Yeah of course its common like that, but only among cheap, 3rd class people like you![]()

http://www.elakiri.com/forum/showthread.php?t=1685083
මිට පස්සේ වත් මේකේ ඉන්න අය මෙහෙම දේවල් වලට ඉන්වෝල් වෙන්න එපා කියලා බොහොම ආදරෙන් ඉල්ලනවා....![]()
da faq did i just readකාටද මගේ රෝස මල් බලන්න ඕන......කාටද???

කොසු පාර තමා අද නං![]()
ගෙදරින් අහන්න ඕනේ........ හා කමක් නෑ කිව්වොතින්.......![]()

කෑමෙන් පසු යන තැන දhttp://www.elakiri.com/forum/showpost.php?p=18595241&postcount=131
what's the lavender thing in last photo in this post?
is that something to be dealt with this pudding????

ත්‍රෙඩ් එකේ නොහිටියත් ඌ ලිදේekekge theory ekata anuwa dan kuppa mode on wechcha hamotama dry season![]()

ආනා සූටික්කි... වරෙං අම්මනේ ක්‍රේන් එක්ක ගෙනත් හරහට කරලා දොයි කරනවන්ඩ...මේ හැමොටම කියන්නෙ හරිද?චාමලි කියන්නේ කෙල්ලෙක්..ඔයාලා මම වගේ කසාද බැඳපු සමාජේ ගැන මෝරපු අදහස් තියෙන කෙනෙක් නෙමෙයි..ව්හිලු කරන්න..ඒත් අනවශ්‍ය විහිලු හොඳ නෑ..මෙතනට ඇවිත් දෙයක් කියන්නේ ඔයාලා සහෝදරයෝ කියලා හිතන්..වචන වරදවා පාවිච්චි කරලා හිත රිදෙන විහිලු කරන්න එපා..මටනන් අවුලක් නෑ..ඒත් චාමියට එපා..![]()

sooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooh![]()
මේ තියෙන්නේ අපේ වත්තේ රෝස මල්......බොහොම අමාරුවෙන් හැදුවේ....ඉර්සියා කරන්න එපා....![]()
ඉතාමත් ගෞරවයෙන් ඒ ඉල්ලීම පිළිගන්නවා......http://www.elakiri.com/forum/showthread.php?t=1685083
මිට පස්සේ වත් මේකේ ඉන්න අය මෙහෙම දේවල් වලට ඉන්වෝල් වෙන්න එපා කියලා බොහොම ආදරෙන් ඉල්ලනවා....![]()

ඉතාමත් ගෞරවයෙන් ඒ ඉල්ලීම පිළිගන්නවා......
ආයේ කිසිදු ආකාරයකින් මේ කිරියේ කිසිදු කෙනෙක්ට මගෙන් වෘත්තීමය උදව් නැත.....![]()
පොරගේ ලොකු වික් නස් එකක් තියෙනවා බ0 උ තිරන ගනන් විදිහ හිතන විදිහ සැහෙන්න වෙනස් ඔනම එකක් ජලතර කරන්නවා කියන එක අහන්න දෙයක් නෙමෙහ් ...කැරියා මමයි තරියයිත් කතා කරපුවා මේකේ කොපි කරලා ත්‍රෙඩ් එකට දාලා. ඌ මේකට ඇවිත් ගේම ඉල්ලලා යද්දි ඒවා හොඳයි.
ඌ නම් සෑහෙන්න හීන මානෙක ජීවත් වෙන එකෙක්. අනික ඌ අර කිව්වත් වගේ හෙන සල්ලි කාරයෙක් කියලා හිතාගෙන ඉන්න පොන්සියෙක්. ඌ හෙන බිස්නස්මන් අනික් කිරියේ ඉන්න ඔක්කොම කබ්බෝ කියලා ඌ හිතන් ඇත්තේ. මම නම් කොහොමත් බං මේකේ ඔය නංගියේ මල්ලියේ ගගා උපදේශන ජීවිතේ ගොඩ නගපුවා ලියන ත්‍රෙඩ් කියවන්නේ නෑ. මට ඒවා කියවද්දි හෙන අප්පිරියාවක් එනවා පොර ටෝක් ගොඩ දකිද්දි. රත්තරන්ගේ ඒවා උනත් කියවන්නේ නෑ ඌ මේකේ උන්ට හැදෙන්න දාපු. මූත් මේ ත්‍රෙඩ් එකක් දාගෙන සියුම්ව මුගේ බිස්නස් ටිකයි මූ හෙන පොරයි කියල නම් ප්‍රමෝට් කරගන්න ට්‍රයි කරලා තියෙනවා ඔය පේනේ විදිහට. මූ ඔය ත්‍රෙඩ් එක දාලත් ට්‍රයි කරලා තියෙන්නේ ඌ නිර්දෝශියි කියන්න. ඌට මෙතන මුලින් ත්‍රෙඩ් එක දාලා කට්ටිය කමෙන්ට් දාද්දි චූන් වෙලා ස්වයං වින්දනය කරගන්න හොඳයි.
බොලාටත් ඉතින් හොඳ පාඩම් අහක යන බල්ලොයි, බූරුවොයි හැම එකාම ගෙට වද්ද ගන්නවට.
සල්ලි උශ්නේ නම් හොදටම ගහලා බන් උට තෙරුනේ නැති එක දෙයක් තියෙනවා මනුස්සකම > සල්ලි
මිනිස්සුන්ව අදුරගෙන උදව් කරන්න දතෝ ...ඉතාමත් ගෞරවයෙන් ඒ ඉල්ලීම පිළිගන්නවා......
ආයේ කිසිදු ආකාරයකින් මේ කිරියේ කිසිදු කෙනෙක්ට මගෙන් වෘත්තීමය උදව් නැත.....![]()

