ගෙදර යන්නේ මගේ ඩයට් ප්ලෑනින්. පැණිරස දේවල් අම්මට තහනම්. ඒ නිසා හදනවත් අඩුයි. බලමු.

නැන්දේ අර අන්තිමට තියන ලැවැන්ඩර් කෑල්ලත් මේකේ එකක් ද?
ඒකනන් ෆොටෝ අප්ලෝඩ් කරපු උන්දැගෙන් තමයි අහන්න ඕනේ..ඒක ඩිලීට් කරන්න පෝස්ට් එක 10 සැරයක් එඩිට් කරන්න වුනා..

කමක් නෑ මල්ලි..මේ ත්‍රෙඩ් එකනේ අපි හැමෝටම ඕනේ වුනේ..මේක අප් එකේ තියාගමු..මට රෙප් වැඩක් නෑ..සීනි තියෙන අයටනන් මේවා එච්චර හොඳ නෑ..ඉස්සරහට හැමොටම කන්න පුලුවන් ඒවා හදමුකෝ..![]()
ඒකනන් ෆොටෝ අප්ලෝඩ් කරපු උන්දැගෙන් තමයි අහන්න ඕනේ..ඒක ඩිලීට් කරන්න පෝස්ට් එක 10 සැරයක් එඩිට් කරන්න වුනා..
![]()

ඔව් සමස්ථයක් වශයෙන් දතා කිව්වත් වගේ මේකට ප්‍රතිචාර හොඳා. ඊයෙම අපේ සහෝදරයෙක් දායක වෙලා තිබ්බනේ.පොල්වට්ටා, මගෝඩිස් ඇතුලු කට්ටිය කියලා තිබ්බනේ දාන්නම් කියලා තව. ඒ අතර තුරේ මෙහෙම දෙයක් කරන්නත් පුලුවන්. මේ ත්‍රෙඩ් එක නැගලා ගියොත් මේකේ පාර්ට් II එකක් කවදා හරි දවසක දාන්න පුලුවන් උනොත් මේකේ කෑම හදපු ලින්ක් ටික ඒ ත්‍රෙඩ් එකේ මුල පිටුවට දාන්න පුල්වන්. සෑහෙන අමාරු වැඩක් නමුත් බැරි වෙන එකක් නෑ.
තව සතියකින් වගේ පුලුවන් වෙයි පටන් ගන්න..
මමත් ඉස්සරහට මගේ ස්වයං නිර්මාණ මේකේ දාන්නම්..තව සතියකින් වගේ පුලුවන් වෙයි පටන් ගන්න..

එළ. මම වැඩිය ගෙදර නෑ බං දැන්. ඒ නිසා ගොඩක් අඩුවෙන් තමා හැදෙන්නේ අනම් මනම් ෆැන්සි කෑම ගෙදර. මම නැති නිසා ගෙදර අය හදන්නෙත් නෑ. 
ඔන්න මගෙන් සිම්පල් රෙසපි එකක්
තක්කාලි සොස්.
මෙහෙම හදාගත්ත සොස් එක ඡිවානු හරණය කරපු බොතලයක දැම්මා නම් සතියක් දෙකක් වුනත් පාචිච්චි කරන්න පුලුවන් .(ඊට වැඩිය පුලුවන් ඇති අපේ ගෙදර හැදුවාම එච්චර දවස් ඉතුරු වෙන්නේ නෑ)
(photos tika ussapuwa hode)

ඔන්න මගෙන් සිම්පල් රෙසපි එකක්
තක්කාලි සොස්.

7+