එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
බිස්කට් පුඩින්..

මේක විශේෂයෙන්ම හදන්න හේතුවුනේ එළකිරියේ මම දාපු ජෙලි ත්‍රෙඩ් එක දැකපු ගොඩක් අය බිස්කට් පුඩින් එකක් හදන්න කියලා දෙන්න කියලා කරපු ඉල්ලීමත් කාලයක් තිස්සේ අපේ Ridhila සහෝදරයගේ දැඩි ඉල්ලීමක් තිබ්බා කෑම ගැන ත්‍රෙඩ් එකක් පටන් ගමු ඒකට පෝස්ට් දාමු කියලා කරපු ඉල්ලීමත් නිසයි..ගොඩක් දේවල් අවශ්‍යවෙන්නේ නැති නිසාත් විනාඩි 15ක් වගේ කාලයක් ඇතුලත හදාගන්න පුලුවන් නිසාත් මේක හදලා බලමු නේහ්..:D

අවශ්‍ය ද්‍රව්‍ය

+මාරි බිස්කට් ලොකු පැකට් -1

+නැවුම් කිරි -500ml

+කෝන් ෆ්ලා -තේ හැඳි 2

+වැනිලා කස්ටඩ් පවුඩර් -තේ හැඳි 2

+කොකෝ පවුඩර්- තේ හැඳි 3

+සීනි -තේ හැඳි 6

+කෝපි කුඩු -තේ හැඳි 3

+උණු වතුර කෝප්ප 1/2 ක් පමණ

හදන විදිහ

#මුලින්ම කෝපි ටික උණු වතුරේ දිය කරගන්න.

#දැන් එහි මාරි බිස්කට් පොඟවා වීදුරු බඳුනක අතුරා ගන්න.

#කිරි කෝප්ප 1/4 ක කස්ටඩ්,කෝන් පිටි,කොකෝ පවුඩර් දිය කරගන්න..කැටි නොගැසෙන්න.

#ඉතිරි කිරි භාජනයක දමා උණු කරන්න.

#එයට සීනිද එක් කරන්න.

#එම මිශ්‍රනය උතුරද්දි අපි මුලින් හදාගත්තු කස්ටඩ් මිශ්‍රනය දමා නොනවත්වා හැඳි ගාන්න.

#දැන් මෙය ටිකක් ඝනකමට එද්දි ලිප නිවා බඳුන ඉවත් කරගන්න.

#අපි මුලින් අතුරාගත් බිස්කට් මතට මෙම මිශ්‍රණය ටිකෙන් ටික දමන්න.

#නැවත බිස්කට් තට්ටුවක් අතුරාගෙන මෙම මිශ්‍රණය උඩින් දමන්න.

#අවසානයේ ශීතකරණයේ තබා කෑමට ගන්න.
:D

w85d06.jpg

magpb8.jpg

201177.jpg

6gvs09.jpg

v313cw.jpg
 
Last edited:

AGSUPUN

Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe

    15872wo.jpg

    4tos tkakuth dammanam hondai kiyala kiyanna haduwa witharai.. ;)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    එළ අක්කේ නියමයි. හැබැයි බ්‍රෝකන් ග්ලාස් ජෙලි පුඩිමට වගේ නම් මේකට කමෙන්ට් වැටෙන්නේ නැති වේවි පටන් ගත්තු අලුත නිසා. නමුත් මේකේ කලින් ගිය ගීයක අරුත වගේ මෙගා ත්‍රෙඩ් වගේ ත්‍රෙඩ් එක වටේ කට්ටිය සෙට් උනාම නම් නැගලා යාවි. ඒ ගැන අමනාපයක් ඇතිකර ගන්න එපා.

    හදලා බලන්න ඕනේ. අපේ අම්මට රුධිරගත සීනි වැඩියි දැන්. ගෙදර යන්නේ මගේ ඩයට් ප්ලෑනින්. පැණිරස දේවල් අම්මට තහනම්. ඒ නිසා හදනවත් අඩුයි. බලමු.
     