හෙල් යේහ්.....කැරියා මමයි තරියයිත් කතා කරපුවා මේකේ කොපි කරලා ත්‍රෙඩ් එකට දාලා. ඌ මේකට ඇවිත් ගේම ඉල්ලලා යද්දි ඒවා හොඳයි.
ඌ නම් සෑහෙන්න හීන මානෙක ජීවත් වෙන එකෙක්. අනික ඌ අර කිව්වත් වගේ හෙන සල්ලි කාරයෙක් කියලා හිතාගෙන ඉන්න පොන්සියෙක්. ඌ හෙන බිස්නස්මන් අනික් කිරියේ ඉන්න ඔක්කොම කබ්බෝ කියලා ඌ හිතන් ඇත්තේ. මම නම් කොහොමත් බං මේකේ ඔය නංගියේ මල්ලියේ ගගා උපදේශන ජීවිතේ ගොඩ නගපුවා ලියන ත්‍රෙඩ් කියවන්නේ නෑ. මට ඒවා කියවද්දි හෙන අප්පිරියාවක් එනවා පොර ටෝක් ගොඩ දකිද්දි. රත්තරන්ගේ ඒවා උනත් කියවන්නේ නෑ ඌ මේකේ උන්ට හැදෙන්න දාපු. මූත් මේ ත්‍රෙඩ් එකක් දාගෙන සියුම්ව මුගේ බිස්නස් ටිකයි මූ හෙන පොරයි කියල නම් ප්‍රමෝට් කරගන්න ට්‍රයි කරලා තියෙනවා ඔය පේනේ විදිහට. මූ ඔය ත්‍රෙඩ් එක දාලත් ට්‍රයි කරලා තියෙන්නේ ඌ නිර්දෝශියි කියන්න. ඌට මෙතන මුලින් ත්‍රෙඩ් එක දාලා කට්ටිය කමෙන්ට් දාද්දි චූන් වෙලා ස්වයං වින්දනය කරගන්න හොඳයි.
බොලාටත් ඉතින් හොඳ පාඩම් අහක යන බල්ලොයි, බූරුවොයි හැම එකාම ගෙට වද්ද ගන්නවට.

වැඩක් නෑ බං කතා කරලා....පොරගේ ලොකු වික් නස් එකක් තියෙනවා බ0 උ තිරන ගනන් විදිහ හිතන විදිහ සැහෙන්න වෙනස් ඔනම එකක් ජලතර කරන්නවා කියන එක අහන්න දෙයක් නෙමෙහ් ...
කොහොමදාඅතල් එකේ ඉවර වෙන්නහ් පුලුවන් දෙයක් ද පොර අනාගෙනහ් ගු කරගත්තේ ...
අනිත් එක මිනිහෙක් උදව්වක් කරාම එක සල්ලි වලට මායිම් කරලා බල්ලෙක් ගානට දාලා කතා කරපු එකනම් කැරිම වැඩක්
ඔන්න බලපන් මිනිස්සුන්ගේ හැටිසල්ලි උශ්නේ නම් හොදටම ගහලා බන් උට තෙරුනේ නැති එක දෙයක් තියෙනවා මනුස්සකම > සල්ලි
අනෙහ් මන්දා ලිකැලි වගෙහ් නෙමෙහ් පොර අපි හොයන ගනන් දැක්කොත් නම් උන ගනියි![]()
යේහ්...යේහ්.....මිනිස්සුන්ව අදුරගෙන උදව් කරන්න දතෝ ...![]()

ඉතාමත් ගෞරවයෙන් ඒ ඉල්ලීම පිළිගන්නවා......
ආයේ කිසිදු ආකාරයකින් මේ කිරියේ කිසිදු කෙනෙක්ට මගෙන් වෘත්තීමය උදව් නැත.....![]()

පොරගේ ලොකු වික් නස් එකක් තියෙනවා බ0 උ තිරන ගනන් විදිහ හිතන විදිහ සැහෙන්න වෙනස් ඔනම එකක් ජලතර කරන්නවා කියන එක අහන්න දෙයක් නෙමෙහ් ...