EK Married Club-16

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හවස ගෙදර යද්දි පොඩි කජු පැකට් එකයි,ජෙලටින් පැකට් එකයි,පාට තුනක ජෙලි පැකට් 3කුයි,මිල්ක් මේඩ් කිරි ටින් එකයි අරන් යන්න..රෑට ජෙලි ටික හදලා ෆ්‍රිජ් එකේ දාන්න..උදේට ටින් කිරි ජෙලටින් මික්ස් එක හදලා ජෙලි ටික උඩින් දාලා වැඩට යන්න..හවස ගෙදර ඇවිත් යම් යම් යම් කියලා කන්න..:D

    ආපෝ සතියේ දවස් වල අතිරේක වැඩ බෑ අක්කේ...... සති අන්තේ දාගන්නවා වැඩේ...... :):):)
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    She's no longer with us :P got knocked up and left (by her legal hubby of course :P)

    Myself, and a few others got a thrashing, we all got over it over drinks :P

    and I still continue to piss off the one who complained against me :D



    ow ban..hena wal kello inne dan :D I love them that way though

    abusing girls is a punishable act which may end up in custody

    :):):rofl::P
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ආශ්මි අක්කේ. අර ත්‍රෙඩ් එකනම් නැගලා යනවා හැබැයි පෞද්ගලිකව හදන කෑම වලට ලොකුවට ත්‍රෙඩ් එකක තරම් ප්‍රතිචාර නොලැබෙන එකට නම්. උපරිම එකෙක් දෙන්නෙක් තමා කෝට් කරන්නේ. නමුත් ත්‍රෙඩ් එක නම් අප්ඩේට් වේවි කට්ටිය දැන් එකා දෙන්නා දාන්න පටන් අරගෙන.