    කමක් නෑ මල්ලි..මේ ත්‍රෙඩ් එකනේ අපි හැමෝටම ඕනේ වුනේ..මේක අප් එකේ තියාගමු..මට රෙප් වැඩක් නෑ..සීනි තියෙන අයටනන් මේවා එච්චර හොඳ නෑ..ඉස්සරහට හැමොටම කන්න පුලුවන් ඒවා හදමුකෝ..:D
     
    • Like
    Reactions: Mr.Tom

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නැන්දේ අර අන්තිමට තියන ලැවැන්ඩර් කෑල්ලත් මේකේ එකක් ද?

    :rofl:ඒකනන් ෆොටෝ අප්ලෝඩ් කරපු උන්දැගෙන් තමයි අහන්න ඕනේ..ඒක ඩිලීට් කරන්න පෝස්ට් එක 10 සැරයක් එඩිට් කරන්න වුනා..:lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කමක් නෑ මල්ලි..මේ ත්‍රෙඩ් එකනේ අපි හැමෝටම ඕනේ වුනේ..මේක අප් එකේ තියාගමු..මට රෙප් වැඩක් නෑ..සීනි තියෙන අයටනන් මේවා එච්චර හොඳ නෑ..ඉස්සරහට හැමොටම කන්න පුලුවන් ඒවා හදමුකෝ..:D

    ඔව් සමස්ථයක් වශයෙන් දතා කිව්වත් වගේ මේකට ප්‍රතිචාර හොඳා. ඊයෙම අපේ සහෝදරයෙක් දායක වෙලා තිබ්බනේ.පොල්වට්ටා, මගෝඩිස් ඇතුලු කට්ටිය කියලා තිබ්බනේ දාන්නම් කියලා තව. ඒ අතර තුරේ මෙහෙම දෙයක් කරන්නත් පුලුවන්. මේ ත්‍රෙඩ් එක නැගලා ගියොත් මේකේ පාර්ට් II එකක් කවදා හරි දවසක දාන්න පුලුවන් උනොත් මේකේ කෑම හදපු ලින්ක් ටික ඒ ත්‍රෙඩ් එකේ මුල පි‍ටුවට දාන්න පුල්වන්. සෑහෙන අමාරු වැඩක් නමුත් බැරි වෙන එකක් නෑ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :rofl:ඒකනන් ෆොටෝ අප්ලෝඩ් කරපු උන්දැගෙන් තමයි අහන්න ඕනේ..ඒක ඩිලීට් කරන්න පෝස්ට් එක 10 සැරයක් එඩිට් කරන්න වුනා..:lol::lol:

    ඒ මොකක්ද ඒ මම දැක්කේ නෑනේ?? :dull::dull:
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    ඔව් සමස්ථයක් වශයෙන් දතා කිව්වත් වගේ මේකට ප්‍රතිචාර හොඳා. ඊයෙම අපේ සහෝදරයෙක් දායක වෙලා තිබ්බනේ.පොල්වට්ටා, මගෝඩිස් ඇතුලු කට්ටිය කියලා තිබ්බනේ දාන්නම් කියලා තව. ඒ අතර තුරේ මෙහෙම දෙයක් කරන්නත් පුලුවන්. මේ ත්‍රෙඩ් එක නැගලා ගියොත් මේකේ පාර්ට් II එකක් කවදා හරි දවසක දාන්න පුලුවන් උනොත් මේකේ කෑම හදපු ලින්ක් ටික ඒ ත්‍රෙඩ් එකේ මුල පි‍ටුවට දාන්න පුල්වන්. සෑහෙන අමාරු වැඩක් නමුත් බැරි වෙන එකක් නෑ.

