රෝස මල් තියෙන්නේ හෙන කැලේක නෙහ්හ්........
මටනන් ඔහොම කොල පාටට තියෙනවා දැක්කත් ආසයි..
එපා වෙලා මේ කොන්ක්‍රීට් වනන්තරේ..
රෝස මල් තියෙන්නේ හෙන කැලේක නෙහ්හ්........
එපා වෙලා මේ කොන්ක්‍රීට් වනන්තරේ..
රෝස මලක් මෙච්චර දෙයක් කරයි කියලා මන් හිතුවේ නැහැ....අයියෝ කට්ටියම මට සමාවෙන්න ඕන මගේ වචන පාවිච්චිය ගැන....අශ්මි අක්කට මොකුත් කියන්න එපා.සිරාවට එයාට මොකුත්ම කියන්න එපා..වැරැද්ද මගේ කියලයි මට හිතෙන්නේ..නොබැදපු මන් මේකේ ඉන්න නිසා අවුල් දැනෙන ඒක සාමාන්‍ය දෙයක්....ඒක වෙන්න ඕන අශ්මි අක්කා එහෙම කියන්නේ.එකට වැරදි මන් මිසක් අනිත් අය නෙමේ.....මේක තියෙන විදිහටම තියෙන්න ඕන..කිසිම වෙනසක් වෙන්න ඕන නැහැ....

රෝස මල් තියෙන්නේ හෙන කැලේක නෙහ්හ්........

ආ...ඒ මගේ තණකොළ හදලා තියෙන කැල්ල.කැලේ වගේ නෙහ්....ඔව් ඔව්...විසිගහන්න ඕන....
වැවිලා තමයි....ශා..හරිම ලස්සනයි..මමත් ඉස්සර වැවුවා රෝස්,ඇන්තූතියම්,බිගෝනියාස්..බිගෝනියාස් ජාති හැට ගානක් තිබ්බා මා ගාව..ඇන්තූරියම් බයි කලර් සෑහෙන්න තිබ්බා..දැන් ඒවා ඔක්කොම විනාස වෙලා ගිහින්..සාත්තු කරන්න කෙනෙක් නෑනේ..

අපිත් යන තැනකට පිනක් කරගන්නවා කාටහරි සමාජේ ජිවත් වෙන හැටි උගන්වලා......

අක්කේ බිගෝනියා හදන්න සිතල ඕනද?![]()

ඇයි චාමලී නගාට දන්නේ නැති වචනවල තේරුම කියා දීලා.![]()
ඒකනන් ආසවෙන් කරනවා නේහ් මයේ අප්පා..
මටනන් ඔහොම කොල පාටට තියෙනවා දැක්කත් ආසයි..එපා වෙලා මේ කොන්ක්‍රීට් වනන්තරේ..
![]()

රෝස මලක් මෙච්චර දෙයක් කරයි කියලා මන් හිතුවේ නැහැ....අයියෝ කට්ටියම මට සමාවෙන්න ඕන මගේ වචන පාවිච්චිය ගැන....අශ්මි අක්කට මොකුත් කියන්න එපා.සිරාවට එයාට මොකුත්ම කියන්න එපා..වැරැද්ද මගේ කියලයි මට හිතෙන්නේ..නොබැදපු මන් මේකේ ඉන්න නිසා අවුල් දැනෙන ඒක සාමාන්‍ය දෙයක්....ඒක වෙන්න ඕන අශ්මි අක්කා එහෙම කියන්නේ.එකට වැරදි මන් මිසක් අනිත් අය නෙමේ.....මේක තියෙන විදිහටම තියෙන්න ඕන..කිසිම වෙනසක් වෙන්න ඕන නැහැ....
එහෙම නෑ චාමියෝ..හොඳට වතුර බහින්න තියෙන්න ඕනේ..පෝච්චියේ අඩියට උළු හරි ගඩොල් කෑලි හරි දැම්මානන් හරි..උදේ හවස වතුර දාන්න ඕනේ..හෙවණ තමයි ගොඩක් ඕනේ..ගොඩක් වැස්ස හරියන්නේ නෑ..වැස්සට පැල දියවෙලා යනවා..නිල් කැට පෝර,වේලිච්ච ගොම එහෙම දැම්මම කොල ලොකුවට ලස්සනට හැදෙනවා..හරි ආස හිතෙන වැඩේ තමයි මල් වවන එක..![]()
මන් ලග නැහැ බිගෝනියා...කානේෂන් නම් තියෙනවා පාට දෙකක්...

ඒකනන් ආසවෙන් කරනවා නේහ් මයේ අප්පා..
![]()

එකෙන්ම....... ඉස්සර කොස් පොල් ( නෑ නෑ කොස්&පොල් මාමා ගැන නෙවෙයි මේ කියන්නේ) කරපිංචා, නමිනන් බුලත් වල අරව මෙව්වා යමරෙට වැවිලා තිබුන අපේ වත්තෙත් දැන් මම ගේ හැදුවට පස්සේ උස ගහකට කියලා ඉතුරු එකම එක කරපිංචා ගහක් විතරයි......
දැන් හිතෙනවා කලේ මෝඩ වැඩක්ද කියලා වෙනම ගෙයක් හැදුව එකේ අම්මලාගේ ගෙදර තට්ටු දෙකට හදලා ගන්නේ නැතුව.......![]()

ආ....සිරාවට....මන් හදන්න ඕන ..මන් මේ රෝස පිස්සුවක් හැදිලා....මන් ලග නැහැ බිගෝනියා...කානේෂන් නම් තියෙනවා පාට දෙකක්...
අක්කේ මේ අර පුඩින් ඒක..පැහැදිලි නැහැ නෙහ්..අර පොඩි ඒක හොද ෆොටෝ ඩිලිට් කරලා..මේක විතරයි තිබුනේ....![]()
ඔය සිද්දියට කාටවත්(ඔයත් ඇතුළුව) වැරදි කියන්න ඕනේ නෑ.අපි අපිනේ.මේකෙන් දෙයක් ඉගෙන ගත්තානම් තමා වටින්නේ.කුප්පම කුප්ප නැහැදිච්ච එවුන් සෙට් එකක් ඉන්න තැන මෙහෙම කිව්වානම් ඔයා මිට වඩා අමාරුවක වැටෙයි.

මේ මොකක්ද බන්.
මටනම් පේන්නේ අන්වීක්ෂයකින් බලනකොට පේනවා වගේ සීන් එකක්

පැහැදිලි ඒවා නැහැ...ගොන් කොල්ලා
ආ...ඒ මගේ තණකොළ හදලා තියෙන කැල්ල.කැලේ වගේ නෙහ්....ඔව් ඔව්...විසිගහන්න ඕන....
වැවිලා තමයි....

![]()
අක්කේ....ඔයාගෙන් ඉගනගෙන හැදුවේ...ෆොටෝ පැහැදිලි නැහැ..සොරි ආ

ඇයි චාමලී නගාට දන්නේ නැති වචනවල තේරුම කියා දීලා.![]()