    මමත් ඉස්සරහට මගේ ස්වයං නිර්මාණ මේකේ දාන්නම්.. :P තව සතියකින් වගේ පුලුවන් වෙයි පටන් ගන්න..
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔන්න මගෙන් සිම්පල් රෙසපි එකක්

    තක්කාලි සොස්.

    tm%20tomatoe%20types.jpg

    tm%20boiling%20tomatoes.jpg

    හොදට ඉදුන තක්කාලි අවශ්‍ය ප්‍රමාණයට ගන්න එවා හොදට තම්බාගන්න ඔනේ වතුර නටන්න තෙක් රත්කරගෙන විනාඩි තුනක් පමණ වන තෙක් ‍තැම්බෙන්න අරන්න.

    tm%20cooling%20tomatoes.jpg

    tm%20peeled.jpg

    ඒ තැම්බුන තක්කාල් ලිපෙන් ගත්විගසම අයිස් වතුරට දාන්න .එහෙම කූල් වෙන කොට තක්කාලි ගෙඩිවල ස්කින් එක ගැලවෙනවා එහෙම ගැලවුන පසු පිහියක් ආධාරයෙන් ගලවාගන්න .

    tm%20pastevreg.jpg

    ඊට පස්සේ ඒ ගලවා ගත් තක්කාලි දෙකට කපලා ඇට සහ මැද තිබෙන ඡුස් ඉවත් කරගන්න මොකද ඇට තියෙද්දි තක්කාලි සොස් කන්න බෑ නේ.

    ketchup_cooking1.JPG

    ඊට පස්සේ පෑන් එකක් අරන් එකට තෙල් පොඩ්ඩක් දාගන්න . තෙල් රත්වුනාට පස්සේ කුරුදු පොත්තක් ,අමු මිරිස් (අවශ්‍ය නම්),සුදු ලූණු ‍‍හීනියට කපාගෙන දාන්න,බොමිබයි ලූණු ,කරපිංචා ,මිරිස් කුඩු රස අනුව ,ලුණු රස අනුව ,(මේකට තමන්ගේ රස අනුව විවිද දේ එකතු කරගන්න පුලුවන් එකක්ම කියලා නිතියක් නෑ බේසික් ඔරිඡිනල්ම සොස් එකම නම් මිරිස් කුඩු එහෙම දාන්නේ නෑ තක්කාලි විතරයි දාන්නේ එත් හොම් මේඩ් එකක් හින්දා අපි අමතර ඒව දාන්නේ)ඊට පස්සේ කපාගත්ත තක්කාලි ටික ඊට එකතු කරලා ලිපේ තියන්න වතුර දාන්න ඔනේ නෑ හොදට උකු වෙනකම් ලිපේ තියාලා හැදි ගාන්න විනාඩි 20 ක් විතර තියන්න වෙයි ලිපෙන් බාන්න කිට්ටු වෙලා රස අනුව සිනි හැදි දෙක තුනක් දාගන්න.

    jarssterilize.jpg

    lidssterilize.jpg

    tm%20jar%20and%20ring.jpg

    tm%20canner.jpg

    මෙහෙම හදාගත්ත සොස් එක ඡිවානු හරණය කරපු බොතලයක දැම්මා නම් සතියක් දෙකක් වුනත් පාචිච්චි කරන්න පුලුවන් .(ඊට වැඩිය පුලුවන් ඇති අපේ ගෙදර හැදුවාම එච්චර දවස් ඉතුරු වෙන්නේ නෑ)

    (photos tika ussapuwa hode)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මමත් ඉස්සරහට මගේ ස්වයං නිර්මාණ මේකේ දාන්නම්.. :P තව සතියකින් වගේ පුලුවන් වෙයි පටන් ගන්න..

    :):) එළ. මම වැඩිය ගෙදර නෑ බං දැන්. ඒ නිසා ගොඩක් අඩුවෙන් තමා හැදෙන්නේ අනම් මනම් ෆැන්සි කෑම ගෙදර. මම නැති නිසා ගෙදර අය හදන්නෙත් නෑ. :(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔන්න මගෙන් සිම්පල් රෙසපි එකක්

    තක්කාලි සොස්.

    මෙහෙම හදාගත්ත සොස් එක ඡිවානු හරණය කරපු බොතලයක දැම්මා නම් සතියක් දෙකක් වුනත් පාචිච්චි කරන්න පුලුවන් .(ඊට වැඩිය පුලුවන් ඇති අපේ ගෙදර හැදුවාම එච්චර දවස් ඉතුරු වෙන්නේ නෑ)

    (photos tika ussapuwa hode)

    ශා නියමයිනේ..තව දාමු..:D